නන්දලාල් කරන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    නන්දලාල් කරන්නේ import band දාගෙන අල්ලාගෙන ඉන්න එක නේද? ලොල්
    වෙළඳපොළ හිඟකම ඇති කිරීමෙන් භාණ්ඩ හා සේවා මිල ඉහල යෑම කියන සාධකය බලපාන්නෙ නැතුව ඇති නේද? ලොල්
    Capture.JPG
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිරාවට නන්දලාල් කොහොමද මේක තියාගෙන ඉන්නේ? කලින් රුපියල 200 ට බලෙන් තියාගෙන ඉන්නකොට බැන්නා නේ. නන්දලාල් කරනකොට හොඳ වෙන්නේ කොහොමද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    ගොන් හුත්තිගේ පූතෝ උබ ට ඕනේ ඩොලර් එක රුපියල් 1000 ට අරින්න ද එහෙම ඇරලා පෙට්‍රල් 180 ට අරගෙන Full Tank ගහන්නාත් ඕනේ මේ පකයාලට ☹️☹️
    වෙළඳපොළ හිඟකම ඇති කිරීමෙන් භාණ්ඩ හා සේවා මිල ඉහල යෑම කියන සාධකය බලපාන්නෙ නැතුව ඇති නේද? ලොල්
    :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    වෙළඳපොළ හිඟකම ඇති කිරීමෙන් භාණ්ඩ හා සේවා මිල ඉහල යෑම කියන සාධකය බලපාන්නෙ නැතුව ඇති නේද? ලොල්
    :lol:
    බඩු මිල පාලනය කරන වෙලාවක් නෙවෙයි මේ වෙලාව . ඩොලර් තියා ගන්න වෙනවා තෙල් සහ අත්‍යවශ්‍ය බෙහෙත් ගෙන්වන්න . අත්‍යවශ්‍ය දේවල් වලට ඩොලර් ඕනේ නිසා අත්‍යවශ්‍ය නොවන දේවල් වලට Import Ban එකක් දාලා තියෙනවා . නන්දලාල් මැජික් කාරයෙක් නෙවෙයි කැමති උණත් නැති උනත් මේක කරන්න වෙනවා
    ගෙදර ආදායම රුපියල් 5000 නම් වියදම 7000 ක් වෙනකොට අනිවාර්යෙන්ම 2000 ක වියදම් කපා හරින්න වෙනවා .එක තමා ඔය කරලා තියෙන්නේ

    තව කියපන් අරගල පොන්නයන් ට ගෝල්ෆේස් ගිහින් හට් ගහගෙන අරගල කරන්න කියලා එතකොට Tourist ලා එයිණේ ලංකාවේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    දන්න හුත්තක් කියපන් පොන්නයෝ. දන්නැත්තං කට පියාගෙන ඉඳපන්. දන්න එවුන් කතා කරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    දන්න හුත්තක් කියපන් පොන්නයෝ. දන්නැත්තං කට පියාගෙන ඉඳපන්. දන්න එවුන් කතා කරයි

    උඹේ ගෙදර මාසේ ආදායම 5000 නම් වියදම 70000 ක් යනවා නම් උබ මොකද කරන්නේ කියපන් බලන්න පොන්නයා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මිනිස්සු ඩොලර් එවන්නෙ නැත්නම්, අවශ්‍යම දේවල් ගෙන්වන්න සල්ලිත් මදිනම්. මොකද කරන්නේ....
    ඇත්තටම ගොඩක් බිස්නස් පට්ට අමාරුවෙන් දුවන්නේ.
    කඩදාසි වලින් කරන නිශ්පාදන පත්තර වගේ,
    ඉදිකිරීම් කර්මාන්තය, පාන් පිටිමත පදනම් නිශ්පාදන.. පට්ට අමාරුවෙන් දුවන්නේ
    මොකකද කරන්නේ.... රටෙ ප්‍රශ්න නිසා සුද්දො අඩුයි, දේශපාලනේ නිසා $ එවනව අඩුයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    නන්දලාල් කරන දේ රහසක් නෙවෙයි. ඌ මේ කරන දේවල් මොලයක් ඇතිව වැඩකරන කෙනෙකුට තමන්ගේ වාසියට හරවගන්නත් පුළුවන්.
    adeshana banda nishpadanayatath raw materials genna ona neda?

    මිනිස්සු ඩොලර් එවන්නෙ නැත්නම්, අවශ්‍යම දේවල් ගෙන්වන්න සල්ලිත් මදිනම්. මොකද කරන්නේ....
    ඇත්තටම ගොඩක් බිස්නස් පට්ට අමාරුවෙන් දුවන්නේ.
    කඩදාසි වලින් කරන නිශ්පාදන පත්තර වගේ,
    ඉදිකිරීම් කර්මාන්තය, පාන් පිටිමත පදනම් නිශ්පාදන.. පට්ට අමාරුවෙන් දුවන්නේ
    මොකකද කරන්නේ.... රටෙ ප්‍රශ්න නිසා සුද්දො අඩුයි, දේශපාලනේ නිසා $ එවනව අඩුයි
    prashne athikarala pita rata wala USD walin account wala dagena inna rajapakeeeeeeeeee paula nidalle.....
    prashnaya natural nemei, created crisis
    ------ Post added on Aug 28, 2022 at 8:39 PM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,963
    113
    නන්දලාල් කරන්නේ import band දාගෙන අල්ලාගෙන ඉන්න එක නේද? ලොල්
    වෙළඳපොළ හිඟකම ඇති කිරීමෙන් භාණ්ඩ හා සේවා මිල ඉහල යෑම කියන සාධකය බලපාන්නෙ නැතුව ඇති නේද? ලොල්
    උඹ ඉතින් නන්දලාල්ටත් වඩා දාන්න එකානේ එහෙනම් කියපන් බලන්න කරන්න ඕනදේ පැහැදිලිව

    උපදෙස් දෙන්න දාර්ශනික ටෝක් දීලා පොර කියලා පෙන්වන්න නම් ඕන තරම් එවුන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    උඹ ඉතින් නන්දලාල්ටත් වඩා දාන්න එකානේ එහෙනම් කියපන් බලන්න කරන්න ඕනදේ පැහැදිලිව

    උපදෙස් දෙන්න දාර්ශනික ටෝක් දීලා පොර කියලා පෙන්වන්න නම් ඕන තරම් එවුන්
    pissuda ane naha api mokuth danne naha, lol
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    adeshana banda nishpadanayatath raw materials genna ona neda?
    මම වාසියක් කිව්වෙ ආදේශන භාණ්ඩ හදන එක නෙවෙයි. ඩොලර් එක මේ දවස්වල අනෙක් මුදල් එකක හැම එකකටම සාපේක්ෂව අධිප්ර්මනය වෙනවා. අපේ බූරු පුතා ඒ අධිප්ර්මනය වන ඩොලර් එකට පෙග් කරගෙන ඉන්නවා. අන්න ඒකෙන් වාසියක් ගන්න පුළුවන් කල්පනා කරලා 🤌වැඩ කරන කෙනෙකුට
     
    • Like
    Reactions: DGN and jhnnwp