නදීට බොන්න ඕනා කිව්ව

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හිනා වෙන්න/පුදුම වෙන්න ඕන තැන පැහැදිලිව කියපන් මෙතන .. අමාරුයි හොයා ගන්න
    ඇයි කෝමා එහෙකද ඉන්නේ..... :ROFLMAO:
     
    • Haha
    Reactions: Voltage

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අක්කා මල්ලි සීන් එකක් වගේ පේන විදියට හැබයි මූත් ලේසි නෑ 23 අක්කා කෙනෙක් ඉන්නව බදින්න ඕන කිවුවා එක ද දන් නෑ :LOL::LOL: මාසෙට ලස්ස 50 -60 හොයන්නේ හැබයි බිල් ටික ගෙදරින් ගෙවන්නේ තාම :LOL::LOL::LOL:
    ගෙදරින් බිල් ගෙවලා තමයි බන් මේ හෙන තොගයක් අද ඔය තැන්වල ඉන්නේ. තමන්ගේ බිල් තමන්ට ගෙවා ගන්න උනා නං education ඉඳන්, බලා ගන්න තිබ්බා අද උන් ඉන්න තැන්. සමහර උන් මැරිලත් සැහෙන්න කල්.