නත්තල් project එකකට උදව්

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    නත්තල් project එකකට උදව්

    මචන්ලා මං කලින් ත්‍රෙඩ් එකක් දැම්ම සෙල්ලම් බඩු ගන්න තැනක් අහලා. සෙල්ලම් බඩු ගත්තා. උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි:love:.

    ලබන සතියේ මචන්ලා වැඩේ වෙන්නේ. ඉතින් ඉස්පිරිතාලෙට ගිහින් නිකන්ම තෑගි බෙදල එන එකට වඩා ළමයි එක්ක මොනවා හරි සතුටු හිතෙන වැඩ ටිකක් කරනම් එයාලටත් අපිටත් හිතට වදීනෙ.:love:

    ඉතින් ඒ වගේ අපිට මොනවද කරන්න පුළුවන් සෙල්ලම් හෝ සතුටු හිතෙන වැඩ?:confused:

    උබලගේ අදහස් ටිකක් දීපන්කො :D