නන්දසේනලගෙ නොහැකියාව..

shenat

Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    නන්දසේනලගෙ නොහැකියාව..

    මේක අහම්බෙන් දැක්කෙ Indian stock market එකේ account එකක් open කරන්න යනකොට. අදානි (හෝ වෙනත් පිටරට සමාගමකට) වරායෙ කොටසක් විකුණන්න යන එක ආයෝජනයක් කියල හිතාගෙන ඇන්දිලා ඉන්න උන්ට මේක කියන්නෙ.

    මේ ටික උපුටා ගන්නෙ පහළ ලින්ක් එකේ තියෙන ලිපියෙන්.

    "As per the rules of the Reserve Bank of India (RBI), an NRI can only hold up to 5% of paid-up capital in an Indian company."

    https://www.indiainfoline.com/artic...-a-demat-account-in-india-119080700469_1.html

    මේ තියෙන විදියට මට තේරෙන සරල දේ තමයි ඉන්දියානු කොටස් වෙළඳපොලේ සමාගමක මුල් කොටස් නිකුතුවේදි ඉන්දියාවෙන් පිට කෙනෙකුට 5% වඩා සමාගමේ කොටස් තියාගන්න බෑ කියන එක. ( වරදක් තියෙනව නම් කවුරුහරි නිවැරදි කරන්න. )

    ඇයි ඒ? කොටස් 51% ක් තියෙන්න ඕන නෑ සමාගම තමන්ට ඕන විදියට හසුරවන්න. ඒකයි ඒ. ඒ තමන්ගෙ රට ගැන හිතල වැඩ කරන රටවල්. උදාහරණයක් විදියට අදානි පෝර්ට්(Adani port) සමාගමේ කොටස් නිකුත් කරන වෙලාවෙදි ලංකාවෙ රජයෙන් ඒ සමාගමේ කොටස් 49% ක් ගන්න සැලසුම් කරා කියල හිතමු. ඒක කරන්න බෑ කියල තමයි මේ කියන්නෙ. උපරිම 5% පුලුවන්.

    ඇයි එතකොට ලංකාවෙ ආයෝජකයෙක් ඉන්දියාවෙ කොටස් වල ආයෝජනය කරද්දි එක විදියකුත්, ඉන්දියාවෙ ආයෝජකයෙක් ලංකාවෙ කොටස් වල ආයෝජනය කරද්දි තව විදියකුත් වෙන්නෙ?

    උත්තරේ සරලයි.

    ඉන්දියාවෙ පාලකයො ඉන්දියාව ගැන හිතල තීරණ ගන්නෙ. උන්ට කොන්ද පණ තියෙනව.
    ලංකාවෙ පාලකයො තීරණ ගන්නෙ ඊළඟ අවුරුදු 5 ට තමන්ගෙ බලේ රැකගන්නෙ කොහොමද කියන එකයි, තමන්ගෙ සාක්කුවට වැටෙන කොමිස් කුට්ටියයි ගැන විතරක් හිතලා.
    උන්ට කොන්ද පණ තියෙනවා කියල උන් කියනව ස්ටේජ් වල ටෝක් දෙද්දි. Reality එක කාටත් පේනවනෙ. එක හමුදාවක නෙවෙයි හමුදා 100 කට අණ දුන්නත් වැඩක් තියෙනවද ඉන්දියන් බිස්නස් කාරයෙක් ලඟ බල්ලෙක් වගේ දණින් වැටෙනකොට. ටෝක් දෙද්දි කිව්වෙ බද්දට වත් දෙන්න එපා ඒ දීපුවත් ගන්නවා කියල. ආවට පස්සෙ අල්ලපු ගෙදර බල්ලා බිරුවම නැට්ට පුකේ ගහන් විකුණලම දානවා.

    බලපන් අපිට ඔච්චර ආදරේට එන ඉන්දියාව අසල්වැසියා වෙලත් අපිට වත් invest කරන්න නොදෙන හැටි.

    ප.ලි. : ගොන් ප්‍රශ්න, ගොන් තර්ක දාන්න එපා. මොකද බහුතරයක් වහල්ලු දෙයක් හිතන්න බැරි මොලේ වර්ධනය නොවෙච්ච ප්‍රාථමික ජීවින් කොටසක් නිසා කියන්නෙ. නැත්තන් වරදක් පෙන්නනකොට ලපයගෙ ලපේ ගැනයි, පුංචි අම්මෙක් ගැනයි කියන්නෙ නෑනෙ. පහළ ඒවත් ඒ වගේ.

