නත්තල් දවසෙ යාල, කතරගම පැත්තෙ ගියොත් කොහොමද?

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,934
    1,351
    113
    කාලගුණේ, ඉදුම් හිටුම්, සෆාරි, විස්තර කියාගෙන යමල්ලකො.
    අවුරුද්දක් වයස පොඩි එකෙකුත් යනවා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,815
    2,029
    113
    Galle
    Unawatuna hikkaduwa thalpe habaraduwa booking full hugak ewa...e Pattata yannawat hitanne EPA...kataragamath senaga innawa...kandynam tikak adui..mama Ada Kandy awa....Dan Yana gaman
     
    • Like
    Reactions: mr.bauwwa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    කතරගම සෙනග ඉන්නවා. නවතින තැන් නම් අවුලක් වෙන එකක් නෑ. නවතින්න තැනක් තිබ්බෙම නැත්නම් සෙල්ලකතරගම පැත්තට වෙන්න පොඩී හෙටෙල් රූම් එකක්වත් අරගෙන ඉදපන්.

    සෆාරි යන්නේ උබයි, වයිෆුයි, ළ්මායයි විතරයි නම් වෙන අය යන වාහනේකම පටවලා යවයි. හැබැයි උබලා සෙට් එකක්ම යනව නම් කලින් බුක් කරන්න වෙයි. නැත්නම් වාහනවල ටුවර් ටික ඉවර වෙනකල් උබලට බලාගෙන ඉන්න වෙයි.
     
    • Like
    Reactions: mr.bauwwa

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔය වගේ නිවාඩු දවස් වල නම් සෙනඟ ඉදී හැබැයි
     
    • Like
    Reactions: mr.bauwwa