නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

sthiwanka

Active member
  • Nov 29, 2021
    120
    67
    28
    දැන් දියත තියෙන්නෙ ඔතන. එ මාර්කට් එක තමා හරියටම ඕක. ඉතිහාසය මකන්නේ එහෙම
    සමනලාම කරලා දාලාද?
    දැන් කිසිම දෙයක් නැද්ද?

    අද දැන ගත්තෙත් බොහොම පිං ගොඩ ගත්තාට♥️
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    517
    93
    නන්දා මාලිනී වැඩක් නෑ කියන උන් බලපන් එයාගෙ එක සින්දුවක් තියෙනවද කියල වැඩක් නෑ කියන්න පුලුවන්. හැම සිංදුවක්ම පට්ට unique. 90% ක්ම මාස්ටර්පීස්.
    ඔයා ඔහොම කියනකොට මතක් වුනේ සතියකට දෙකකට විතර කලින් මහා වාදයක් වෙච්ච ගීතයේ අයිතිය..
    කොහමද නන්දා මාලීනී ගැන ඔච්චරටම කියන්නේ එයාගේ ගීත අරමයි මෙහෙමයි කියල.. එය නිකන්ම නික ගායකයෙක් විතරයි... වැඩ්ඩ ගීතයේ අයිතිය හිමි රචකයා සහ තනු නිර්මාපකය... ඔන්න ඔහොමනේ අපේ අය කිව්වේ.. දැන් ඇයි නන්දා මාලිනීට අයිතියක් නෑ නිකන්ම නිකන් හඬක් දීපු කෙනෙක් විතරයි කියන්නේ නැත්තේ? දැන්වත් අපේ මේ පිස්සු හැත්ත තේරුම් ගන්න ඕනේ ගීතයේ මුල් ගායකයටත් යම්කිසි අයිතියක් දෙන්න ඕනේ කියන එක... අපි හැමෝම දේශීය විදේශීය ගීත ගැන කතා කරන්නේ ගායකයගේ නමින් නේ.. ඉතින් ඇයි යම්කිසි අයිතියක් දෙන්න බැරි..?මම හිතන්නේ මේ ගැටුම පටන් ගත්තේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ ගීයක් එයාට කියන්න එපා හෝ මොකක් හරි කතාවකින්...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,917
    8,256
    113
    Kotahena
    මෙහෙම හිතලා balapanko

