ඔව් බං..මෙයා මෙහෙ ඩයල් එක වෙන්න හැදුවට ඇමරිකා ගියාම නිකන් කොහෙන්ද ආපු ලොන්ත බුරුස් කෑල්ලක් වගේ



එලකිරි මචංI like her!



එලකිරි මචං
ඔයාගෙ avater එක දැක්කම මට හිතෙන්නේ ඔයා පිටසක්වල ජීවියෙක් කියලා![]()

මෙයාලගෙ ලස්සන තියෙන්නේ මේකප් තට්ටුවේ තමයි බං
මේකප් නැත්නම් මෙයාලව දැක්කම බල්ලො බත් කන්නේ නෑ![]()
මෙයාගෙ ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ photos වගයක් මට එක පාරක් හම්බුනා.. මෙලෝ රහක් නෑ 
මල් බබා මල් සරා වගේනෙ![]()

අනේ මචංමෙයාගෙ ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ photos වගයක් මට එක පාරක් හම්බුනා.. මෙලෝ රහක් නෑ
ඒක එළකිරි එකෙ දාල මට ඒ photos දුන්න කෙල්ලත් තරහ උනා මාත් එක්ක![]()


කියලා වැඩක් නෑනදිනිට ගිය කලක්
ආ...එහෙමදNe Mama Kiwe Voice Eka Athi Cute Kiyala HF Eke Dekala Thiyenawa