නන්දසේන ගේ දීය නැමේ වාර්තාව

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මොක මොක ලොල් , සුද්ද දුන්න එන්නත් 25000ක් නම් පිනට..🤣🤣🤣🤣🤣අනිත්ව ඔක්කොම සල්ලි දිල ගේන්නෙ සුද්ද අධාර කොරන්නෙ නැ..සුද්දගෙ නැති හොද කියවනව මුන් එසේ මෙසේ වහල්ලු නෙමේ මුන්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣


    මන්නාරමේ ඉන්නෙත් මිනිස්සු හින්ද, මහනුවරට මොඩර්න දුන්නෙ ඒත් මිනිස්සු හින්ද කොළඹට ඇස්ටසෙනික දුන්නෙ ඒත් මිනිස්සු හින්ද, හම්බන්තොටට පයිසර් දුන්නෙත් ඒත් මිනිස්සු හින්ද..
    ------ Post added on Sep 7, 2021 at 7:08 PM
    ethakota apita faizer dunne...?