දත් කිඹුලා ඇතුලු පිරිසක් මම සඳහන් කරපු දෙයක් උලුප්පා දක්වමින් මට විරුද්ධව මම මුස්ලිම් ජාතිකයෙකු ලෙස මතයක් ඇති කරන්න මේ ත්‍රෙඩ් එකේ ලොකු පච සහ මඩ ව්‍යාපාරයක් කරගෙන යනවා.කරුනාකරලා මුන් කියන බේගල් වලට අහුවෙන්න එපා.මම ඉස්ලාම් ලබ්දිකයෙක් නෙවෙයි.ඒ වගිම කුරුසයෙක් හෝ හින්දුත් නෙවෙයි.
එලකිරි එකේ තියෙන මගේ ජනප්‍රියත්වයට හානි කරන්න මුන් මේ ට්‍රයි කරන්නේ.
මම සිගන්නන්ට දෙනවට වඩා නටෂා වටින සාරියක් මිලදි ගැනීම හොඳයි කියලා දාපු එකක උපුටාගෙන මෙතන මුන් මේක ගෙනියන්නේ.
ඔව් බුදුදහම තියෙන්නේ සිගන්නන්ව පැටවු ගහන්න හදපු දර්ශනයක් නෙවෙයි.අද ඔය ඉන්න සිගන සුත්තිග පුතාල ඔක්කොම කරන්නේ ජාවාරමක්.ඕකුන් අරක්කු බොන්න කුඩු ගහන්න කසිප්පු ගහන්න සහ බීඩි බොන්න ඒ වගේම සිගන මුදලාලිලා පෝසත් කරන්න සංවිධානාත්මකව ගෙනියන වෙඩ පිලිවෙලක්.මුන් බඩගින්නේ මැරුනත් මුන්ට මොකුත් දෙන්න එපා.ඒක බුදු දහමට කරන සේවයක්.රට පුරාම හිගන්නන් ඇති වීමට එක හේතුවක් ඒක ලාභ දායක බිස්නස් එකක් වෙන එක. අද පංසලකට ගියාම එක වටකරගෙන හිගන්නො.දුප්පත්කම නැති කරන්න හිගන්නන්ට සල්ලි දීලා බෑ.එහෙම දුන්නම හිගන්නන් නොවන අයත් හිගන්නන් වෙනවා.ඒකට වෙනත් ක්‍රමයක් තියෙන්න ඕන.පලතුරු ටොන් ගනන් පූජා කරලා ඒවා අපහු කන්න ඕනිනම් ඒක වෙන මොකකට හරි පූජ කරලා කාපල්ලා.කිසි ප්‍රශනයක් නෑ. ඒකට බුදු දහම හෝ බුදුන් පාවිච්චි කරන්න එපා.ඒක බුදුන්ට අගෞරවයක්.බුදුන් වහන්සේ මේ වගේ ගොන් පාට් වැඩ දේශනා කරලා නෑ.බුද්ධාගම ගොන් පාට් කරන්න එපා.බුද්ධ පූජාව අපි කන්නේ නෑ.බුදු කෙනෙක් කිසිම දෙයක් ටොන් ගනන් ඉල්ලන්නේ නෑ.රත්තරන් ඉල්ලන්නේ නෑ.සල්ලි ඉල්ලන්නේ නෑ.නමුත් ජීවත් විය හැකි තරම් දේවල් පමනක් දානය ලෙස බාරගනී.බුදු දහම අනුව ඔබ කල යුත්තේ හිගන්නන්ව බ්‍රීඩ් කරවන එක නෙවෙයි.ඔය රෝහල් වල ඉන්න රෝගීන් ලමා නිවාස වල ඉන්න ලමයි,වැඩිහිටි නිවාස වල ඉන්න වැඩිහිටියො සහ ආබාදිත නිවාස වල ඉන්න ආබාදිතයන් වෙනුවෙන් යම් කිසි උදව්වක් කිරීමයි.ඒකත් එම තැන් දූෂනය නොවන විදිහටම කරන්න.පාසල් සංවර්දනය කරන්න.පොදු දේවල් වලට උදව් කරන්න.අයිස් ක්‍රීම්දන්සැල්, පැට්‍රේල් දන්සල් වගේ ගොන් පාට් නවත්තමු