නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    Ehema kiyanta epa.. gota nisa thamai... Mama , uba api berila inne...

    Wate inna ewun thamai okkoma karanne
    කවුද බන් ඔය වටේ ඉන්න උන්

    රනිල , සිරිසේනටත් ඔය වටේ ඉන්න උන් නිසාද වැඩ කරගන්න බැරි උනේ ?
    නැත්නම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ නන්දෙට විතරද ? :baffled:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,056
    22,124
    113
    ගම මහනුවරයි
    කවුද බන් ඔය වටේ ඉන්න උන්

    රනිල , සිරිසේනටත් ඔය වටේ ඉන්න උන් නිසාද වැඩ කරගන්න බැරි උනේ ?
    නැත්නම් ඒ ප්‍රශ්නේ තියෙන්නේ නන්දෙට විතරද ? :baffled:

    Mulinma rate nayakayata hariyata katha karapan ...

    Wate inna minissu...amathioa set eka.. Mokada gota politics walata aluth... Eyawa guide karanta kawuruth na... Labana awurudda wage weddi wada pennai... Ethakal apita poddak iwasala inta wenawa..
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    8a2.gif
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    සහෝදරයා නිසා ජිවිතේ ගොඩ දාගත්ත බොරුවට පුම්බපු තේරුමක් නැති චරිතයක්...
     
    • Like
    Reactions: sw7x

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    මහින්දගේ කොන්ඩේ කළු වෙලා ගෝඨාබයගේ කොන්න්ඩේ සුදු උනේ මොකද කියල තමයි මට හැම තිස්සෙම හිතෙන්නේ
    සමහර විට නාලා නාලා පිනසේද කොහෙද
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Gonma gon mati mol moda harakek...wena kiyanna deyak ne...gon kalakanniyek..samanya minihekta thiyena mole wath nethi porak..

    Nathnam gahen gedi enna wage kaha thahanam karaida..kisima weda piliwelak nethuwa eka night eken rasayanika pohora thahanam karaida..patta modayek kisi vision ekak nethi.

    Minissu kiyana ewa ahagena hedenne wath ne ithin..aparade api chande dunne..me rate awasanawa thamai..meka hedena ratak nemei
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනවා හිතෙන්න ද මොකුත් හිතෙන්නෙ නෑ. කොමා වෙලා ඉන්නෙ 😂
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මූ මරුන දවසට මම පාටියක් දානවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අධි තක්සේරුව තියෙනවා, හැමදේම දන්නා මං පොර නියාය තියෙන හාදයෙක්, ඉලෙක්ෂන් එකට කලින් ලොකු වැඩ්ඩේක් විදිහට හිතන් හිටියත් තමන්ගේ තියෙන අධි තක්සේරුව නිසා අනාගත්ත හැටි දැක්කම ඇත්තම කිව්වොත් කණගාටුවක් දැනෙනවා.ඉතිහාසගත අසීමිත බලයක් තිබියදීත් අනාගන්න හැටි ඛේදවාචකයක්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අධි තක්සේරුව තියෙනවා, හැමදේම දන්නා මං පොර නියාය තියෙන හාදයෙක්, ඉලෙක්ෂන් එකට කලින් ලොකු වැඩ්ඩේක් විදිහට හිතන් හිටියත් තමන්ගේ තියෙන අධි තක්සේරුව නිසා අනාගත්ත හැටි දැක්කම ඇත්තම කිව්වොත් කණගාටුවක් දැනෙනවා.ඉතිහාසගත අසීමිත බලයක් තිබියදීත් අනාගන්න හැටි ඛේදවාචකයක්.
    Army eke godak ewun ohomai ban.