නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

dippilidopar

Member
Aug 23, 2017
20
2
0
Akkai malla sex wage ublage nangi wate ynw ati.hadaganin kyla natnam ubta paraka behalath iwaray
එ මොන කුනුහර්පද බන්.. එහෙම චාටර් සිද්දි නැ අපි අතර. පොඩි කාලේ ඉදන් එකටමයි හිටියේ. ඒක නිසා හරි අවුල්. වැරැද්ද තනිකර අපේ එකිගේ. ඉතින් මට සුද්ද කරන්න බැනේ ලේ නැකම තිබ්බත්.
 
keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ජොක් කරන්න එපා ඉතින්. මම වැඩිමලා ගැන්සියේ.. මම ඊට පස්සේ මගේ කෙල්ල.. ඊට පස්සේ යාලුවා. ඊට පස්සේ මගේ නන්ගි.. වයස ඉතින් ඔනැන්නේ නැනේ.

    නංගි නෙමේ අම්ම උනත් යන ගෑනි යනව. උඹේ යාළුවා එක්ක යාලු වෙලා ඉන්න ගමන් තව එකෙක් එක්ක සෙට් උනා කියන්නෙ ඕක නවත්තල යාලුවට බන්දල දුන්නත් වෙන එකෙක් එක්ක සෙට් වෙනව.

    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් තව එකෙක් එක්ක සෙට් වෙනව කියන්නෙ ඉතින් අනිවාර්යෙන් පලවෙනි එකාට බඩු තමා.

    හොඳම දේ උබේ කෙල්ලට මේ ගැන තේරුම් කරල දීල යාලුවත් ශේප් කරගන්න එක. උබේ කෙල්ල ඔය සීන් එකට උඹට කේස් දානවනම් ඉතින් ඕකත් නවත්ටපන්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අතක් පයක් කඩල හරි නන්ගිව හදාගනින්,
    ඕම කරන උන් අන්තිමේදි තාත්තෙක් නැති ලමේකුත් එක්ක නවතින්නෙ
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    මචන් නංගි ගේම ගහල වගේ.... උබේ යාලුවට හිත හදාගන්න කියපන්.... කෙස් එක ඇත්තනම් උබ යාලුවට මුණ දෙන්නේ කොහොමද නංගි නිසා...කෝකටත් කට ඉස්සර නොකර ශේප් එකේ හිටපන්......:yes::yes:

    මට ඊයේ රැ නින්ද ගියෙත් නැ බන්. කල්පනා කරල බැරිම තැන කිව්වේ. මම ඉස්සරවෙලා හිතුවේ මුන් ප්‍රැන්ක් එකක් කරනවා කියලා මම කියයිද බලන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,805
    113
    ubata nangiwa hadanna baha ban. ube yaluwawa danuwath karala thiyapan. eeta eha atha danna epa. yaluwa kamathi nam ube nangi ekka thiyena affair eka nawaththai
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නංගි නෙමේ අම්ම උනත් යන ගෑනි යනව. උඹේ යාළුවා එක්ක යාලු වෙලා ඉන්න ගමන් තව එකෙක් එක්ක සෙට් උනා කියන්නෙ ඕක නවත්තල යාලුවට බන්දල දුන්නත් වෙන එකෙක් එක්ක සෙට් වෙනව.

    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් තව එකෙක් එක්ක සෙට් වෙනව කියන්නෙ ඉතින් අනිවාර්යෙන් පලවෙනි එකාට බඩු තමා.

    හොඳම දේ උබේ කෙල්ලට මේ ගැන තේරුම් කරල දීල යාලුවත් ශේප් කරගන්න එක. උබේ කෙල්ල ඔය සීන් එකට උඹට කේස් දානවනම් ඉතින් ඕකත් නවත්ටපන්.

    මේ වැඩේ කරන්න එපා බන්,
    උබෙ කෙල්ල හොදනම් අතාරින්න එපා ඔය ප්‍රශ්නෙට
    බැදල පිටට ගියාම ගොඩක් උන්ගෙ සහෝදරකමුත් නෑ,
    කෙල්ල උබට අාදරෙයිනම් අතාරින්න එපා
     
    අරූ අඩනව බන් වැලහින්නි වගේ.. ඌත් බොක්කෙන්ම ලව් කලා. අපේ එකිට අරන් නොදුන්නදෙයක් නැ. ඉල්ලන ඉල්ලන එක දුන්නා. කොටින්ම අපේ අම්මා තාත්තවත් එහෙම වියදම් කලේ නැ මෙකිට.
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    අතක් පයක් කඩල හරි නන්ගිව හදාගනින්,
    ඕම කරන උන් අන්තිමේදි තාත්තෙක් නැති ලමේකුත් එක්ක නවතින්නෙ