    H. R. Jothipala කියන ගායකයා තනිකර out සින්දු කියලා legend කෙනෙක් උනේ ඇයි කියලා උබලට තේරෙන්නේ නැත්තං, උබලට තේරෙන්නේ නෑ නන්දා මාලිනී කියන ගායිකාව ඉන්න තැන. උබලා නොදන්න දේවල් තියනවා, උබලා ගෙ මිම්ම valid නැහැ. දුකම සිද්ධිය කියන්නේ ඇයි valid නැත්තේ කියලා උබලා වත් දන්නේ නෑ
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    453
    63
    ඔයා ඔහොම කියනකොට මතක් වුනේ සතියකට දෙකකට විතර කලින් මහා වාදයක් වෙච්ච ගීතයේ අයිතිය..
    කොහමද නන්දා මාලීනී ගැන ඔච්චරටම කියන්නේ එයාගේ ගීත අරමයි මෙහෙමයි කියල.. එය නිකන්ම නික ගායකයෙක් විතරයි... වැඩ්ඩ ගීතයේ අයිතිය හිමි රචකයා සහ තනු නිර්මාපකය... ඔන්න ඔහොමනේ අපේ අය කිව්වේ.. දැන් ඇයි නන්දා මාලිනීට අයිතියක් නෑ නිකන්ම නිකන් හඬක් දීපු කෙනෙක් විතරයි කියන්නේ නැත්තේ? දැන්වත් අපේ මේ පිස්සු හැත්ත තේරුම් ගන්න ඕනේ ගීතයේ මුල් ගායකයටත් යම්කිසි අයිතියක් දෙන්න ඕනේ කියන එක... අපි හැමෝම දේශීය විදේශීය ගීත ගැන කතා කරන්නේ ගායකයගේ නමින් නේ.. ඉතින් ඇයි යම්කිසි අයිතියක් දෙන්න බැරි..?මම හිතන්නේ මේ ගැටුම පටන් ගත්තේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ ගීයක් එයාට කියන්න එපා හෝ මොකක් හරි කතාවකින්...
    ප්‍රියා සූරියසේනගේ ගීත සැලකුවොත් 100%ක්ම ගායකයටයි අයිති. ප්‍රියා නැතිනම් ගීතයත් නෑ. වෙන අයට පුලුවන් කොපි කරන්න විතරයි.
    නන්දා මාලිනීගේ ගීත නම් වෙන අයට වුනත් ඊට වඩා හොඳට වුනත් කියන්න පුලුවන්
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    517
    93
    හේතුව වෙලා තියෙන්නෙ ඉස්කෝලෙ හිටපු විදුහල්පතිගෙ පුතා එක්ක ඇතිකරගත්තු පුද්ගලික ආරවුලක් කියල කියවෙන්නෙ
    ඔයාගේ කතාවෙම තියෙනව වෙල තියෙන්නේ මොකක්ද කියන එක... ඒකාලේ රජයට විරුද්ධව භීෂනයක් තිබ්බ එක කවුරුත් නොදන්නවා නෙවෙයිනේ... කැරලි ගහපු උන් සාමාන්‍ය ජනතාව කීදෙනෙක් මැරුවද උන්ට අවනත උනේ නෑ කියල.. ඉස්කොලේ ළමයි පවා උන්ගේ ග්‍රහණයට ගත්තා.. ඒක නිසා විදුහපතිගේ පුතා එක්ක පැටලුනු අයගෙන් පලිගන්න කවුරුහරි ඔයා අහිංසකයි කියන අයව පටලවලා... හරියට අදකාලේ කුඩ්ඩ, අයුධ පෙන්වන්න ගියා, කොටියා වගේ ලේබල් ඇලවීම වගේ.. ඒ ක්‍රමවලට අපි නොදන්න කීදෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න ඇත්ද? පහුගිය කාලේ පුන පුනා කියපු දෙයක් තමයි කදිරගාමර්ගේ සිද්ධියේදී අල්ලපු ගෙදර අත්තක් කපන්න ආපු කෙනා නිකරුනේ කොටියෙක් කියල හිරේ ගියා කියන එක... අවුලවපු උන් පැත්තක.. ඇවිලිච්ච උන් දුක් විඳිනවා..
    අන්තිමට නන්දා මාලීනීත් පිළිකාවක් හැදිලා අවුරුදු කීපයක් ඉඳල මැරුනා.. පිළිකා කතාව මරික්කාර් යූටියුබ් සංවාදයකදී කියල තිබ්බා...

    ප්‍රියා සූරියසේනගේ ගීත සැලකුවොත් 100%ක්ම ගායකයටයි අයිති
    kawuda kiwwea.. eyada lyrics & music sindu okkogema
    ------ Post added on Aug 23, 2026 at 1:42 AM
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,911
    113
    Galle
    අනේ ඔකිගේ මොකද්ද බන් සින්දුවක් තියෙන්නේ ?
    නිකන් බෙරිහන් දෙනවා vocal range තියනව කියලා පෙන්නන්න . තේරුමක් නැතුව බෙරිහන් දෙන එක වැඩක් නෑ .
    උඹලට ඉතින් හොඳ උමාරියා වන වන තන් එළියට දාන්න ඒව තමයි
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,739
    16,959
    113
    මට නං නන්දා මාලනීගේ සිංදු සෙට් නෑ
    මං අහන්නේ ශ්‍රියා ගෝශාල් ගේ සිංදු.
    දැන් Low IQ උන් කියාගෙන එයි නන්දා මාලනී > ශ්‍රියා ගෝශාල් කියලා 🤣
     
