නන්දලාල් වීරසිංහ කොහොම ඩයල් එකක්ද බන්?

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඕනවට වඩා ඕනම කෙනෙක්ව උඩ දාන්න යන්නයි, හෑලි ලියන්නයි එපා. ලංකාවෙ උන් ඕනවට වඩා මිනිස්සුන්ව විශ්වාස කරනවා. ලොකු අවුලක් ඒක. :(

    තියෙන ෆැක්ට්ස් මත තීරණය කරපන්. තීරණය වැරදියි වගේ පේනව නං ඇක්සෙප්ට් කරලා වෙනස් වෙයන්. කවුරුවත් ගැන පේන කියන්න බෑ ඒ උනාට ෆැක්ට්ස් අනුව දේවල් හිතන්න පුළුවන්.

    1. මොන වියතෙක් උනත් රාජෆක්ස ගැත්තෙක් කියන්නෙ මගේ විශ්වාසය නං 70% කින් විතර අඩු වෙනවා.

    2. Professional කෙනෙක් විදිහට හොඳ නමක් තියෙන නිසා පොසිටිව් දෙයක් කරන්න හැකියාවක් තියෙනව කියලා හිතන්න පුළුවන්.

    3. හැබැයි කොච්චර හැකියාවක් ඕනකමක් තිබුණත්(තියෙනවද නැද්ද මම දන්නෙ නෑ) ඉන්න වෙන්නෙ හොරු, මිනීමරුවා, දූෂකයො ඉන්න ආණ්ඩුවක නිසාත්, ජනාධිපතිත් එහෙමම නිසාත්, ස්වාධීනව වැඩ කරන්න හැකියාවක් නෑ කියලා පහුගිය අත්දැකීම් වලින් අපිට පෙනිලා තියෙන නිසාත් ගන්න පුළුවන් හොඳම තීරණ ගන්න පුළුවන් කියලා මට නං 50% ක් වත් විශ්වාසයක් නෑ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka pudgalayek matha depend unoth awul. karana deysk widwath aya ekka sanwada karala agree wela parliment eken anumatha wenna ona.

    Wadagathma de thamai meya path kare kauda interview process eka mokakda kauda interview panel eke hitiye kiana eka.
    ------ Post added on Apr 11, 2022 at 4:46 AM
     
    • Like
    Reactions: NRTG

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    chabee_official_278358761_569700104207071_1238252094348390384_n.jpeg
     
    • Haha
    Reactions: Satan_at_Hell