නන්දලාල් ගෙ හැසිරීමත් ටිකක් උද්දච්ච වේගෙන නේ එන්නෙ
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,159 9,500 113 Sep 24, 2025 #1 නන්දලාල් ගෙ හැසිරීමත් ටිකක් උද්දච්ච වේගෙන නේ එන්නෙ Reactions: dilan_randika, Tonto and Rick Sanchezz
redux Well-known member Feb 19, 2017 10,981 18,129 113 Sep 24, 2025 #2 imf ප්ලෑන් එක සම්පුර්ණ කරන කන් විතරයි අපි නන්දලාල්ව තියන් ඉන්නේ. ඊට පස්සේ ඕකවත් හිරේ දානවා නියෝලිබරල් වාදයට රට පාවා දුන්නට Reactions: clumsyhulk and Kalegana
imf ප්ලෑන් එක සම්පුර්ණ කරන කන් විතරයි අපි නන්දලාල්ව තියන් ඉන්නේ. ඊට පස්සේ ඕකවත් හිරේ දානවා නියෝලිබරල් වාදයට රට පාවා දුන්නට
topkollek Well-known member May 22, 2014 44,181 1 58,551 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 24, 2025 #3 වීඩියෝ එක පේන්නෙ නෑ.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Sep 24, 2025 #5 Yako u nathuwa bari unama uddachcha wenne nadda
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,675 100,957 113 Sep 25, 2025 #6 හොරු රැල පැත්තට වැටුන ගිරවට උන දේ තමා වෙන්නෙ. Reactions: Gwynbleidd, AKI-SL, SpaceX and 1 other person
2osama Well-known member Oct 25, 2010 81,659 72,890 113 මාලඹේ Sep 25, 2025 #7 ඌට පුනරුදය උදා වෙලා වගේ
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,132 22,225 113 ගම මහනුවරයි Sep 25, 2025 #8 itin ubata pan da?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,675 100,957 113 Sep 25, 2025 #9 Hamu mahaththaya1 said: itin ubata pan da? Click to expand... නිව් ප්‍රබු සෙට් එකත් එක්ක ඉන්න එකම පරන ප්‍රබු කෙනා නන්දලාල් වෙන්න ඇති.
Hamu mahaththaya1 said: itin ubata pan da? Click to expand... නිව් ප්‍රබු සෙට් එකත් එක්ක ඉන්න එකම පරන ප්‍රබු කෙනා නන්දලාල් වෙන්න ඇති.
olu bakka Well-known member Aug 18, 2011 22,901 23,592 113 Sep 25, 2025 #10 ඌ කියන එක ඇත්තනෙ ඉතින්. මීඩියාකාරයො කිසිම හැදෑරීමක් නැතුව ඔහේ නිකන් ඇවිල්ල රැන්ඩම් ගොන් ප්‍රශ්න අහනව. හරියට පොයින්ට් එකට දේවල් දැනගෙන ප්‍රශ්න අහනවනන් ඔහොම ඇඹරෙන්න දේකුත් නෑ කොන්ද කෙලින් තියන් අහන්න පුලුවන්. Reactions: GobbaSira, CohenLenstra, Lessar and 3 others
ඌ කියන එක ඇත්තනෙ ඉතින්. මීඩියාකාරයො කිසිම හැදෑරීමක් නැතුව ඔහේ නිකන් ඇවිල්ල රැන්ඩම් ගොන් ප්‍රශ්න අහනව. හරියට පොයින්ට් එකට දේවල් දැනගෙන ප්‍රශ්න අහනවනන් ඔහොම ඇඹරෙන්න දේකුත් නෑ කොන්ද කෙලින් තියන් අහන්න පුලුවන්.
hapriyankara Well-known member May 6, 2008 5,385 4,720 113 නොපෙනෙන මානයේ Sep 25, 2025 #11 You better donated a watch to him
jabok Well-known member Oct 14, 2023 1,025 1,014 113 Sep 25, 2025 #12 Pissek. Sancharakayo ena noyena eka mahabanku adipathigen ahala wadak thiyanwada Reactions: olu bakka and CohenLenstra
Brandy2020 Well-known member May 15, 2018 20,643 26,014 113 Sep 25, 2025 #13 අඩේ නන්දයා බිලියන් ගානක් හම්බ කරලා, shares එහෙම නිකන්ම ලැබෙනවා ඇති නේද? වාහන ගේන්න දෙන දවස හරියට ම දැනගෙන ගේම දුන්නේ BYD. Toyota Lanka එකටත් බැරි වුණා. ඉහල තනතුරු කියන්නේ සල්ලි නිකන් ලැබෙන තැන් නේද?
අඩේ නන්දයා බිලියන් ගානක් හම්බ කරලා, shares එහෙම නිකන්ම ලැබෙනවා ඇති නේද? වාහන ගේන්න දෙන දවස හරියට ම දැනගෙන ගේම දුන්නේ BYD. Toyota Lanka එකටත් බැරි වුණා. ඉහල තනතුරු කියන්නේ සල්ලි නිකන් ලැබෙන තැන් නේද?
SpaceX Well-known member Dec 14, 2017 4,697 5,244 113 Sep 25, 2025 #14 හොරු රැල පැත්තට වැටුන ගිරවට උන දේ තමා වෙන්නෙ. (2) හැබැයි මෙතන නං ප්‍රශ්නෙ අහන එකා ඉල්ලං කන්නේ. මෙලෝ සදාචාරයක් නැති බූරුවන්ට මාධ්‍යවේදීකම් දුන්නම ඔහොම වෙනවා. පකයා හෙන ප්‍රොෆෙශනල් බවකුත් ආරූඪ කරගෙන තඩි ගොං ප්‍රශ්නෙ කෙළින්නේ Last edited: Sep 25, 2025
හොරු රැල පැත්තට වැටුන ගිරවට උන දේ තමා වෙන්නෙ. (2) හැබැයි මෙතන නං ප්‍රශ්නෙ අහන එකා ඉල්ලං කන්නේ. මෙලෝ සදාචාරයක් නැති බූරුවන්ට මාධ්‍යවේදීකම් දුන්නම ඔහොම වෙනවා. පකයා හෙන ප්‍රොෆෙශනල් බවකුත් ආරූඪ කරගෙන තඩි ගොං ප්‍රශ්නෙ කෙළින්නේ
hgarts Well-known member Jan 22, 2018 1,065 1,021 113 Sep 25, 2025 #15 ගොබ්බ ප්‍රශ්න අහනකොට මල පනිනවා නේ බන්. හැමෝටම පෙන්න චාට් එක දාල තියෙනකොට මු මේ වගේ දෙයක් ඇහුවම කන පැලෙන්න ගහන්න නේ යකෝ හිතෙන්නේ. අපේ ඔෆිස් වලත් ඉන්නවා ඔය වගේ පො*න ප්‍රශ්න අහන උන් මීටින්ග් වලදී.
ගොබ්බ ප්‍රශ්න අහනකොට මල පනිනවා නේ බන්. හැමෝටම පෙන්න චාට් එක දාල තියෙනකොට මු මේ වගේ දෙයක් ඇහුවම කන පැලෙන්න ගහන්න නේ යකෝ හිතෙන්නේ. අපේ ඔෆිස් වලත් ඉන්නවා ඔය වගේ පො*න ප්‍රශ්න අහන උන් මීටින්ග් වලදී.