නත්තල් project එකකට උදව්

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    නත්තල් project එකකට උදව්

    මචන්ලා අපි මී පාර නත්තලට ඉස්පිරිතාලෙක ළමා වාට්ටුවකට ගිහින් කැරෝල්ස් කියලා තෑගි ටිකක් ළමයින්ට දිඉල එයාලව සතුටු කරලා එන්න බැලුවේ. එයාලට එතකොට ඉස්පිරිතාලේ මතකය දුක්බර එකක් වෙන්නෙත් නැනේ. අනික එයාලගේ හිත සතුටු උනාම ලෙඩත් ඉක්මනට හොද වේවිනෙ. ඉතින් ඒ ළමයින්ට සෙල්ලම් බඩු දෙන්න ඕන. අවූරුදු 2-14 වෙනකන් ළමයි ඉන්නවා. මට මචන්ලා කියන්න පුලුවන්ද මේ වැඩේට අඩුවට සෙල්ලම් බඩු ගන්න තැන් ටිකක්
    ලොකු උදව්වක් ,ලොකු පිනක්:love:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ape ewunta poyakata ohoma deyak karanna matak wenne na ne ammapa

    ඇයි බන් එහෙම කියන්නෙ??.. අපේ මිනිස්සු හැම පෝයකටම අනාත නිවාස වලට දාන දෙන්නෙ, වැඩිහිටි නිවාස වලට ගිහින් ඒ මිනිස්සු නාවල කවල පොවල උපකාර කරන්නෙ? ලමා නිවාස වලට තෑගි ගිහින් දෙන්නෙ,ඉගෙන ගන්න පාසල් උපකරන බෙදල දෙන්නෙ, ඒවා මාස 12හෙම පෝයවල් වලට කරනවනෙ :yes: පිරිවෙන් වල ඉගෙනගන්න හාමුදුරුවන්ට කැම්පස් යනකම් ඔක්කොම වියදම් බලාගන්නෙ :rolleyes: උබලටනම් මතක් වෙන්නෙ නැත්ද මන්දා, මං දන්න ඕන තරම් මිනිස්සු ඔය මං උඩ කියපු දේවල් අනිවාර්යෙන්ම කරන දේවල් :yes: වතුර නැති පොඩි එස්කෝලෙකට අපි ලගදි ලිදක් කප්පවලා වතුර ටැංකියක් තියල මෝටරක් දම්මවල ටැප් ටික හයි කරල දීල ආවා පොඩි උන්ට :yes: ඇයි බන් කිරියෙත් stickey එහෙම, පොත් බෙදාදෙන project කරන්නේ.. :rofl:
     
    • Like
    Reactions: s5sage

    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    All sale walata ganin Peta wala thiyanawa... 2nd cross wage balapan.. penguine ekata yanna epa patta ganan eeta wada labeta thiyanawa poddak awidala balapan .... Good work machan.....!
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    mcnලා බොහොම ස්තුතියි , සෙල්ලම් බඩු නම් ගත්තා . දැන් මචන් මට කියපන්කො ඉස්පිරිතාලේ පොඩි ළමයි එක්ක කරන්න පුළුවන් එයාලව සතුටු කරන්න පුළුවන් සෙල්ලම් එහෙම