නන්දසේන ගිය නිවැරදි ආකාරය කුමක්ද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ponna sakkili balla raten penla gihilla nam, apahu enawa boru., awoth eta 2 nathuwa yanna wei
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ගොඩක් වෙලාවට පැලවත්තේ නව හමුදා මුලස්ථානයේ ඇති
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පෙරදිග ධාන්‍යාගාරය වසර දෙකක් තුල පෙරදිග අපාය බවට පත් කිරීම නිසා රට තුල බුර බුරා නැගී එන දැඩි විරෝධයත්, ජාත්‍යන්තරයෙන් නැගී එන දැඩි ප්‍රතික්ෂේප කිරීමත් මධ්‍යයේ 'හොඳටම කළ' නන්දසේන ගෝටාභය රාජපක්ෂ 'විරුවා' සිය ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ සඳහා වූ සිය සැලසුම ඔහු සිය සමීපතමයන්ට ඊයේ රාත්‍රී ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව මේ වන විට අකුරේගොඩ යුද හමුදා මූලස්ථාන කඳවුරේ බංකරයකට වී සිටින ගෝඨා අද (09) ඩුබායි බලා පිටත්ව යනු ඇත. ලබන 12 දා ඩුබායි සිට සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ඇත. ඉන්පසු ඔහු කුමක් කරන්නේ ද යන්න සමීපතමයන්ට පවසා නැත.

    ඉන්පසුව වත්මන් අගමැතිවරයා සති දෙකක කාලයකට වැඩබලන ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් පත් වනු ඇති අතර ඒ කාලය තුල පාර්ලිමේන්තුවෙන් වැඩ බලන ජනාධිපති ධූරයට ස්ථිර අයෙක් පත් කර ගත යුතුය.

    ඉල්ලා අස්වෙන ගෝටා වෙනුවෙන් බෙල්ල දී තම ජීවිත කාලයම විනාශ කර නොගන්නා ලෙස ආරක්ෂක අංශවල සිටින හීපාටුවන්ට මෙයින් අවසන් වරට දැනුම් දෙනු ලැබේ.