නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උද්දච්ච, පුහු මානයෙන් හා අදික මානසික ආතතියෙන් පෙලෙන ලංකාවේ පහල් වුණු අසාර්ථක ම ජනාධිපති. නිකමටහිතපන් DS, සිරිමාවෝ රජකම් කරවපු රටේ සිරිසෙනලා, නන්දසේන ලා ජනාධිපති කරනවා කියන්නේම කොච්චර පිස්සු වක්ද කියලා. ජනාධිපති විතරක් නෙමයි අපේ ජනතාවත් පිස්සු කෙලිනවා. එකනේ මුන් වගෙ බුවාලා රජ කරන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,847
    113
    සේදවත්ත
    Bump එකක් හරි දාල ස වෙනුවෙන් සපෝට් එකක් දෙන්න . ත්‍රෙඩ් එක කොල්ලා පුකට පයින් ගහල එලවනකම් අදිමු කොල්ලනේ 😂😂
     
    • Like
    Reactions: Lankaputhra16

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    197677857_2918181251833617_6051916790041349577_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    වටේ ඉන්න ඉරෝසන්ල වගෙ කූඩැල්ලො එලෙව්ව නම් මිනිහ වැඩක් කරයි

    Ow math hithanawa ehema ekthara durakata. Namuth erozan lata kalin innawa parliament wesawo tikai, local government wesawo tikai, wesa niladarin tikakui.

    Oken minissu wisin elawanna ona parliament eke un tika. Ekata parisarayak hadanna ona janadipathi wisin yam durakata.

    Parliament ekath hariyata awilla deyak karanna bari nam uu kisisethma janadipathi kamata galapenne natha. Unta puluwan wenna ona ekathu wela local government wesawoi, niladari wesawoyi control karanna puluwan neethi hadanna. Echcharamai wenna ona.

    Kohoma unath yudda ekak karada, yudda 10k karada, ekama yuddayak wath kare nadda kisideyak adala na okata. E dewal karala tibunath wedak na uda tika karaganna bari nam.

    Gota danata fail. E fail weema patan gatte parliament ekata nomination dena dawase idan. 100% ma uuta karanna bariunath ethendi karanna puluwan dewal tibuna. Ewa kare na.

    Oya uda tika adala wenne past ekata.
    Dan kohomath ehema karanne na. Dan waraddagena iwarai. Eka karanna ba kiyala oppu karala iwarai. Dan awrudu 5 kala dala yanna tiyenne. Aye monawa karanawa kiyala awath mata nam satha 5 kata sure na.
     
    • Love
    Reactions: topkollek

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අලිමංකඩ කියල පාමංකඩ තමා යන්නෙ මූ විතරක් හිටියනන් :lol:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    NATO

    නේටෝ කිව්වාට, North Atlantic Treaty Organization එක නොවෙයි.

    No Action, Talk Only
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    න ක මු රා ඉරෝසන් වගේ කෙනෙක් කියන දෙයක් තමයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    සරත් ෆොන්සේකාගේ පහනෙන් එලිය බලපු සෙට් එකේ එකෙක්..අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගත්ත ඇරෙන්න වැඩක් කරන්න පුලුවන් එකෙක් නෙමේ..
     
    • Like
    Reactions: topkollek

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rate minissunge awaanawa pennawana minis prthirupaya. eketiyen kiyanwanamwanam KARUMAYAK.