කවුද බන් ඔය වටේ ඉන්න උන්Ehema kiyanta epa.. gota nisa thamai... Mama , uba api berila inne...
Wate inna ewun thamai okkoma karanne
රනිල , සිරිසේනටත් ඔය වටේ ඉන්න උන් නිසාද වැඩ කරගන්න බැරි උනේ ?
නැත්නම් ඒ ප්රශ්නේ තියෙන්නේ නන්දෙට විතරද ?

කවුද බන් ඔය වටේ ඉන්න උන්Ehema kiyanta epa.. gota nisa thamai... Mama , uba api berila inne...
Wate inna ewun thamai okkoma karanne

කවුද බන් ඔය වටේ ඉන්න උන්
රනිල , සිරිසේනටත් ඔය වටේ ඉන්න උන් නිසාද වැඩ කරගන්න බැරි උනේ ?
නැත්නම් ඒ ප්රශ්නේ තියෙන්නේ නන්දෙට විතරද ?![]()
Mokada gota politics walata aluth... Eyawa guide karanta kawuruth na
![]()
මොන ලබ්බටද බන් එහෙනම් ඌ ජනදිපතිට ඉල්ලුවේ.
oka athal ekak ganne![]()
මොන ලබ්බටද බන් එහෙනම් ඌ ජනදිපතිට ඉල්ලුවේ.
Army eke godak ewun ohomai ban.අධි තක්සේරුව තියෙනවා, හැමදේම දන්නා මං පොර නියාය තියෙන හාදයෙක්, ඉලෙක්ෂන් එකට කලින් ලොකු වැඩ්ඩේක් විදිහට හිතන් හිටියත් තමන්ගේ තියෙන අධි තක්සේරුව නිසා අනාගත්ත හැටි දැක්කම ඇත්තම කිව්වොත් කණගාටුවක් දැනෙනවා.ඉතිහාසගත අසීමිත බලයක් තිබියදීත් අනාගන්න හැටි ඛේදවාචකයක්.