නත්තල් ගස් කොටේ ගිනස් පොතට

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නත්තල් ගස් කොටේ ගිනස් පොතට


    capture625.jpg



    එතෙක් මෙතෙක් ලෝකේ හදපු ලොකුම නත්තල් ගස් භාගය මේක ලු.:rofl:

    ලෝකයේ ලොකුම නත්තල් ගස ගාළු මුවදොරදී ඉදිකරමින් සිටියදී අගරදගුරුතුමන්ගේ විරෝධය හේතුවෙන් එය අඩක් නිම කර තිබියදී නතර කර දැමුවද එම ඉදිකිරීම් බාරව කටයුතු කල කමිටුව විසින් එම ඉදිකිරීමලෝක වාර්තාවක්දැයි සොයා බලමින් සිටී.

    නත්තල් ගස ඉදිකිරීමේ එම කමිටුවේ ප‍්‍රධානියෙකු වරාය සේවකයෙකු හා පවසා ඇත්තේ මෙම ඉදිකිරීම ලෝකයේ ලොකුම නත්තල් ගස් බාගයදැයි සොයා බලන බවයි.

    ඔහුගේ තර්කය වී ඇත්තේ ඉදිරීකිරීම සම්පූර්ණ වූයේ නම් ලෝකයේ ලොකුම නත්තල් ගස වන්නේ නම් අඩක් ඉදිකර තිබියදී නතර කලද එය ලොව ‘ලොකුම නත්තල් ගස් බාගය’ විය යුතු බවයි.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් කියයි ඕක හැදුවනම් තමයි හොඳ, කොහෙද පාදිලියා පැන්න නේ කියල

    අපේ මිනිස්සුන්ට කාට හරි වැරද්දක් තියෙනවනම් ඇති :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    කෝටි ගානක් වියදම් කරලා හදලා දවස් 10න් කඩන්න........ මොන විකාරයක්ද මේ.......

    ලොව ලොකුම නත්තල් ගස් බාගය

    :rofl::rofl::rofl:


    බදුරුදින් ගහ මැදින් කපලා.........
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Aparade nawaththuwe oka hada ilaga para idan oya wage nasthikara wada nokara hitiywnan hari kage unath 6milion wature giya
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    දැන් කියයි ඕක හැදුවනම් තමයි හොඳ, කොහෙද පාදිලියා පැන්න නේ කියල

    අපේ මිනිස්සුන්ට කාට හරි වැරද්දක් තියෙනවනම් ඇති :lol:
    haduwath baninawa haduwe nathath baninawa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝටි ගානක් වියදම් කරලා හදලා දවස් 10න් කඩන්න........ මොන විකාරයක්ද මේ.......

    ලොව ලොකුම නත්තල් ගස් බාගය

    :rofl::rofl::rofl:


    බදුරුදින් ගහ මැදින් කපලා.........

    patta yakow :rofl::rofl: