නන්දයා කට වහගනු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    හම්බෝ... ඒ කාලේ වගේ කටවහපං නැත්නම් මරණයද දන්නෑ..😹😹😹😹😹😹

    communist-flag-nd-u.gif
     
    • Like
    Reactions: Bitter Truth

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හම්බෝ... ඒ කාලේ වගේ කටවහපං නැත්නම් මරණයද දන්නෑ..😹😹😹😹😹😹

    ඒව කියන්න බෑ බටලන්ද යුගයක්නෙ උබ මේ පාර ඉල්ලන්නෙ 😞😞

    කට නෙවෙයි මුලින් පුක වහගන්න වෙන්නෙ එතකොට 🤦‍♂️
     
    • Haha
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    ඇයි අර චතුරංගයත් සිරසට ඇවිත් කිව්වේ නන්දලාල් ට ලිබරල් ක්‍රමයෙන් පිට ආර්ථිකේ ගැන හිතන්න "පරිචයක්" නෑ ලු :lol:
    අම්මෝ අම්මෝ . . මරු ඩයල් ඉන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි අර චතුරංගයත් සිරසට ඇවිත් කිව්වේ නන්දලාල් ට ලිබරල් ක්‍රමයෙන් පිට ආර්ථිකේ ගැන හිතන්න "පරිචයක්" නෑ ලු :lol:
    අම්මෝ අම්මෝ . . මරු ඩයල් ඉන්නේ

    චතුරංගයා මොනවද බන් ථෙරවාද ආර්ථික ක්‍රමය ගැන දන්නෙ?

    IMF කාරයො වත් දන්නෙ නෑ.
    අඩුමගානෙ දියුණුයි කියන රටවල් වල ජනාධිපතිලා, අගමැතිලාගෙන් අහල බලන්න. උන් දන්නෙත් නෑ. මහලොකු දියුණුව 🙈

    රනිල් සර් විතරයි දන්නෙ. බලපන් ඉතින් අපිට කොච්චර ආඩම්බරයක්ද 😍😍😍
     
    • Haha
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    චතුරංගයා මොනවද බන් ථෙරවාද ආර්ථික ක්‍රමය ගැන දන්නෙ?

    IMF කාරයො වත් දන්නෙ නෑ.
    අඩුමගානෙ දියුණුයි කියන රටවල් වල ජනාධිපතිලා, අගමැතිලාගෙන් අහල බලන්න. උන් දන්නෙත් නෑ. මහලොකු දියුණුව 🙈

    රනිල් සර් විතරයි දන්නෙ. බලපන් ඉතින් අපිට කොච්චර ආඩම්බරයක්ද 😍😍😍
    රනිලා ගැන එහෙම කතාවක් කිව්වනම් කමක් නෑ බන් . :rofl:
    මූ මහා බැංකු අධිපතිටත් වඩා ආර්ථිකේ ගැන දන්නා එකා වගේ ටෝක් දුන්නේ ..
    නනදලාල්ගේ පරිචය ගැන කතා කරනවා වගේ ටෝක් දෙන්න ඕන නෑ නේ . :lol:
    අර සිරසේ නිවේදනය කරපු එකාටත් සද්ද දාන්න ගිහින් ඌත් කිව්වා අනිත් පැත්තට . . ඊට පස්සේ කට පොඩ්ඩක් වහගත්ත .