නන්දසේන ගිය නිවැරදි ආකාරය කුමක්ද ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    :shocked::shocked:

    g1doJAY.jpg

    බංකරයක් අස්සේ හැංගිලා ඉන්නවා කියල තමයි මට ආරංචි ආවේ​
     
    • Wow
    Reactions: NaiRobi

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය airport එකේ එක shavendra Silva India ඉඳන් එන එක කියලා ලංකාදීප online fb page එකේ තිබ්බ.

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගිහින් නෑ.
    මේක ඇතුලේ තමයි රඟන්න පුළුවන්.
    වෙන තැන්වල මූන්ගේ ලොවන බල්ලො නෑ army උන් වගේ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔච්චර ලොකු අවුලක් වෙනවා කියලා බුද්ධි අංශෙත් කියලා ලැගගෙන ඉන්නේ නෑනේ
    ඊයෙම මාරු වුණා වෙන්න බැරිද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    army vessel ekak ehema wena ratakata eka parata enter wenna baneda? international sea ekedi passenger ekakatamaru wenna wei
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොළඹ වරායේ සිට නාවුක හමුදා නැව් දෙකකින් VIP පිරිස් පළා යති

    කොළඹ වරායේ සිට නාවුක හමුදා නැව් දෙකකින් VIP පිරිස් පළා යති​

    7/09/2022 02:20:00 PM
    vip-ship-escaped

    සිඳුරළ හා ගජබාහු යන නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් වීඅයිපී පිරිස් කණ්ඩායම් අද දහවල් කොළඹ වරායෙන් පිටත්වූ බව නාවික හමුදාව මගින් තහවුරු කර තිබේ.
    මෙහි විශේෂ පිරිසක් පළාගොස් ඇති බවට සැක කෙරේ.
    මෙම පිරිස් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
    මෙම නෞකා දෙකින් පිටව ගොස් ඇත්තේ කවුරුන්ද යන්න විමසීමේදී නාවුක හමුදා බලධාරීන් එය සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් නැව් දෙක පිටවූ බව තහවුරු කර තිබේ.
    video below

    https://www.gossiplankanews.com/2022/07/vip-ship-escaped.html
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕක පෙරේද වගේ, පැලවත්තෙ කෑම්ප් එකට එන්න ඇති
    මයින ට්‍රින්කො වලම ඇති

    දැණ් ටීවී බල බල ඇති
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,602
    6,172
    113
    කොළඹ වරායේ සිට නාවුක හමුදා නැව් දෙකකින් VIP පිරිස් පළා යති

    කොළඹ වරායේ සිට නාවුක හමුදා නැව් දෙකකින් VIP පිරිස් පළා යති​

    7/09/2022 02:20:00 PM
    vip-ship-escaped

    සිඳුරළ හා ගජබාහු යන නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් වීඅයිපී පිරිස් කණ්ඩායම් අද දහවල් කොළඹ වරායෙන් පිටත්වූ බව නාවික හමුදාව මගින් තහවුරු කර තිබේ.
    මෙහි විශේෂ පිරිසක් පළාගොස් ඇති බවට සැක කෙරේ.
    මෙම පිරිස් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
    මෙම නෞකා දෙකින් පිටව ගොස් ඇත්තේ කවුරුන්ද යන්න විමසීමේදී නාවුක හමුදා බලධාරීන් එය සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් නැව් දෙක පිටවූ බව තහවුරු කර තිබේ.
    video below

    https://www.gossiplankanews.com/2022/07/vip-ship-escaped.html
    bump
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    probably got their families out the country if they already haven't left
    these political buggers should be brought before a court of law and punished properly
    otherwise if people take law into their own hands things can get out hand
     
    • Like
    Reactions: Solo Rider

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඕක පෙරේද වගේ, පැලවත්තෙ කෑම්ප් එකට එන්න ඇති
    මයින ට්‍රින්කො වලම ඇති

    දැණ් ටීවී බල බල ඇති
    උනුසුම අඩු උනාම එලියට එඉ
     
    • Like
    Reactions: Solo Rider