නතාෂාගේ ඔසරිය...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හෙළයෙක්;18390463 said:
එහෙම කියන තොපිට කහන්නෙ පළතුරු දානයක් බුදුහාමුදුරුවන්ට දුන්නම තමා. පැනහන් ලිදේ ඌරා

:rofl::rofl::rofl:
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    එහෙනන් මොකටද පො#$% බුද්ධ පුජාවට තියන පැපොල් අපරාදේ කියලා threads දැම්මේ?

    පැපොල් පුජාව තියපු මිනිස්සුන්ගේ නං, සල්ලිත් උන්ගේ නං, පුජාවත් උන්ගේ නං උඹට තිබ්බ @# අමාරුව මොකද්ද threads දාලා අඬන්න තරං :D මිනිස්සුන්ට ඕන නං පුජා කරනවා නැත්තං කනවා නැත්තං විසි කරනවා. :rolleyes:

    මමත් මේ පොටක් එනකං හිටියෙ. :lol:

    Xw7DDpM_700wa_0.gif
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    හෙළයෙක්;18390463 said:
    එහෙම කියන තොපිට කහන්නෙ පළතුරු දානයක් බුදුහාමුදුරුවන්ට දුන්නම තමා. පැනහන් ලිදේ ඌරා

    පලතුරු ප්‍රශ්න තියෙනවනම් පලතුරුරු ත්‍රෙඩ් එකේ කතා කරපන්.වෙන ත්‍රෙඩ් වල ඒවා කතා කරන්නේ ඇයි?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,273
    100,068
    113
    පලතුරු ප්‍රශ්න තියෙනවනම් පලතුරුරු ත්‍රෙඩ් එකේ කතා කරපන්.වෙන ත්‍රෙඩ් වල ඒවා කතා කරන්නේ ඇයි?
    බලු බෙට්ට තියෙන්නෙ සාලෙ මැදද මිදුල මැදද කියල වැඩක් නෑ අයින් කරල දාන්න ඕනි එකයි. :P:P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මැරෙන්න නෙමෙයි බන්, තේරුමක් නැති විදියට වියදම් කරන එක අපරාදයක්... මේ ඉතින් මට හිතෙන හැටි හොදේ...

    තමන්ගේ සල්ලි වලින් තමන්ට හිතන ඕනම දෙයක් කරගත්තදෙන්. අනික කෙල්ලෙක්ගේ වටිනාම දවස තමයි විවාහ වෙන දවස. ඕනම කෙල්ලෙක් එදාට පුලුවන් තරම් වියදම් කරලා උත්සවය උපරිමයෙන් ගන්න බලන්නේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තමන් හම්බකරන සල්ලි තමන් වියදම් කලාම මොකද?
    සාමාන්‍ය හොද වෙඩින් සාරියකුත් දැන් එකහමාරක් පැනලා. කෙල්ලත් ලස්සනයි ඉතින් සල්ලි ටිකක් විසිකරලා වෙඩිම ගත්තහම මොකෝ, මොකද හත් අට පාර කසාද බදිනවයෑ

    හූල්ලන උන්ටත් තියෙන්නේ හූල්ලන්නේ නැතුව දියුනු වෙන්න
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;18392206 said:
    තමන් හම්බකරන සල්ලි තමන් වියදම් කලාම මොකද?
    සාමාන්‍ය හොද වෙඩින් සාරියකුත් දැන් එකහමාරක් පැනලා. කෙල්ලත් ලස්සනයි ඉතින් සල්ලි ටිකක් විසිකරලා වෙඩිම ගත්තහම මොකෝ, මොකද හත් අට පාර කසාද බදිනවයෑ

    හූල්ලන උන්ටත් තියෙන්නේ හූල්ලන්නේ නැතුව දියුනු වෙන්න

    :yes:
    සිංහලයා පිරිහෙන්නේ ඕක නිසයි, තමන්ගේ ජාතියේ කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා නෙවෙයි, ඒකේ ඇද හොයලා බිමට දාන්න බලන්නේ. මට මතකයි ඔය කොල්ලට පහුගිය ටිකේ පණුවා කිය කියත් සෙට් එකක් ගියා. මහා ඊරිෂීයාකාරයෝ ඉන්නේ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අපි වියදම් කරේ නෑ නේ බන් උන්ගේ වෙඩිමට.
    උන්ට හොදයි නම් අපිට මොකෝ.
    ඔසරිය නම් වැඩක් නෑ ඒත් ඔසරිය ගලවන පින්තුරයක්,විඩියෝ කෑල්ලක් එහෙම තිබ්බා නම් වටිනවා.

    හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට :P
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    ඕක වෙඩින් එකක් නෙමේ තනිකර Advertisement එකක්
    ඔක්කොම එක එක company වලින් දීලා තියෙන්නේ
    ගොඩක්ම දෙරණින් තමා කරලා තියෙන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes:
    සිංහලයා පිරිහෙන්නේ ඕක නිසයි, තමන්ගේ ජාතියේ කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා නෙවෙයි, ඒකේ ඇද හොයලා බිමට දාන්න බලන්නේ. මට මතකයි ඔය කොල්ලට පහුගිය ටිකේ පණුවා කිය කියත් සෙට් එකක් ගියා. මහා ඊරිෂීයාකාරයෝ ඉන්නේ.




    අනික ලන්කාවේ උන්ගේ පෙන්නන්නම බැරි තියරිය මොකක්ද දන්නවද?

    සුදු කලු හෝ තල එලලු පැහැදිලි සමක් සහිත උස ලස්සන ඇගක් තියෙන කෙල්ලෝ = බඩු

    ලෝක සිතියම වගේ හම (සුදු හෝ කලු උනා කියල වෙනසක් නෑ ) LH30 වගේ මූන TVS මදුරුවා වගේ හෝ ඒප් ස්කූටරේ වගේ ඇග තියෙන කෙල්ලෝ = පත්තිනි අම්මලා


    මිනිස්සුන්ට ධනය ලැබෙන්නේ පූරුවේ කුසල කර්ම හෝ උත්සාහය හෝ ඒ දෙකම නිසා. ඔය දෙකම නැති උන් තව තවත් හූල්ලලා ඊලග ආත්මෙටත් පව් සෙට් කරගන්නවා. තමන් දියුනු වෙන්න ට්‍රයි කරන්නේ නෑ

    අසරනයන්ට පිහිටවෙන්න ඕනේ, ඒත් ඒක ඊනියා කෝනයක් කරන් අනිකා දිහා බලනවනම් ඒකත් අව්ල..නතාශගේ ලක්ශ 10න් හිගන්නන්ට පාං අරන් දුන්න කියලා චම්පි සිරිවර්දන නතාශට සාරිය හදලා දෙනවද බන්,, ඕනේනම් දියරෙද්දක් දෙයි:lol::lol:

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පලතුරු ප්‍රශ්න තියෙනවනම් පලතුරුරු ත්‍රෙඩ් එකේ කතා කරපන්.වෙන ත්‍රෙඩ් වල ඒවා කතා කරන්නේ ඇයි?

    එහෙනම් අපි අර මුහම්මද් නබි (Abū al-Qāsim Muḥammad ibn ʿAbd Allāh ibn ʿAbd al-Muṭṭalib ibn Hāshim) කියන ලමා අපචාරී ස්ත්‍රී දූශක කුපාඩි ඌරා ගැන කතාකරමුද?


