නන්දසෙනගේ කෙරුවාව,,,

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බලපල්ලා නන්දසේනගේ හොදටම කෙරුවාවේ තරම, ගිය මාස 2කට විතරක් 56000ක්‌ passport අරගෙන, යක්ක පුත්තු මොකක් හරි කරලා මේ පින් බිමින් පනින්න හදන්නේ
     

    Attachments

    • Screenshot_2021_0925_224106.jpg
      Screenshot_2021_0925_224106.jpg
      342.5 KB · Views: 152

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    passport අරගත්තා කියන්නේ රට අතහැරලා ගියාමයි කියන එක නෙවෙයි නේ.
    ඔව් එකම නෙවියි, නමුත් dn ප්‍රවනතාවය වැඩි මිනිස්සු රට යන්න තියෙන, මම දන්නා පොඩ් business කාරයෝ පවා dn ජොබ් වලට රට යන්න හදනවා, තියෙන situation එක නිසා, business කඩා වැටිලා, කිසිම දෙක stable එකක් නැ, මිනිස්සුන්ට භාණ්ඩ හා සේවා මිලදි ගැනීමට හැකියාවක් නැ,
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    යන එක තමයි හොද. ගිහින් මෙහෙ අමතක කරන්නෙ නැතුව පව්ලෙ එවුන්ට කාල ඇදල ඉන්න ඩොලර් එවන්නත් කියපන්. :censored: :censored: :censored:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔව් එකම නෙවියි, නමුත් dn ප්‍රවනතාවය වැඩි මිනිස්සු රට යන්න තියෙන, මම දන්නා පොඩ් business කාරයෝ පවා dn ජොබ් වලට රට යන්න හදනවා, තියෙන situation එක නිසා, business කඩා වැටිලා, කිසිම දෙක stable එකක් නැ, මිනිස්සුන්ට භාණ්ඩ හා සේවා මිලදි ගැනීමට හැකියාවක් නැ,
    ඔව් රට වහන් ඉන්නකන් ඉතින් රටට ගොඩ ඒමක් නැ.
     
    • Like
    Reactions: TNHM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ගෝටා නාවොත් මේ රටේ ඉඳලා වැඩක් නෑ. අනිවාර්යෙන්ම රට දාල යනවා කියපු යාළුවෙක් හිටියා. ඌට නම් කලින්ම පාස්පොර්ට් තිබ්බා. මේ දවස් වල ඌ වයිෆ්ට එකක් හදන්න යනවා. මම හිතන්නෙ ගෝටට ඡන්දෙ දුන්නට ඇවිල්ලා තියෙන්නෙ නන්දසේන. යන එක සාදාරණයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    passport අරගත්තා කියන්නේ රට අතහැරලා ගියාමයි කියන එක නෙවෙයි නේ.

    ඔව් අයිඩි එක පැහැදිලි නෑ නැතිවෙලා නම් ඒ වෙනුවට පෙන්නන්න පාස්පෝර්ට් එක ගන්න ව
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ඕන එකෙක් රට ගියාට කමක් නැ, එහේ ඉදන් ලංකාව හදන්න එන්න එපා FB එකේ. දැන් එකෙනෙක් පත් කරගෙන තියෙන කරදරේ පෙනවනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳයිනෙ බන් මේ ඔක්කොම අස්සෙ දවසට පාස්පෝට් 1000ක් ඉශූ කරල. 👍
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හොඳයිනෙ බන් මේ ඔක්කොම අස්සෙ දවසට පාස්පෝට් 1000ක් ඉශූ කරල. 👍
    thread ekatat wadiya atal tiyenne PUKrozan awilla goo suwandai kiyana scene eka tamai :D :D :p
     
    • Like
    Reactions: TNHM

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,037
    1,780
    113
    Sydney
    ඕන එකෙක් රට ගියාට කමක් නැ, එහේ ඉදන් ලංකාව හදන්න එන්න එපා FB එකේ. දැන් එකෙනෙක් පත් කරගෙන තියෙන කරදරේ පෙනවනේ.
    sirawata bn puduma kaalakanni..enneth nah habai rata beragannai arakai mekai kiyala mokek hari halayek path karanawa horu ralak ekka...last week giya moderna 2nd jab eka gahanna narahenpita..3 hours withara que eke ..pattama senagak..mechara rata yanawada kiyala hithaganna bah
     
    • Like
    Reactions: TNHM and ITGuy25

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Sri Lanka should stop producing passports to minimize expenses during the pandemic

    passport අරගත්තා කියන්නේ රට අතහැරලා ගියාමයි කියන එක නෙවෙයි නේ.

    Thats the expectation.
    Some people manage to go.
    Others become patriots with passports.
    ------ Post added on Sep 26, 2021 at 2:45 AM
     

    Raptor-X

    Active member
  • Sep 22, 2021
    83
    145
    43
    Meanwhile me who went to a school in Australia in grade 4 (2013) : Aparadhene lankawata aaawe redda. shit
    Permanent Residence suth tibba eh kaale.
    Parentsla renew kale nati hinda nee. dan landkave hirawela doing ALs.......
     
    • Like
    Reactions: TNHM

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    පාස්පෝර්ට් ගනං යන හින්දා ඒවා ස්ටොක් කරගෙන වෙන්න ඇති!
     
    • Like
    Reactions: TNHM