නදුන්ගෙ කතාවෙ මට හුරුපුරුදු ගතියක් තියෙන හින්ද මගෙ පරන මතකෙ හාරවුස්සල බැලුව අපෙ නෑයන්ගෙනුත් අහල.
මූ දුරින් නෑ වෙන්නෙ , ලේ නෑයො නෙවෙයි.
අපෙ අන්කලයෙක් මුන්ගෙ පවුලෙ කෙල්ලක් අරන් කොහෙටදො පැනල ඉදල ආයෙත් ගෙදර ඇවිත් ලමෙකුත් වඩාගෙන. ඉතින් ගෙදරින් සමාව දීල අරන්.
පස්සෙ මාත් ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වල එහෙම ගිහින් කාල බීල ඇවිත් තියෙනව (නදුන්ගෙ සීයගෙ ගෙදර).
නදුන්ගෙ තාත්ත ඒපැථ්තෙ වලව්වකාර උන්දැ කෙනෙක්ට ආච්චි කියල කතා කරල තියෙනව. එයාට කේන්ති ගිහින් බැනල තියෙනව තොට කොහොමද මං ආච්චි උනේ අරකයි මේකයි කියල. කෝමහරි දෙන්න අතර පොඩියට බහින්බස් වීමක් වෙලා තියෙනව. ඒ ගෑනුකෙනාගෙ පුතා ලොකුවට UNP කනෙක්ෂන් තිබුන කෙනෙක්. ඌ තමයි ඒකාලෙ කොලකොටි කියපු ප්රෙමදාසගෙ සෙට් එකට වැඩේ බාරදීල නදුන්ගෙ තාත්තට ශොට් එක දුන්නෙ.
ඕකෙන් පස්සෙ නදුන්ගෙ සීය (තාත්තගෙ තාත්ත) නදුන්වයි අම්මවයි ගෙදරින් එලවලා දානව තොපෙ කවුරුවත් මෙහෙ නෑ පලයවු යන්ඩ කියල .
ඕකයි අපෙ නදුන් මල්ලිගෙ කතාව