මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි උඩින්ම සපෝට් කලේඉස්සර support කලා ද
ඔව් නන්දා මිස් සුනිල් සර් වගේ අය JVP සපෝර්ට් කර ඒ ඇත්තටම ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් jvp පෙනී සිටිය කාලේ ..දැන් නම් JVP කියන්නේ නිකම්ම නිකම් පක්ෂයක් විතරයි ..දැන් නම් සපෝර්ට් නැතුව ඇතිඑදා ඉඳන් ජවිපෙ තමයි
ඔව් නන්දා මිස් සුනිල් සර් වගේ අය JVP සපෝර්ට් කර ඒ ඇත්තටම ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් jvp පෙනී සිටිය කාලේ ..දැන් නම් JVP කියන්නේ නිකම්ම නිකම් පක්ෂයක් විතරයි ..දැන් නම් සපෝර්ට් නැතුව ඇති
ඇත්ත බන්. දැන් නම් ඉන්නෙ ජනතාවක් නෙවේ මී හරක් ටිකක්, නැත්නම් අනුරාධපුරේ රැලියට යාවිද. ඉතින් ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා. ඒ කොහොම උනත් එතුමිය තාමත් ජවිපෙ එක්ක![]()
මී හරක් බේරගන්න ෆන්ඩ් කරන දෙයිවරු බන් දෙයිවරු"ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා"
මල ගෙදරක ගියත්, මගුල් ගෙදර ගියත් කීයක් හරි කඩාගෙන කාගෙන් හරි ඉල්ලගෙන කන්න පුරුදු උන උන් හිතන්නේ උන්ට වැඩිය දන්නා උන් නෑ , අනිත් උන් සේරම මී හරක් කියල.![]()
ඕනෑම දේශපාල රැස්වීමකට මිනිස්සු යන්නේ මචන් අසාවෙන් කැමැතෙන් නෙමේ ..ඇත්ත බන්. දැන් නම් ඉන්නෙ ජනතාවක් නෙවේ මී හරක් ටිකක්, නැත්නම් අනුරාධපුරේ රැලියට යාවිද. ඉතින් ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා. ඒ කොහොම උනත් එතුමිය තාමත් ජවිපෙ එක්ක![]()
මයින්ත මාත්තයා අවුරුදු 70 ගානක් ද කොහෙද පඩි අරගෙන නෑ කිව්ව නේ...."ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා"
මල ගෙදරක ගියත්, මගුල් ගෙදර ගියත් කීයක් හරි කඩාගෙන කාගෙන් හරි ඉල්ලගෙන කන්න පුරුදු උන උන් හිතන්නේ උන්ට වැඩිය දන්නා උන් නෑ , අනිත් උන් සේරම මී හරක් කියල.![]()
චීන්නුත් මහින්ද ගැන ඔහොම කියනව ඇති නේද පොන්නයෝ"ජවිපෙට මීහරක් ටිකක් වෙනුවෙන් පෙනී ඉන්න වෙලා තියෙනවා"
මල ගෙදරක ගියත්, මගුල් ගෙදර ගියත් කීයක් හරි කඩාගෙන කාගෙන් හරි ඉල්ලගෙන කන්න පුරුදු උන උන් හිතන්නේ උන්ට වැඩිය දන්නා උන් නෑ , අනිත් උන් සේරම මී හරක් කියල.![]()