නදීෂා_හේමමාලි

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    දිරියේ පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණදී එක්සත් ජාතික පක්ෂය යටතේ ගාල්ල දිස්ත්‍රීක්කයට ඉදිරිපත්වීමට අතිශයින් ජනප්‍රිය නිලියක් වන නදීෂා හේමමාලි තීරණය කර ඇතැයි වාර්තාවේ.

    'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ඇය අද (19) පෙරවරුවේ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හමුවී ඊට අදාළ ඉල්ලුම් පත්‍රය බාරදී ඇත.

    ගාලු දිස්ත්‍රීක්කයේ අම්බලන්ගොඩ ඉපිද, අම්බලන්ගොඩ  ප්‍රජාපති ගෝතමී බාලිකාවෙන් මුලික අධ්‍යනය හදාරා ඇති නදීෂා, පාරම්පරික එක්සත් ජාතික පවුලක සාමාජිකාවක් වන බවත්, ඇයට හික්කඩුව, රත්ගම, බලපිටිය, මැටිවල, ඉරුව ආදී ප්‍රදේශයේ පුළුල් ඥාති සම්බන්ධතාවයක් තිබෙන බවත් 'සිරිකොත' නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පැවසිය.

    ඒ අනුව ඇයට අම්බලන්ගොඩ හෝ රත්ගම ආසනයේ සම සංවිධායක ධුරයක් පිරිනැමීමට ද එජාපය තීරණය කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණු ඉන්දීයාවේ ද ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නදීෂා, ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක් ද වේ. ඇය  විසින් නිෂ්පාදනය කල 'ඇත්කැඳ ලිහිණි' හොඳම ටෙලි නාට්‍ය ලෙස සම්මාන ලැබිය.

    ජනප්‍රියම නිළිය හා හොඳම නැගී එන නිළිය ලෙසද සම්මාන ලබා ඇති නදීෂා, රාජ්‍ය (කුසලතා)  සම්මාන ද දිනාගෙන ඇත.


    Source: Mirror

    අය්යො අපේ ලංකාවට මොකද මෙ වෙන්න යන්නේ? පාර්ලිමෙන්තුව වේසා මඩුවක් වෙන්නයි යන්නෙ. මෙ වගේ එවුන් පාර්ලිමෙන්තුවට යනවා කියන්නෙ රටට දෙවියන්ගෙම පිහිටයි. මෙකෙන් වෙන්නේ අනාගතයේ පර කොටින්ටම රට යනවා කියන එකයි. කොන්දක් නැති පාර්ලිමෙන්තුවක්.. අනර්කලී, උපේක්ශා, නදීශා, තව ඔන නම් සුමනා ගොමස් එහෙමත් පාර්ලිමෙන්තුවට යැවුවා නම් නියමයි. මුන්ව යවන්න චන්දෙ දෙන්නෙත් අපෙම මී හරක්නෙ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    NadeeshaH-2_600px_13_12_19.jpg



    NadeeshaH_600px_13_12_19.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ගණිකාවො නැතිනම් පිරිමින්ට පිස්සු හැදෙයි’ – නදීෂා එජාපයෙන් දකුණු පළාත් සභාවට

    ජනපි‍්‍රය නිළියක් මෙන්ම කටකාරියක් ලෙසද ප‍්‍රකට නදීෂා වරක් කී ‘ගණිකාවො නැතිනම් පිරිමින්ට පිස්සු හැදෙයි’ ප‍්‍රකාශයෙන් පසු තවත් ජනප‍්‍රිය විය. :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක ඔය වගේ ගොන්නුන්ට චන්දෙ දෙන උන්ගේ වරද්ද බන් ..ඔය බඩ්ඩ දින්නොත් ඉස්සෙල්ලම ගණිකා පනත තමයි අනුමත කරන්න පාර්ලිමන්ට් ගේන්නේ :angry::P:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මරුසිරා;16044576 said:
    ඕක ඔය වගේ ගොන්නුන්ට චන්දෙ දෙන උන්ගේ වරද්ද බන් ..ඔය බඩ්ඩ දින්නොත් ඉස්සෙල්ලම ගණිකා පනත තමයි අනුමත කරන්න පාර්ලිමන්ට් ගේන්නේ :angry::P:rofl:
    ඒකනම් කාටත් හොඳයි:yes::cool:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මෙවා මෙහෙම ගියොත් අපේ අනාගත පරපුරට මොකද වෙන්නෙ? අපේ දරුවොන්ට ජීවත් වෙන්න රටක් තියේවිද? රටක් තිබුනත් ජීවත් වෙන්න පුලුවන් වටපිටාවක් වාතාවරනයක් තියෙයිද? මහ එකෙකුටවත් මේවා තේරෙන්නෙ නැත්තෙ ඇයි? මොකෙක් හරි දාලා කාගෙ හරි බෙල්ලක් මිරිකලා චන්දෙ දිනන්නයි මුන්ට ඔන. මේ වගේ දෙවල් වලින් විනාශ වෙන්නෙ අපෙ අහින්සක දුප්පත් මිනිස්සු. සල්ලි තියෙන එවුන් වෙන රටකට හරි යයි. ඒත් දුප්පත් මිනිහා???
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. නොදකින් අද දවසේ අහපු පජාතිම නිව්ස් එක .. මේ වගේ වෙයිශාවන් දාන්න තරම් එජාපයේ උන්ට මොලේ නැද්ද... පබා වගේ මේකිත් ඇරලා තමා යන්නේ .. :yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මරුසිරා;16044576 said:
    ඕක ඔය වගේ ගොන්නුන්ට චන්දෙ දෙන උන්ගේ වරද්ද බන් ..ඔය බඩ්ඩ දින්නොත් ඉස්සෙල්ලම ගණිකා පනත තමයි අනුමත කරන්න පාර්ලිමන්ට් ගේන්නේ :angry::P:rofl:

    Itin hodai ne yako... Apitath baya nathuwa gihin baddak gahala enna ahak nee....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අනර්කලී, උපේක්ශා,මාලනී ට පුලුවන්නම් නදීෂට බැරි මොකෝ?:rolleyes:
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    oya gani baduwakda nadda kiyanna mama danne na.. chande illala dinnath nathath mata wadakuth naa.. parlimenthuwata thawa modayek dennek wadi wuna kiyala maha wenasak wenne na.. habai ganika wruththiya neethi gatha karanawata mama ekagai.. neethiyata horen kohomath kerenawa nam oka piliwelakata neethigatha karana eka wadath hondai.. eka athal ekata salli walata wikinena ganuntath hondai athal ekata salli walata ganu hoyan yana untath hondai.. habai oya okkotama issella rate neethiya hadala inna one.. me redde awaneethayath ekka oya monamagula neethigatha kalath nathath wadak naa.. salli thiyena eka hil walin ringanawa salli nathi eka hirabath kanawa.. meka maha hu**e ratak oyi!