නදීෂා හේමමාලි & එක්සත් කිකිලි සංගමය!!!

sid

Active member
  • May 13, 2007
    764
    48
    28
    Kandy
    මම බෙනා;18949676 said:
    ගල් පටවපු බස් එකක් දැක්කමයි..මම හිතුවේ ලොරි වල විතරයි ගල් අදින්නේ කියලා.. :rolleyes:

    :lol::lol::lol: ගල් පටවපු බස් එකක් :lol::lol::lol:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    නදීෂයි සුලේඛයි මේනකයි අඹ යාළුවො වගේ. බැලුවොත් එකටමයි ඉන්නේ. :)
    මේ සෙට් එක යාලේ නේද ගිහින් තිබුනේ?
    මේ දවස් වල යාල වහලනේ. යාල වහපු කාලෙටත් ඉහලින් අවසර අරන් සමහරු එනවා කියලා පත්තරේක කියල තිබුනා.