හදන්න බැ බන්. අමු බොරුවක් කියන්නේ බස් එකේ හිටපු එකා යාලුවෙක් කියලා. මම බලෙන්ම ෆොන් එක අරගෙන ඌට කතා කලා. ඌ ෆොන් එක ගත්තෙම මොකද උනේ බබා කියලා අහගෙන. හරි බබ්බු තමා. යාලුවො එහෙම කතා කරන්නේ නැනේ.. මට ඉතින් ඌට ගහන්න බනින්න වැඩක් නැ ඌත් කොල්ලෙක්නේ. අපේ එකි අතේ තමා වැරැද්ද.. මරන්න කෙන්තියි බන්..
අර කොල්ලා එහෙම කිව්වද? එහෙනම් ඉතින් උබගේ යාළුවට හිත හදාගන්න තමයි වෙන්නේ.
නංගි තාම උබගේ යාළුවත් එක්ක ආශ්‍රය කරනවද? එහෙම කරනවා නම් අනිවා නංගි ඩබල් ගේමක් ගෙනියන්නේ. ඔය වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා බන්. උන්ට බස් එකේදි එකයි, ඔෆිස් එකේදි එකයි, ක්ලාස් එකේදි එකයි. අන්තිමට උන් ඔක්කොම දාලා වෙන හොද පෝසත් එකෙක්ගේ කරේ එල්ලෙනවා. උබේ නංගි ඒ වගේ නම් අනිවා උබට පෝසත් මස්සිනෙක් හම්බ වෙයි ඉස්සරහට. ඒක නිසා නංගි එක්ක ෂේප් එකේ ඉදපන් එතකොට උබත් ගොඩ යයි මස්සිනාගේ පිටින්.
නමුත් නංගි මෝඩයි නම් අනිවා ඒකි බඩුවක් වෙලා නවතින්නේ.