නන්දලාල් වීරසිංහ කොහොම ඩයල් එකක්ද බන්?

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහබැංකුවේ අදිපතිකම ගන්නව කියල නිව්ස් එකක් දැක්ක දැන්.මිනිහ කොහොම ඩයල් එකක්ද බන්.
    මෙහෙම විස්තරයක් දැක්ක නිව්ස් සයිට් එකක නම්.

    1649139756614.png
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක්
    කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.
    ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් සහ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද හිමියි

    ආචාර්ය විරසිංහ ආර්ථික විද්‍යාව පිළිබඳව අදටත් ශ්‍රී ලංකා මහා බැංකුව පරිශීලනය කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ගණනාවක් නිකුත් කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,016
    21,229

    dual citizen
    ausi and lanka
    double agent ma thama
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහබැංකුවේ අදිපතිකම ගන්නව කියල නිව්ස් එකක් දැක්ක දැන්.මිනිහ කොහොම ඩයල් එකක්ද බන්.
    මෙහෙම විස්තරයක් දැක්ක නිව්ස් සයිට් එකක නම්.

    View attachment 165968
    badumkara case kale dakke na wage ahaka balan hitapu ekek..
    me rajapaksa la bale innakn
    sudusu minissu oya than walata path karayi kiyala hithanna epa
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තවත් එක උපාධිය කොල කෑලී වලට සීමා කරගත්ත....
    ද්විත්ව පුරවැසි ! IMF එකට සම්බන්ධ.... IMF ගැති...

    මහ බැංකුව අරජුන් මහේද්‍රන් මහ බැංකුව ඇතුලේ ඉදන් කාපු වෙලාවේ !
    මහ බැංකුව ඇතුලේ ඉදන් ඒ ගැන වගේ වගක් නැතුව හිටපු....

    Australiaවේ අපරාදේ වැඩක් නොකරම සැපට ඉන්න නැතුව...
    මෙහෙ දුක් විදින්න විශාල පඩියක් ගන්න ආව....

    මහ බැංකුව භාර ගත්තු....
    මේ විරුවට.... මුකුත් එහෙම කියන්න එපා....

    මෑන් හදන්නේ මාධ්‍යහමු තිය තිය.... උබලව හිගන කමින් බේරගන්න

    බයියෝ ටෝයියෝ ගුපියෝ ජෙප්පෝ ඔක්කොටම මල පනිනවා හොදේ ! :ROFLMAO:

    බලපල්ලා Australiaවේ ඉදලා මේ විරුව...සැපට ඉන්න හැටි !
    පැනගනිල්ලා Australiaටම ! සැපෙන් ඉන්න හිගන සෙට් එක ! :p

    විශ්‍රාම අරගෙන Australiaවේ ඉන්න මේ අංකල් මෙහෙට ආවේ ලොකු පඩියකට .... පොඩ්ඩක් මේ වෙලාවේ අල්ලන් ඉදලා අයෙත් එහෙට යන්න

    ජොබ් එකක් හොය හොය හිටපු එකෙක්ට ජොබ් එකක් හම්බ උනා!
    #OPEN TO WORK ----> #TO SAVE GOTA FOR THE TIME BEING
    1649215934181.png
     
    Last edited: