https://lankacnews.com/නන්දලාල්ට-කට-වහගන්නැයි-ම/ මූ විමල්ට තමයි සද්දේ දැම්මෙ
E elajani Well-known member Oct 18, 2020 10,572 6,344 113 Aug 30, 2024 #1 https://lankacnews.com/නන්දලාල්ට-කට-වහගන්නැයි-ම/ මූ විමල්ට තමයි සද්දේ දැම්මෙ Reactions: Bitter Truth
dxx Well-known member Dec 26, 2011 18,497 22,156 113 Aug 30, 2024 #2 හම්බෝ... ඒ කාලේ වගේ කටවහපං නැත්නම් මරණයද දන්නෑ.. Reactions: Bitter Truth
shenat Well-known member May 13, 2007 58,431 86,685 113 ආශ්චර්යමත් රටක Aug 30, 2024 #3 dxx said: හම්බෝ... ඒ කාලේ වගේ කටවහපං නැත්නම් මරණයද දන්නෑ.. Click to expand... ඒව කියන්න බෑ බටලන්ද යුගයක්නෙ උබ මේ පාර ඉල්ලන්නෙ කට නෙවෙයි මුලින් පුක වහගන්න වෙන්නෙ එතකොට Reactions: SLK_sri
dxx said: හම්බෝ... ඒ කාලේ වගේ කටවහපං නැත්නම් මරණයද දන්නෑ.. Click to expand... ඒව කියන්න බෑ බටලන්ද යුගයක්නෙ උබ මේ පාර ඉල්ලන්නෙ කට නෙවෙයි මුලින් පුක වහගන්න වෙන්නෙ එතකොට
dilann Well-known member Jul 6, 2018 67,249 166,470 113 එකමත් එක රටක Aug 30, 2024 #5 ඇයි අර චතුරංගයත් සිරසට ඇවිත් කිව්වේ නන්දලාල් ට ලිබරල් ක්‍රමයෙන් පිට ආර්ථිකේ ගැන හිතන්න "පරිචයක්" නෑ ලු අම්මෝ අම්මෝ . . මරු ඩයල් ඉන්නේ Reactions: Bitter Truth and Mr Bones
ඇයි අර චතුරංගයත් සිරසට ඇවිත් කිව්වේ නන්දලාල් ට ලිබරල් ක්‍රමයෙන් පිට ආර්ථිකේ ගැන හිතන්න "පරිචයක්" නෑ ලු අම්මෝ අම්මෝ . . මරු ඩයල් ඉන්නේ
shenat Well-known member May 13, 2007 58,431 86,685 113 ආශ්චර්යමත් රටක Aug 30, 2024 #6 dilann said: ඇයි අර චතුරංගයත් සිරසට ඇවිත් කිව්වේ නන්දලාල් ට ලිබරල් ක්‍රමයෙන් පිට ආර්ථිකේ ගැන හිතන්න "පරිචයක්" නෑ ලු අම්මෝ අම්මෝ . . මරු ඩයල් ඉන්නේ Click to expand... චතුරංගයා මොනවද බන් ථෙරවාද ආර්ථික ක්‍රමය ගැන දන්නෙ? IMF කාරයො වත් දන්නෙ නෑ. අඩුමගානෙ දියුණුයි කියන රටවල් වල ජනාධිපතිලා, අගමැතිලාගෙන් අහල බලන්න. උන් දන්නෙත් නෑ. මහලොකු දියුණුව රනිල් සර් විතරයි දන්නෙ. බලපන් ඉතින් අපිට කොච්චර ආඩම්බරයක්ද Reactions: SLK_sri
dilann said: ඇයි අර චතුරංගයත් සිරසට ඇවිත් කිව්වේ නන්දලාල් ට ලිබරල් ක්‍රමයෙන් පිට ආර්ථිකේ ගැන හිතන්න "පරිචයක්" නෑ ලු අම්මෝ අම්මෝ . . මරු ඩයල් ඉන්නේ Click to expand... චතුරංගයා මොනවද බන් ථෙරවාද ආර්ථික ක්‍රමය ගැන දන්නෙ? IMF කාරයො වත් දන්නෙ නෑ. අඩුමගානෙ දියුණුයි කියන රටවල් වල ජනාධිපතිලා, අගමැතිලාගෙන් අහල බලන්න. උන් දන්නෙත් නෑ. මහලොකු දියුණුව රනිල් සර් විතරයි දන්නෙ. බලපන් ඉතින් අපිට කොච්චර ආඩම්බරයක්ද
dilann Well-known member Jul 6, 2018 67,249 166,470 113 එකමත් එක රටක Aug 30, 2024 #7 shenat said: චතුරංගයා මොනවද බන් ථෙරවාද ආර්ථික ක්‍රමය ගැන දන්නෙ? IMF කාරයො වත් දන්නෙ නෑ. අඩුමගානෙ දියුණුයි කියන රටවල් වල ජනාධිපතිලා, අගමැතිලාගෙන් අහල බලන්න. උන් දන්නෙත් නෑ. මහලොකු දියුණුව රනිල් සර් විතරයි දන්නෙ. බලපන් ඉතින් අපිට කොච්චර ආඩම්බරයක්ද Click to expand... රනිලා ගැන එහෙම කතාවක් කිව්වනම් කමක් නෑ බන් . මූ මහා බැංකු අධිපතිටත් වඩා ආර්ථිකේ ගැන දන්නා එකා වගේ ටෝක් දුන්නේ .. නනදලාල්ගේ පරිචය ගැන කතා කරනවා වගේ ටෝක් දෙන්න ඕන නෑ නේ . අර සිරසේ නිවේදනය කරපු එකාටත් සද්ද දාන්න ගිහින් ඌත් කිව්වා අනිත් පැත්තට . . ඊට පස්සේ කට පොඩ්ඩක් වහගත්ත . Reactions: Hapuwa and Bitter Truth
shenat said: චතුරංගයා මොනවද බන් ථෙරවාද ආර්ථික ක්‍රමය ගැන දන්නෙ? IMF කාරයො වත් දන්නෙ නෑ. අඩුමගානෙ දියුණුයි කියන රටවල් වල ජනාධිපතිලා, අගමැතිලාගෙන් අහල බලන්න. උන් දන්නෙත් නෑ. මහලොකු දියුණුව රනිල් සර් විතරයි දන්නෙ. බලපන් ඉතින් අපිට කොච්චර ආඩම්බරයක්ද Click to expand... රනිලා ගැන එහෙම කතාවක් කිව්වනම් කමක් නෑ බන් . මූ මහා බැංකු අධිපතිටත් වඩා ආර්ථිකේ ගැන දන්නා එකා වගේ ටෝක් දුන්නේ .. නනදලාල්ගේ පරිචය ගැන කතා කරනවා වගේ ටෝක් දෙන්න ඕන නෑ නේ . අර සිරසේ නිවේදනය කරපු එකාටත් සද්ද දාන්න ගිහින් ඌත් කිව්වා අනිත් පැත්තට . . ඊට පස්සේ කට පොඩ්ඩක් වහගත්ත .