Oya makeup wadirita mokata lankawe un kela halanawada manda..
අපි වියදම් කරේ නෑ නේ බන් උන්ගේ වෙඩිමට.
උන්ට හොදයි නම් අපිට මොකෝ.
ඔසරිය නම් වැඩක් නෑ ඒත් ඔසරිය ගලවන පින්තුරයක්,විඩියෝ කෑල්ලක් එහෙම තිබ්බා නම් වටිනවා.

කවුරු හරි අසරණ කෙල්ලක් ඉන්නවානම් , අපේ වෙඩින් සාරි දෙකම නොමිලේ දීමට ඇත , පාවිච්චිය පැය කීපයකි.

අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද?
වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද?![]()

හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.![]()

හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.![]()
මිනිස්සුන්ට ඕන නං පුජා කරනවා නැත්තං කනවා නැත්තං විසි කරනවා. 

අපරාදේ බං අසරනයෙකුට දෙන්න තිබ්බ සල්ලි. කොච්චර හිඟන්නො ඉන්නවද?
වේලක් කන්න බැරි අසරනයො ඉන්නවද?![]()
uba internet walata wiyada karana salli aparade yako duppath manussayekta depan.

Uba badinakota ganita andanne diya reddakda?


එහෙම කියන තොපිට කහන්නෙ පළතුරු දානයක් බුදුහාමුදුරුවන්ට දුන්නම තමා. පැනහන් ලිදේ ඌරාහැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.![]()
හෙළයෙක්;18390463 said:එහෙම කියන තොපිට කහන්නෙ පළතුරු දානයක් බුදුහාමුදුරුවන්ට දුන්නම තමා. පැනහන් ලිදේ ඌරා

එහෙම කියන උබට මේවට තමා කහන්නෙ.හැම තිස්සෙම අසරන ෆකයන්ට දෙන්න ඕන නෑ පොන්ස්.තමනුත් වියදම් කරගෙන ජොලියේ ඉන්න ඕන.අසරන කියලා ඉන්න හිගන්නො මිනිස්සු ඔක්කොම වැඩ කරන්න කම්මැලි කාලකන්නි.![]()
මහමෙව්නාව විසින් සේරුවාවිල චෛත්‍යය ට මහා පලතුරු පූජාවක්..
මහා පලතුරු ගොඩක් පූජා කළා යයි කියා ලළාට ධාතුන් වහන්සේ ඒවා වළඳන්නේ නැත.
මේ ලක්ෂ ගණනක පළතුරු කෑමට බිමට නැති මිනිසුන්ට බෙදා දුන්නේ නම් එයම වටින්නේ නොවේද?
මෙවැනි මෝඩ ක්‍රියා බුදුරජාණන්වහන්සේ දුටුවා නම්, උන්වහන්සේ ධාතුන් කිසිවක් ඉතුරු නොකරම පිරිනිවෙනවා නිසැකය. නාස්තිය බුදුවරු අනුදැන වදාරන්නේ නැත. මේ දානය මහා සංඝයා වෙනුවෙන් පූජා කලේ නම් වරදක් නැත. එවිට අපතේ නොයා වලඳීමට උන්වහන්සේලා සිටිනා නිසාය. ප්‍රශ්නය වන්නේ මෙලෙස ඕනෑවටත් වඩා පලතුරු ධාතුන්වහන්සේ නම හට පූජා කිරිමය. දානයක් දෙනවා යයි කියා බුදුරජාණන් වහන්සේ ජීවමාන සිටියදීත් උන්වහන්සේ වටා මෙලෙස පලතුරු ගොඩ ගහන්න ගත්තොත් උන්වහන්සේ එයට ඉඩ දී බලා සිටිනු ඇතැයි ඔබ සිතනවාද???
"යමෙක් තථාගතයන්වහන්සේ හට ගරු කිරීමට, පූජා කිරීමට අවැසි නම්, මා වදාළ දහම වඩා අවසන් කොට රහත් පසක් කල යුතුය. එයම සැබෑම පූජාව වන්නේය." තථාගතයන් වහන්සේ, මහා පරිනිබ්බාන සුත්‍රය.
![]()