නත්තල් project එකකට උදව්
මචන්ලා අපි මී පාර නත්තලට ඉස්පිරිතාලෙක ළමා වාට්ටුවකට ගිහින් කැරෝල්ස් කියලා තෑගි ටිකක් ළමයින්ට දිඉල එයාලව සතුටු කරලා එන්න බැලුවේ. එයාලට එතකොට ඉස්පිරිතාලේ මතකය දුක්බර එකක් වෙන්නෙත් නැනේ. අනික එයාලගේ හිත සතුටු උනාම ලෙඩත් ඉක්මනට හොද වේවිනෙ. ඉතින් ඒ ළමයින්ට සෙල්ලම් බඩු දෙන්න ඕන. අවූරුදු 2-14 වෙනකන් ළමයි ඉන්නවා. මට මචන්ලා කියන්න පුලුවන්ද මේ වැඩේට අඩුවට සෙල්ලම් බඩු ගන්න තැන් ටිකක්
ලොකු උදව්වක් ,ලොකු පිනක්

පිරිවෙන් වල ඉගෙනගන්න හාමුදුරුවන්ට කැම්පස් යනකම් ඔක්කොම වියදම් බලාගන්නෙ