කොළඹ වරායේ සිට නාවුක හමුදා නැව් දෙකකින් VIP පිරිස් පළා යති
කොළඹ වරායේ සිට නාවුක හමුදා නැව් දෙකකින් VIP පිරිස් පළා යති
7/09/2022 02:20:00 PM
සිඳුරළ හා ගජබාහු යන නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් වීඅයිපී පිරිස් කණ්ඩායම් අද දහවල් කොළඹ වරායෙන් පිටත්වූ බව නාවික හමුදාව මගින් තහවුරු කර තිබේ.
මෙහි විශේෂ පිරිසක් පළාගොස් ඇති බවට සැක කෙරේ.
මෙම පිරිස් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
මෙම නෞකා දෙකින් පිටව ගොස් ඇත්තේ කවුරුන්ද යන්න විමසීමේදී නාවුක හමුදා බලධාරීන් එය සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් නැව් දෙක පිටවූ බව තහවුරු කර තිබේ.
video below
https://www.gossiplankanews.com/2022/07/vip-ship-escaped.html