නතාෂාගේ ඔසරිය...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    අපි වියදම් කරේ නෑ නේ බන් උන්ගේ වෙඩිමට.
    උන්ට හොදයි නම් අපිට මොකෝ.
    ඔසරිය නම් වැඩක් නෑ ඒත් ඔසරිය ගලවන පින්තුරයක්,විඩියෝ කෑල්ලක් එහෙම තිබ්බා නම් වටිනවා.

    ;)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද? :D
    වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද? :D

    :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.:angry:

    Ube kathawe aththak thiyenawa..:yes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Meke inna Nathashage BoyFriend la Wiyadam karanna aththe :P

    Xw7DDpM_700wa_0.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.:angry:

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    එහෙනන් මොකටද පො#$% බුද්ධ පුජාවට තියන පැපොල් අපරාදේ කියලා threads දැම්මේ?

    පැපොල් පුජාව තියපු මිනිස්සුන්ගේ නං, සල්ලිත් උන්ගේ නං, පුජාවත් උන්ගේ නං උඹට තිබ්බ @# අමාරුව මොකද්ද threads දාලා අඬන්න තරං :D මිනිස්සුන්ට ඕන නං පුජා කරනවා නැත්තං කනවා නැත්තං විසි කරනවා. :rolleyes:

    මමත් මේ පොටක් එනකං හිටියෙ. :lol:
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද? :D
    වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද? :D

    Uba badinakota ganita andanne diya reddakda?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    කතාව ඇත්ත වෙන්න පුලුවං, බොරු සෝබනයක් වගේ පෙනෙන්නත් පුලුවන්. ඒත් සල්ලි නතාශාගේ නං බං බන් අපිට මොකද ගොඩ ගහලා ගිනි තියලා ගිනි තැපුවත්! :D :yes:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි වියදම් කරේ නෑ නේ බන් උන්ගේ වෙඩිමට.
    උන්ට හොදයි නම් අපිට මොකෝ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.:angry:
    එහෙම කියන තොපිට කහන්නෙ පළතුරු දානයක් බුදුහාමුදුරුවන්ට දුන්නම තමා. පැනහන් ලිදේ ඌරා
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    හෙළයෙක්;18390463 said:
    එහෙම කියන තොපිට කහන්නෙ පළතුරු දානයක් බුදුහාමුදුරුවන්ට දුන්නම තමා. පැනහන් ලිදේ ඌරා

    ලිදේ :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.:angry:
    එහෙම කියන උබට මේවට තමා කහන්නෙ.
    දාන දෙන්නෙත් තමන්ගෙ සල්ලි වලින් බදින්නෙත් තමන්ගෙ සල්ලි වලින් නන් අපිට උබලට මොකටද ඒකගැන.
    දානෙට එන්න කිව්ව නන් ගිහින් සහභාගි වෙලා වරෙන්. වෙඩිමට එන්න කිව්ව නන් කාල බීල වරෙන්. ආයෙ එතනින් එහාට ඒ සල්ලි වලින් අරක කරන්න තිබ්බ මේක කරන්න තිබ්බ කියල කියවන්නෙ නැතුව.



    මහමෙව්නාව විසින් සේරුවාවිල චෛත්‍යය ට මහා පලතුරු පූජාවක්..
    මහා පලතුරු ගොඩක් පූජා කළා යයි කියා ලළාට ධාතුන් වහන්සේ ඒවා වළඳන්නේ නැත.
    මේ ලක්ෂ ගණනක පළතුරු කෑමට බිමට නැති මිනිසුන්ට බෙදා දුන්නේ නම් එයම වටින්නේ නොවේද?
    මෙවැනි මෝඩ ක්‍රියා බුදුරජාණන්වහන්සේ දුටුවා නම්, උන්වහන්සේ ධාතුන් කිසිවක් ඉතුරු නොකරම පිරිනිවෙනවා නිසැකය. නාස්තිය බුදුවරු අනුදැන වදාරන්නේ නැත. මේ දානය මහා සංඝයා වෙනුවෙන් පූජා කලේ නම් වරදක් නැත. එවිට අපතේ නොයා වලඳීමට උන්වහන්සේලා සිටිනා නිසාය. ප්‍රශ්නය වන්නේ මෙලෙස ඕනෑවටත් වඩා පලතුරු ධාතුන්වහන්සේ නම හට පූජා කිරිමය. දානයක් දෙනවා යයි කියා බුදුරජාණන් වහන්සේ ජීවමාන සිටියදීත් උන්වහන්සේ වටා මෙලෙස පලතුරු ගොඩ ගහන්න ගත්තොත් උන්වහන්සේ එයට ඉඩ දී බලා සිටිනු ඇතැයි ඔබ සිතනවාද???

    "යමෙක් තථාගතයන්වහන්සේ හට ගරු කිරීමට, පූජා කිරීමට අවැසි නම්, මා වදාළ දහම වඩා අවසන් කොට රහත් පසක් කල යුතුය. එයම සැබෑම පූජාව වන්නේය." තථාගතයන් වහන්සේ, මහා පරිනිබ්බාන සුත්‍රය.
    :lol::lol::lol::lol:
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Meki eka wenna eti pana gihin wage photo ekata inne
    Kohoma unat lankawe dakka lassana mole tiyena kellek
    Supa pathum wiwaahayata