නන්දා මාලනී තාමත් ජේවීපී එකට සපෝට් ද?

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සර support කලා ද
    මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි උඩින්ම සපෝට් කලේ
    මොකද එයානෙ පවන කැසට් එකේ ඔක්කොම සින්දු වගේ ලියුවෙ
     
    • Like
    Reactions: aneasarayana

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    එදා ඉඳන් ජවිපෙ තමයි
    ඔව් නන්දා මිස් සුනිල් සර් වගේ අය JVP සපෝර්ට් කර ඒ ඇත්තටම ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් jvp පෙනී සිටිය කාලේ ..දැන් නම් JVP කියන්නේ නිකම්ම නිකම් පක්ෂයක් විතරයි ..දැන් නම් සපෝර්ට් නැතුව ඇති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828

    ඇත්ත බන්. දැන් නම් ඉන්නෙ ජනතාවක් නෙවේ මී හරක් ටිකක්, නැත්නම් අනුරාධපුරේ රැලියට යාවිද. ඉතින් ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා. ඒ කොහොම උනත් එතුමිය තාමත් ජවිපෙ එක්ක :love2::love2:
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මම හිතුවෙ නිදහස් පක්ශෙ කියලා.
    සුනිල් ලොක්ක මහින්දට සපොට් කලා නේද..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්ත බන්. දැන් නම් ඉන්නෙ ජනතාවක් නෙවේ මී හරක් ටිකක්, නැත්නම් අනුරාධපුරේ රැලියට යාවිද. ඉතින් ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා. ඒ කොහොම උනත් එතුමිය තාමත් ජවිපෙ එක්ක :love2::love2:

    "ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා"

    මල ගෙදරක ගියත්, මගුල් ගෙදර ගියත් කීයක් හරි කඩාගෙන කාගෙන් හරි ඉල්ලගෙන කන්න පුරුදු උන උන් හිතන්නේ උන්ට වැඩිය දන්නා උන් නෑ , අනිත් උන් සේරම මී හරක් කියල. 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,828
    113
    "ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා"

    මල ගෙදරක ගියත්, මගුල් ගෙදර ගියත් කීයක් හරි කඩාගෙන කාගෙන් හරි ඉල්ලගෙන කන්න පුරුදු උන උන් හිතන්නේ උන්ට වැඩිය දන්නා උන් නෑ , අනිත් උන් සේරම මී හරක් කියල. 🤭
    මී හරක් බේරගන්න ෆන්ඩ් කරන දෙයිවරු බන් දෙයිවරු
     
    • Haha
    Reactions: Xi Jinping

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඇත්ත බන්. දැන් නම් ඉන්නෙ ජනතාවක් නෙවේ මී හරක් ටිකක්, නැත්නම් අනුරාධපුරේ රැලියට යාවිද. ඉතින් ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා. ඒ කොහොම උනත් එතුමිය තාමත් ජවිපෙ එක්ක :love2::love2:
    ඕනෑම දේශපාල රැස්වීමකට මිනිස්සු යන්නේ මචන් අසාවෙන් කැමැතෙන් නෙමේ ..

    90% යන්නේ තමුන්ට හෝ තමුන්ගේ පුතාට දුවට රජයේ රැකියාවක් දුන්න නිසා හෝ බලපොරෝතුවෙන් ඒ කියන්නේ ඒ අදාල දේශපාලන නියෝජිතයා රස්සාවකට දාල දීල තියනවා

    10% ආතක් පාතක් නැති උන් උන්ට කරන දෙයක් නැ කන්ඩදෙනවනම් අපිට බොන්න දෙනවනම් මොන කෙන් ගෙඩියද තව ඕනේ කියන්නේ type එකේ උන් ..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    "ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා"

    මල ගෙදරක ගියත්, මගුල් ගෙදර ගියත් කීයක් හරි කඩාගෙන කාගෙන් හරි ඉල්ලගෙන කන්න පුරුදු උන උන් හිතන්නේ උන්ට වැඩිය දන්නා උන් නෑ , අනිත් උන් සේරම මී හරක් කියල. 🤭
    මයින්ත මාත්තයා අවුරුදු 70 ගානක් ද කොහෙද පඩි අරගෙන නෑ කිව්ව නේ....
    කවුද බන් කන්න බොන්න දෙන්න ඇත්තේ
    ඩෙසී ආච්චගේ මැනික් සල්ලි වලින් ද
     
    • Haha
    Reactions: Xi Jinping and SDCR

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    "ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා"

    මල ගෙදරක ගියත්, මගුල් ගෙදර ගියත් කීයක් හරි කඩාගෙන කාගෙන් හරි ඉල්ලගෙන කන්න පුරුදු උන උන් හිතන්නේ උන්ට වැඩිය දන්නා උන් නෑ , අනිත් උන් සේරම මී හරක් කියල. 🤭
    චීන්නුත් මහින්ද ගැන ඔහොම කියනව ඇති නේද පොන්නයෝ
     
    • Haha
    Reactions: Xi Jinping and SDCR

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    Natha natha...nanda ehema sundu kiwwata nagge chandrijage stage ekata sunil ekka..thamath chndrija fan kenek