නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    නත්තල් සියා අද රෑට තෑගි ගෙනත් දේවීද?

    අදවත් නත්තල් සියා තෑගි ගෙනල්ලාදේවීද දන්නෑ නේද මම මගේ පරණ මේස් කතුලක් ඇද විට්ටමේ එල්ලවා දැන් කාමරේ ඉන්න බෑ :baffled: නහය වහන් ඉන්නේ :baffled:
     
    • Like
    Reactions: JayeSL

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    අදවත් නත්තල් සියා තෑගි ගෙනල්ලාදේවීද දන්නෑ නේද මම මගේ පරණ මේස් කතුලක් ඇද විට්ටමේ එල්ලවා දැන් කාමරේ ඉන්න බෑ :baffled: නහය වහන් ඉන්නේ :baffled:

    :lol::lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අදවත් නත්තල් සියා තෑගි ගෙනල්ලාදේවීද දන්නෑ නේද මම මගේ පරණ මේස් කතුලක් ඇද විට්ටමේ එල්ලවා දැන් කාමරේ ඉන්න බෑ :baffled: නහය වහන් ඉන්නේ :baffled:

    okkoma doraval arala dala nida ganin තෑගි denava kesevethath gedara thiyena තෑගි tika aragena nan yayi :lol::lol::lol::lol::lol:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    okkoma doraval arala dala nida ganin තෑගි denava kesevethath gedara thiyena තෑගි tika aragena nan yayi :lol::lol::lol::lol::lol:

    ඇයි අයියේ දැන් නත්තල් සියත් රෑට හොරකමේ යනවද?:baffled::baffled::baffled::baffled:

    එහෙම බැරිනම් සීයට කියලා මට කිරි කිරි කෙල්ලෙක් සෙට් කරලා දෙන්නකෝ

    පලි(බැරිම උනොත් අක්කෙක් ඇන්ටියෙක් උනත් කමක් නෑ ඉතින්)
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43

    අපිට නත්තල් නෑ මල්ලි වෙසක් තමා තියෙන්නෙ,සීයගෙ ලිස්ට් එකේ නම නෑ :(

    සියාගේ ලිස්ට් එකට නම දාන්නේ පල්ලියෙන්ද:shocked: අයියේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තරහ වෙන්න එපා දැන ගන්නයි අහන්නේ අයියද නත්තල් සියා වගේ ඇදගෙන තෑගි බෙදන්නේ:baffled:

    නෑ :no: අපේ සීය නත්තල් සීයව අඳුනනව :yes:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    සීයගෙ පොතේ රෙජිස්ටර් වෙන විදියනම් දන්නෑ මල්ලි

    එක නෙමෙයි නත්තල් සීයා එලකිරියට එහෙම එනවද දන්නෑ නේද?:(
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    නෑ :no: අපේ සීය නත්තල් සීයව අඳුනනව :yes:

    අනේ එහෙනම් නත්තල් සීයට කියලා මට ලස්සන ගෑනුලමයෙක් සෙට්කරලා දෙන්නකෝ උම්මා අයියා දෙයියෙක්:love::love::love:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    වතුර වයින් කරපු උත්තමයාගේ උපන්දිනේ දවසෙත් බාර් වහලා. මේකද යහපාලනේ? මේස් කකුලට ගල් බෝතලයක් වත් බස්සයිද දන්නෑ