    අදානි සමාගම් වල කොටස් ගන්නෙ කොහොමද අපි, එච්චර සල්ලි නෑනෙ අපිට.
    උඹ මොකද Indian stock market එකේ invest කරන්න හදන්නෙ ලංකාවට ආදරේ නන් ලංකාවෙ stock market එකේ කරපන්.
    ඉන්දියාවෙයි, ලංකාවෙයි නීති එකම වෙන්න ඕනද?
    ඉන්දියාවෙ උන් පාරෙ රෙන්නෙ...
    සජිය හිටියනන් කොහොම කරයිද? bla blaa blaaa...
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    එක හමුදාවක නෙවෙයි හමුදා 100 කට අණ දුන්නත් වැඩක් තියෙනවද ඉන්දියන් බිස්නස් කාරයෙක් ලඟ බල්ලෙක් වගේ දණින් වැටෙනකොට...

    ඇත්ත කතාව.. නිවටයෝ ටිකක් රට පාලනය කරන්නේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    පැලෝපීය නාල වද පෙති වද බෙශියර් වද කොත්තු අහු වෙනවා.... වරායක් නම් හදා ගන්න පුලුවන් 😅 මීට ගොන් විමලේ....
    සිරාවට ඌ එහෙම කිව්වද? 😧
    අහළ පහළ උන් ගෙදරට ඇවිල්ල ගෑනිටත් ඇරල යන එකේ තමන්ගෙ මවුබිම ගැන කොහෙද කැක්කුමක්.
    තව වරායක් ගහන්න පුලුවන් වෙයි උගේ ගෑනිගෙ කකුල් දෙක අස්සෙ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    අපි හිතනවට වඩා දරුණු හොරෙක්
     
    • Sad
    Reactions: shenat

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,143
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    If
    එක හමුදාවක නෙවෙයි හමුදා 100 කට අණ දුන්නත් වැඩක් තියෙනවද ඉන්දියන් බිස්නස් කාරයෙක් ලඟ බල්ලෙක් වගේ දණින් වැටෙනකොට...

    ඇත්ත කතාව.. නිවටයෝ ටිකක් රට පාලනය කරන්නේ..
    134494699_10159658466261874_6837163538866047362_n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවට ඌ එහෙම කිව්වද? 😧
    අහළ පහළ උන් ගෙදරට ඇවිල්ල ගෑනිටත් ඇරල යන එකේ තමන්ගෙ මවුබිම ගැන කොහෙද කැක්කුමක්.
    තව වරායක් ගහන්න පුලුවන් වෙයි උගේ ගෑනිගෙ කකුල් දෙක අස්සෙ.

    😂 සිරාවට
     
    • Haha
    Reactions: shenat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    indian stock market eke account eka open karapu hati poddak kiyanna puluvnda ? mokada kiyanavanam ova katha kala kiyala oyatavath matavath vadak wenne na ! ohoma katha karnvnm daahak deeval thiyenava kathaa karanna !
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන්..ඊළගට ජනාදිපති වෙන්න ඉන්නේ අය

    2025 පුතනෝ..
    2030 නාමල්...

    දැන් අයිමාත් කල්පනා කරලා බලපන් ලංකාවේ අනාගතේ...පුළුවන් නම් පිටරට bank account එකක් හදලා අමතර ඩොලර් අදායම් මාර්ගයක් හදන එකේ සල්ලි තැන්පත් කරපන්....2035 ඕන වේවි :ROFLMAO: :P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන්..ඊළගට ජනාදිපති වෙන්න ඉන්නේ අය

    2025 පුතනෝ..
    2030 නාමල්...

    දැන් අයිමාත් කල්පනා කරලා බලපන් ලංකාවේ අනාගතේ...පුළුවන් නම් පිටරට bank account එකක් හදලා අමතර ඩොලර් අදායම් මාර්ගයක් හදන එකේ සල්ලි තැන්පත් කරපන්....2035 ඕන වේවි :ROFLMAO: :P

    මේ යන විදියට ඕක තමයි වෙන්නේ බන්.. ජෙප්පොට විකල්ප බලවේගයක් කොහොමත් හදන්න බෑ.. සංඝ සාසනයත් රූකඩයක්, බලපෑමක් කරන්න බෑ පාලනයට..
    2035 වගේ වෙනකොට ට්‍රම්ප් වගේ බිස්නස් කාරයෙක් සල්ලි වියදම් කරලා රටේ බලය ගනියි.. ඊට පස්සේ හම්බ ඊරා එක පටන් ගනියි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගිය මාසෙ ගු ඇන් පි ගොන් බඩු - වළලනව වළලනව වළලනව

    මේ මාසෙ ගු ඇන් පි ගොන් බඩු - විකුනනව විකුනනව විකුනනව

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    U

    ගිය මාසෙ ගු ඇන් පි ගොන් බඩු - වළලනව වළලනව වළලනව

    මේ මාසෙ ගු ඇන් පි ගොන් බඩු - විකුනනව විකුනනව විකුනනව

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    Me mase Ube ammawada?
     
