නත්තල් project එකකට උදව්
මචන්ලා මං කලින් ත්රෙඩ් එකක් දැම්ම සෙල්ලම් බඩු ගන්න තැනක් අහලා. සෙල්ලම් බඩු ගත්තා. උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි
.
ලබන සතියේ මචන්ලා වැඩේ වෙන්නේ. ඉතින් ඉස්පිරිතාලෙට ගිහින් නිකන්ම තෑගි බෙදල එන එකට වඩා ළමයි එක්ක මොනවා හරි සතුටු හිතෙන වැඩ ටිකක් කරනම් එයාලටත් අපිටත් හිතට වදීනෙ.
ඉතින් ඒ වගේ අපිට මොනවද කරන්න පුළුවන් සෙල්ලම් හෝ සතුටු හිතෙන වැඩ?
උබලගේ අදහස් ටිකක් දීපන්කො
මචන්ලා මං කලින් ත්රෙඩ් එකක් දැම්ම සෙල්ලම් බඩු ගන්න තැනක් අහලා. සෙල්ලම් බඩු ගත්තා. උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි
. ලබන සතියේ මචන්ලා වැඩේ වෙන්නේ. ඉතින් ඉස්පිරිතාලෙට ගිහින් නිකන්ම තෑගි බෙදල එන එකට වඩා ළමයි එක්ක මොනවා හරි සතුටු හිතෙන වැඩ ටිකක් කරනම් එයාලටත් අපිටත් හිතට වදීනෙ.

ඉතින් ඒ වගේ අපිට මොනවද කරන්න පුළුවන් සෙල්ලම් හෝ සතුටු හිතෙන වැඩ?

උබලගේ අදහස් ටිකක් දීපන්කො