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පලතුරු ප්‍රශ්න තියෙනවනම් පලතුරුරු ත්‍රෙඩ් එකේ කතා කරපන්.වෙන ත්‍රෙඩ් වල ඒවා කතා කරන්නේ ඇයි?
    ඇය වෙන ඒවායේ කතා කරන්න බැරි තොට කහනව ද පිංගුත්තරයා?
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    දත් කිඹුලා ඇතුලු පිරිසක් මම සඳහන් කරපු දෙයක් උලුප්පා දක්වමින් මට විරුද්ධව මම මුස්ලිම් ජාතිකයෙකු ලෙස මතයක් ඇති කරන්න මේ ත්‍රෙඩ් එකේ ලොකු පච සහ මඩ ව්‍යාපාරයක් කරගෙන යනවා.කරුනාකරලා මුන් කියන බේගල් වලට අහුවෙන්න එපා.මම ඉස්ලාම් ලබ්දිකයෙක් නෙවෙයි.ඒ වගිම කුරුසයෙක් හෝ හින්දුත් නෙවෙයි.
    එලකිරි එකේ තියෙන මගේ ජනප්‍රියත්වයට හානි කරන්න මුන් මේ ට්‍රයි කරන්නේ.
    මම සිගන්නන්ට දෙනවට වඩා නටෂා වටින සාරියක් මිලදි ගැනීම හොඳයි කියලා දාපු එකක උපුටාගෙන මෙතන මුන් මේක ගෙනියන්නේ.
    ඔව් බුදුදහම තියෙන්නේ සිගන්නන්ව පැටවු ගහන්න හදපු දර්ශනයක් නෙවෙයි.අද ඔය ඉන්න සිගන සුත්තිග පුතාල ඔක්කොම කරන්නේ ජාවාරමක්.ඕකුන් අරක්කු බොන්න කුඩු ගහන්න කසිප්පු ගහන්න සහ බීඩි බොන්න ඒ වගේම සිගන මුදලාලිලා පෝසත් කරන්න සංවිධානාත්මකව ගෙනියන වෙඩ පිලිවෙලක්.මුන් බඩගින්නේ මැරුනත් මුන්ට මොකුත් දෙන්න එපා.ඒක බුදු දහමට කරන සේවයක්.රට පුරාම හිගන්නන් ඇති වීමට එක හේතුවක් ඒක ලාභ දායක බිස්නස් එකක් වෙන එක. අද පංසලකට ගියාම එක වටකරගෙන හිගන්නො.දුප්පත්කම නැති කරන්න හිගන්නන්ට සල්ලි දීලා බෑ.එහෙම දුන්නම හිගන්නන් නොවන අයත් හිගන්නන් වෙනවා.ඒකට වෙනත් ක්‍රමයක් තියෙන්න ඕන.පලතුරු ටොන් ගනන් පූජා කරලා ඒවා අපහු කන්න ඕනිනම් ඒක වෙන මොකකට හරි පූජ කරලා කාපල්ලා.කිසි ප්‍රශනයක් නෑ. ඒකට බුදු දහම හෝ බුදුන් පාවිච්චි කරන්න එපා.ඒක බුදුන්ට අගෞරවයක්.බුදුන් වහන්සේ මේ වගේ ගොන් පාට් වැඩ දේශනා කරලා නෑ.බුද්ධාගම ගොන් පාට් කරන්න එපා.බුද්ධ පූජාව අපි කන්නේ නෑ.බුදු කෙනෙක් කිසිම දෙයක් ටොන් ගනන් ඉල්ලන්නේ නෑ.රත්තරන් ඉල්ලන්නේ නෑ.සල්ලි ඉල්ලන්නේ නෑ.නමුත් ජීවත් විය හැකි තරම් දේවල් පමනක් දානය ලෙස බාරගනී.බුදු දහම අනුව ඔබ කල යුත්තේ හිගන්නන්ව බ්‍රීඩ් කරවන එක නෙවෙයි.ඔය රෝහල් වල ඉන්න රෝගීන් ලමා නිවාස වල ඉන්න ලමයි,වැඩිහිටි නිවාස වල ඉන්න වැඩිහිටියො සහ ආබාදිත නිවාස වල ඉන්න ආබාදිතයන් වෙනුවෙන් යම් කිසි උදව්වක් කිරීමයි.ඒකත් එම තැන් දූෂනය නොවන විදිහටම කරන්න.පාසල් සංවර්දනය කරන්න.පොදු දේවල් වලට උදව් කරන්න.අයිස් ක්‍රීම්දන්සැල්, පැට්‍රේල් දන්සල් වගේ ගොන් පාට් නවත්තමු
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රත්තරං;18392206 said:
    තමන් හම්බකරන සල්ලි තමන් වියදම් කලාම මොකද?
    සාමාන්‍ය හොද වෙඩින් සාරියකුත් දැන් එකහමාරක් පැනලා. කෙල්ලත් ලස්සනයි ඉතින් සල්ලි ටිකක් විසිකරලා වෙඩිම ගත්තහම මොකෝ, මොකද හත් අට පාර කසාද බදිනවයෑ

    හූල්ලන උන්ටත් තියෙන්නේ හූල්ලන්නේ නැතුව දියුනු වෙන්න

    සල්ලි තියනවානම් අවුලක් නෑ හැබැයි ණය වෙලා පුක දීලා වෙඩින් ගන්න එකනම් මහ මෝඩ වැඩක්....