    • Like
    Reactions: shenat

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mama biyek neme.

    Mata podi technical problem ekak thiyanawa.

    mokadda theory eka 5% walata limit karana ?
     
    • Like
    Reactions: shenat

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    machan uba kiyanne india wala stock market eka ganane, me port ekath ethakota india wala stock market ekata danawa kiyalada uba kiyanne?
    mokada me port eka india wala stock market eke danawanam thama ube logic eka hariyanne.

    anith eka share market ekata open karanne nathuwa investor la invest karana gane percentage business ekakata thiyenna barida?
    example: uba 51million & mama 49 million dala business ekak start karanawa "labena profit eken 51% ube, ithuru 49% mage & dennagen one kenekta thamnge portion eka wena ekekta wikunanna puluwan" wage condition ekakin. me port eke thiyenne ehema scene ekaknam me share market kathawa adalama nane.
     
    • Like
    Reactions: shenat

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    එක හමුදාවක නෙවෙයි හමුදා 100 කට අණ දුන්නත් වැඩක් තියෙනවද ඉන්දියන් බිස්නස් කාරයෙක් ලඟ බල්ලෙක් වගේ දණින් වැටෙනකොට...

    ඇත්ත කතාව.. නිවටයෝ ටිකක් රට පාලනය කරන්නේ..
    අනෙ පලයන් බන් යන්න.
    කවුද නිවට.
    උබ දැක්කද විමල් මහත්තය එයෙ කෙලින්ම කිව්ව.
    ඉදිරි සතියෙදි තීරණයක් ගන්නව කියල
     
    • Haha
    Reactions: shenat and Smartm

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    indian stock market eke account eka open karapu hati poddak kiyanna puluvnda ? mokada kiyanavanam ova katha kala kiyala oyatavath matavath vadak wenne na ! ohoma katha karnvnm daahak deeval thiyenava kathaa karanna !

    කතා නොකර පොන්නයො වගේ ඉඳල තමයි ඔය කරගෙන තියෙන්නෙ. දාහක් දේවල් කතා කරන්න එක එක.

    Account එක තාම open කරල ඉවර නෑ. කරාට පස්සෙ කරපු විදිය කියන්නං. එහෙම ලේසියෙන් පිට රටවල් වල උන්ට රටේ බිස්නස් වලට අත දාන්න දෙන්න ඒ ලංකාව වත් නන්දසේන වත් නෙවෙයිනෙ. ඉවසල ඉන්න. කරාම කියන්නම්. කල් යයි වගේ වැඩේ. මාස 2 කට පස්සෙත් නැත්නම් මේක බම්ප් කරන්න.

    කරන්න ඕන දේවල් internet search කරල හොයාගන්නත් පුලුවන්. මම කියන්න ඕන නෑ.

    Indian stock market eke account eka hadana hati, invest karana hati poddk explain karanna puluwn da? lankawe idan

    Account එක තාම open කරල ඉවර නෑ. කරාට පස්සෙ කරපු විදිය කියන්නං. වැඩේ ටිකක් කට්ටක් වගේ.

    mama biyek neme.

    Mata podi technical problem ekak thiyanawa.

    mokadda theory eka 5% walata limit karana ?

    මම හිතන හේතුව thread එකේම දාල තියෙනව මචන්. මම finance expert කෙනෙක් නෙවෙයි. වෙන දන්න කෙනෙක් පැහැදිලි කරනව නම් හොඳයි.

    උබ බයියෙක් නොවෙන බව පේනවා. බයියෙක් අහන විදිය තමයි මේකෙම පළවෙනි කමෙන්ට් එකේ තියෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ගූ කන යූන්පී බැල්ලියෙක්ට රිදිල . උබලගේ කාලේ ආයෝජනයක් ගේන්න පුලුවන් උනේ සෙල්ලම් කාර් වලට ටයර් හදන්න විතරයි , ගෝඨාට පුලුවන් උනා වරාය වගේ පුලුල්ව දියුනු කරන්න ඉංදියාව එක්ක ආයෝජනය කරලා
     
    Last edited:
    • Haha
    Reactions: shenat