නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම

නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද ?


  • Total voters
    483

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    tenor.gif
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    He will be getting votes from outstation areas. From Colombo he will get a lesser number of votes. Anyway this govenment still has 2+ years. It's too early to call something like this.

    Last year eke hariyata wadak kaloth ee hodatama athi chande dinanna. Yahapalana gov ekata bari une eeka nisa.
     
    • Haha
    Reactions: nikdw

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ආයේ දින්න ඡන්ද තියන්නේ නැහැ උත්තෝ . 2030 වෙනකම් දිගටම අරගෙන යන්න පුළුවන් 🤩🤩
    20 වෙනි සංශෝධනය කියවපන් හරියට 🤩🤩
    ඒම උනොත් පාරට බහින්නේ ඔය 69 ම උන් තමා . උගෙ අයියට වැදගෙන ඉදලා මිනිස්සු ජනේලේ එල්ලලා යැව්වා සෝ වැඩිය අපේ උන් ගැන බලාපොරොත්තු තියන්න එපා
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සජියා අපහු ඉල්ල්ලුවොත් අනිවා නන්දසේන නැවතත් ජනාධිපති.
    ඊලග ඕනෑම ජනාදිපති අපේක්ස්කයෙකුට රනිය හිටියොත් රනිය සහයෝගය දුන්නොත් අනිවා නන්දසේන නැවතත් ජනාධිපති.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඩින්ම දිනනවා බන්. :lol:
    සිංහලුන්ට මතක සතියයි
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හරි, වහල් නොවන උබ කියපන් බලන්න කවුද දිනන්නේ කියලා...

    සජිත් ද
    රනිල් ද
    අනුර ද
    වෙන කවුද?
    පව් බන් ඔන්න ඔහේ උන්ට ගොං ආතල් එකක් අරන් ඉන්න දීපන්😂😂😂😂😂
     
    • Like
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    69 ලක්ශයක් හිටිය එලකිරියද මේ ගිය අවුරුද්දේ . අවුරුද්දෙන් එපා උනාද උබලට 😂😂😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    නන්දසේන නැවතත් ජනාධිපති වෙයි ද . ? එළකිරි මත විමසුම
    69 lasse jeewathun athara sitiyoth dinai, un yatiyanthota giyoth gedara yai.

    69 ලක්ශයක් හිටිය එලකිරියද මේ ගිය අවුරුද්දේ . අවුරුද්දෙන් එපා උනාද උබලට 😂😂😂
    Erozan ge nade ko injuk injuk injuk
    ------ Post added on May 2, 2021 at 11:25 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    69 ලක්ශයක් හිටිය එලකිරියද මේ ගිය අවුරුද්දේ . අවුරුද්දෙන් එපා උනාද උබලට 😂😂😂
    ලොල් ගිය අවුරුද්දෙ ෆේක් හදන්ඩ දුන්නෙ නැනෙ, දැන් පේන්නෙ නැද්ද පදුරකට ගැහුවම ෆේක් හැත්තෑවක් විතර විසිවෙනව, බලපියකො සර්ට වෝට් කරල තියෙන 99%ක් ඔර්ජිනල් කවුන්ට්, ඒකට අනිත් දැකලවත් නැති උන්, ඔය ෆේක් බැස්සුවට චන්ද පොලේදි එක චන්දයයි... :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: weer 11