නත්තල් ගස් කොටේ ගිනස් පොතට
එතෙක් මෙතෙක් ලෝකේ හදපු ලොකුම නත්තල් ගස් භාගය මේක ලු.
ලෝකයේ ලොකුම නත්තල් ගස ගාළු මුවදොරදී ඉදිකරමින් සිටියදී අගරදගුරුතුමන්ගේ විරෝධය හේතුවෙන් එය අඩක් නිම කර තිබියදී නතර කර දැමුවද එම ඉදිකිරීම් බාරව කටයුතු කල කමිටුව විසින් එම ඉදිකිරීමලෝක වාර්තාවක්දැයි සොයා බලමින් සිටී.
නත්තල් ගස ඉදිකිරීමේ එම කමිටුවේ ප්රධානියෙකු වරාය සේවකයෙකු හා පවසා ඇත්තේ මෙම ඉදිකිරීම ලෝකයේ ලොකුම නත්තල් ගස් බාගයදැයි සොයා බලන බවයි.
ඔහුගේ තර්කය වී ඇත්තේ ඉදිරීකිරීම සම්පූර්ණ වූයේ නම් ලෝකයේ ලොකුම නත්තල් ගස වන්නේ නම් අඩක් ඉදිකර තිබියදී නතර කලද එය ලොව ‘ලොකුම නත්තල් ගස් බාගය’ විය යුතු බවයි.