dual citizen australia and sri lankae kiyanne? Pora Gota ge kenek da?
Ow wneda ban.. Ela.. Thanks ban..dual citizen australia and sri lanka
okung paninawa aniwareynma
just in time
arjun mahendra/ basil wage thamaOw wneda ban.. Ela.. Thanks ban..
dual citizenශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක්
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.
ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් සහ ශ්රාස්ත්රපති උපාධියක් ද හිමියි
ආචාර්ය විරසිංහ ආර්ථික විද්‍යාව පිළිබඳව අදටත් ශ්‍රී ලංකා මහා බැංකුව පරිශීලනය කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ගණනාවක් නිකුත් කළ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක්
badumkara case kale dakke na wage ahaka balan hitapu ekek..ආචාර්ය නන්දලාල් වීරසිංහ මහබැංකුවේ අදිපතිකම ගන්නව කියල නිව්ස් එකක් දැක්ක දැන්.මිනිහ කොහොම ඩයල් එකක්ද බන්.
මෙහෙම විස්තරයක් දැක්ක නිව්ස් සයිට් එකක නම්.
View attachment 165968
ow ban ,.. matath penne pora hoda dial ekak / weddek wage.. balamuko mokada wenne kiyala.mata nm hithnne pora hodai wage....