    මේ වැඩේ කරන්න එපා බන්,
    උබෙ කෙල්ල හොදනම් අතාරින්න එපා ඔය ප්‍රශ්නෙට
    බැදල පිටට ගියාම ගොඩක් උන්ගෙ සහෝදරකමුත් නෑ,
    කෙල්ල උබට අාදරෙයිනම් අතාරින්න එපා
    මටත් නම් කෙල්ලව අත අරින්න බැ බන්. ජිවිතේ කරපු එකම ලව් එක. අපි දෙන්නට තියන ප්‍රශ්නේ වෙන මුකුත් නෙමෙයි මේ ප්‍රශ්න හින්ද දැන් මගේ කෙල්ලට අපේ ගෙහර එන්න බැ නන්ගි දැක්කම තරහා යනව කෙල්ලට. සදාරනයිනේ බන් ඒක. මටත් කෙල්ලගේ ගෙහර ගියාම යාලුවට මූන දෙන්න බැ. වස ලැජ්ජාව.
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    ubata nangiwa hadanna baha ban. ube yaluwawa danuwath karala thiyapan. eeta eha atha danna epa. yaluwa kamathi nam ube nangi ekka thiyena affair eka nawaththai
    හදන්න බැ බන්. අමු බොරුවක් කියන්නේ බස් එකේ හිටපු එකා යාලුවෙක් කියලා. මම බලෙන්ම ෆොන් එක අරගෙන ඌට කතා කලා. ඌ ෆොන් එක ගත්තෙම මොකද උනේ බබා කියලා අහගෙන. හරි බබ්බු තමා. යාලුවො එහෙම කතා කරන්නේ නැනේ.. මට ඉතින් ඌට ගහන්න බනින්න වැඩක් නැ ඌත් කොල්ලෙක්නේ. අපේ එකි අතේ තමා වැරැද්ද.. මරන්න කෙන්තියි බන්..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    වැරද්දනම් වැරැද්ද බං උඹ කලත් මම කලත් උඹේ නංගි කලත්.
    ඒ හින්දා උඹ ලොකුවට මැදිහත් වෙන්න එපා.
    උඹ යාලුවට කිව්වනේ් සීන් එක. දැන් උන්ට ප්‍රශ්නෙ විසදගන්න ඉඩ දීපං
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මටත් නම් කෙල්ලව අත අරින්න බැ බන්. ජිවිතේ කරපු එකම ලව් එක. අපි දෙන්නට තියන ප්‍රශ්නේ වෙන මුකුත් නෙමෙයි මේ ප්‍රශ්න හින්ද දැන් මගේ කෙල්ලට අපේ ගෙහර එන්න බැ නන්ගි දැක්කම තරහා යනව කෙල්ලට. සදාරනයිනේ බන් ඒක. මටත් කෙල්ලගේ ගෙහර ගියාම යාලුවට මූන දෙන්න බැ. වස ලැජ්ජාව.

    :( සහෝදරියො කියන උන්ට කෙලෙහිගුනයක් නෑ
    ඒ හන්ද උබ මුලින්ම උබෙ අනාගතේ ගැන හිතල පස්සෙ නන්ගි ගැන හිතපන්
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    වැරද්දනම් වැරැද්ද බං උඹ කලත් මම කලත් උඹේ නංගි කලත්.
    ඒ හින්දා උඹ ලොකුවට මැදිහත් වෙන්න එපා.
    උඹ යාලුවට කිව්වනේ් සීන් එක. දැන් උන්ට ප්‍රශ්නෙ විසදගන්න ඉඩ දීපං
    මම යාලුවට කිව්වෙත් වැඩේ වැරදි හින්දා.. මගේ කෙල්ල ඔක මට කලානම් මම කොච්චර අප්සෙට් වෙනවද? මම කවදාවත් හිතුවේ නැ නන්ගි එහෙමයි කියලා. එහෙම නම් කීයටවත් යාලුවට සෙට් වෙන්න දෙන්නේ නැ. ගැනු නම් සහොදරයො උනත් විශ්වාස නැ බන්. අප්පිරියා උනා මේකෙන් පස්සේ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හිටපු විදිය අනුව තමයි බන්. උබට ෂුවර්ද උබේ නංගි අර කොල්ලත් එක්ක ගොඩක් ලංවෙලා කපල් එකක් විදියට හිටියේ කියලා? උබ කිව්වා නේ උබේ නංගි උබලගේ ගැන්සියේ හිටපු කථාවක්? ඒ කියන්නේ ඒකි ටිකක් කොල්ලෙක් වගේ හැසිරෙන එකියක් වෙන්න ඇති, එහෙම කෙල්ලෝ කොල්ලෝ ගොඩේ ඉන්නවා ගාණක් නැතුව, උන් හෙන කපටියි, අදින්න ලේසියි නෑ, නමුත් මිනිහාත් ඒ වගේම සැර විදියට ඉන්න ඕනේ, නැත්නම් ඒ වගේ ගෑනු වටේ යනවා තමන්ගේ කැමැත්තෙන්ම.

    නමුත් නංගි සාමාන්‍යය කෙල්ලෙක් නම් එහෙනම් මොකක් හරි තියෙනවා. කෝකටත් ඉක්මන් තීරණ, අනුමාන කරන්න එපා. තව පොඩ්ඩක් බලපන්. කෝකටත් නංගි දිහා ඇහැ ගහගෙන ඉදපන්. උබේ යාළුවටත් කියපන්. ඒ වගේ අර නංගි එක්ක හිටපු කොල්ලව හොයපන්. උබයි, උබේ යාළුවයි ගිහින් ඌගේ අහපන් මූනටම සීන් එක. මුලින් හොදින් අහපන්, ඌ ගහගන්න වගේ ආවොත් උබලා ඌව බයකරපන්. :yes: තව නංගිගේ යාළුවන්ගෙනුත් අහපන් නංගි ගැන.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    prashne thiyenne, othana neweyi, oya anthar huwamaruwa thamayi prashne, eka wisanda ganin...nethnam , eka prashnayak nisa pawul 2 kata prshna ethi wenawa, denatamath ekane wela tiyenne..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,805
    113
    හදන්න බැ බන්. අමු බොරුවක් කියන්නේ බස් එකේ හිටපු එකා යාලුවෙක් කියලා. මම බලෙන්ම ෆොන් එක අරගෙන ඌට කතා කලා. ඌ ෆොන් එක ගත්තෙම මොකද උනේ බබා කියලා අහගෙන. හරි බබ්බු තමා. යාලුවො එහෙම කතා කරන්නේ නැනේ.. මට ඉතින් ඌට ගහන්න බනින්න වැඩක් නැ ඌත් කොල්ලෙක්නේ. අපේ එකි අතේ තමා වැරැද්ද.. මරන්න කෙන්තියි බන්..

    ubata yaluwawath nangiwath dennama oone bawa mathaka tiyaganin. me prashnedi ube yaluwa hari unata,

    ubata karadarayak unama yaluwata issella ube nangi issarahata ena welaawak thiyenna puluwan. sahoodara kakkuma

    anika uba ube nangiwa asraya karanne sahoodariyakage seemawe misak, nangige double games sexual interests ubada adaala naha.

    yaluwata me wage talk ekak deela sadda nathuwa inna balapan.
    yaluwata kiyapan, mata ube nangi wage kellek labenna pin karala thibbata, uba wage hoda kollekta ape nangi wage kellekwa labenna tharam uba paw karala nathuwa athi kiyala kiyapan. eetapasse yaluwa theeranaya karai. uba wadiya atha noda hitapan.
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    :( සහෝදරියො කියන උන්ට කෙලෙහිගුනයක් නෑ
    ඒ හන්ද උබ මුලින්ම උබෙ අනාගතේ ගැන හිතල පස්සෙ නන්ගි ගැන හිතපන්
    ඔව් බන්. මම ඒත් යාලුවට මුල ඉදන් කිව්ව නන්ගිගේ වියදම් වැඩියි, සෙල්ලක්කාර වැඩ වැඩියි, කියල හදාගන්න කියලා. ඒත් ජිවිතේට හිතුවේ නැ වෙන සම්බන්දයක් හදාගනී කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අඩෝ දැන් නුවර ඉදන් කොරියාවෙ ගියා නේද. ආය ලංකාවට ආවද :P
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    හිටපු විදිය අනුව තමයි බන්. උබට ෂුවර්ද උබේ නංගි අර කොල්ලත් එක්ක ගොඩක් ලංවෙලා කපල් එකක් විදියට හිටියේ කියලා? උබ කිව්වා නේ උබේ නංගි උබලගේ ගැන්සියේ හිටපු කථාවක්? ඒ කියන්නේ ඒකි ටිකක් කොල්ලෙක් වගේ හැසිරෙන එකියක් වෙන්න ඇති, එහෙම කෙල්ලෝ කොල්ලෝ ගොඩේ ඉන්නවා ගාණක් නැතුව, උන් හෙන කපටියි, අදින්න ලේසියි නෑ, නමුත් මිනිහාත් ඒ වගේම සැර විදියට ඉන්න ඕනේ, නැත්නම් ඒ වගේ ගෑනු වටේ යනවා තමන්ගේ කැමැත්තෙන්ම.

    නමුත් නංගි සාමාන්‍යය කෙල්ලෙක් නම් එහෙනම් මොකක් හරි තියෙනවා. කෝකටත් ඉක්මන් තීරණ, අනුමාන කරන්න එපා. තව පොඩ්ඩක් බලපන්. කෝකටත් නංගි දිහා ඇහැ ගහගෙන ඉදපන්. උබේ යාළුවටත් කියපන්. ඒ වගේ අර නංගි එක්ක හිටපු කොල්ලව හොයපන්. උබයි, උබේ යාළුවයි ගිහින් ඌගේ අහපන් මූනටම සීන් එක. මුලින් හොදින් අහපන්, ඌ ගහගන්න වගේ ආවොත් උබලා ඌව බයකරපන්. :yes: තව නංගිගේ යාළුවන්ගෙනුත් අහපන් නංගි ගැන.
    ඌට කතා කලා බන්. දෙන්නා අතර මොකක් හරි තියෙනවා.