    • Like
    Reactions: Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,990
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ ගායිකාවන්ගේ තත්වය අනුව කාන්ඩ කෙරුවොත් මට අනුව ඉන්ද්‍රානි පෙරේරා, ඇන්ජලින්, අමිතා වැදිසිංහ, නිරෝෂා, චන්ද්‍රෙල්ඛා පලමු මට්ටම
    මරියසෙල්,නෙලූ, දිපිකා ප්‍රියදර්ශණි ලතා වගේ පිරිස 2වැනි මට්ටම
    නන්දා මාලිනී තුන්වැනි මට්ටමේ

    uba maha kari gothayek hutto kalakanni pakaya
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,706
    2
    1,899
    113
    On a Cloud
    ප්‍රියා සූරියසේනගේ ගීත සැලකුවොත් 100%ක්ම ගායකයටයි අයිති. ප්‍රියා නැතිනම් ගීතයත් නෑ. වෙන අයට පුලුවන් කොපි කරන්න විතරයි.
    නන්දා මාලිනීගේ ගීත නම් වෙන අයට වුනත් ඊට වඩා හොඳට වුනත් කියන්න පුලුවන්
    ඒ අයත් කරන්නෙ කොපි තමා... කිසි වෙනසක් නෑ.. කොපි කියන්නෙ කොපි... කොපි ඔරිජිනල් වෙන්නෙ නෑ...
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,877
    3,379
    113
    නන්දා මාලිනී අංක එක. ප්‍රශ්නේ තියෙන්නෙ ජෙප්පො සෙට් වෙලා ඔය ගෑණිව ජෙප්පොන්ගෙ දේපළක් කරගත්තු එක. ඒක නිසාම නන්දා මාලිනී එපා වුන මිනිස්සු කොටසක් ඉන්නවා. එහෙම නොවුන නම් ඔය තියනවට වඩා ගෞරවයක් හම්බුවෙනවා.

    අනිත් දේ තමයි, නන්දගේ සමහර විප්ලවීය කියාගන්න සින්දු වල idolise කරන්නේ poppy syndrome. E.g. යදමින් බැඳ විලංගු ලා සින්දුවෙ එන "පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්" කියන පද පේළිය. මේකෙ කියන විදියට ලොකු ඉස්කෝලෙක ඉගෙනගත්තු අය අමනයෝ සහ රට ගැන කැක්කුමක් නැති අය. සමාජයේ high achieving මිනිස්සුන්ට හොරා, ආත්මාර්තකාමියා වගේ දේවල් කියලා ගරහන එකට කියන්නේ tall poppy syndrome කියලා.

    සමහර විට නන්දා මාලිනීට සමාජයේ පහල තැනකින් උඩට එද්දි සිද්ධ වුන අසාධාරණකම් නිසා සම්පූර්ණ උඩ ඉන්න සමාජය ගැනම කලකිරීමක් තිබුණා වෙන්න පුළුවන්. ඒකත් එක්ක දුප්පතාගේ දුක, දුප්පත්කම නිසා වෙන අසාධාරණකම් ගැන කිව්ව වෙන්න පුළුවන්. අන්තිමට වුනේ දුප්පතා වෙනුවෙන් ෆයිට් කරන්න අයිතිය තියෙන්නේ අපිට විතරයි කියපු ජෙප්පො සෙට් එක නන්දගෙ සිංදු උන්ගේ theme song කරගත්තා. පස්සේ ගෑණි නිකංම ජෙපි කියලා ලේබල් වුනා. ඕකම තමයි ගුණදාස කපුගේටත් වුණේ.

    සන්නගෙ වගේ ප්‍රෝග්‍රෑම් එකකදි කියනවා කපුගේ පරණ බෙන්ස් කාර් එකක් ගත්තම ජෙප්පො ඒකට මල පැනලා පත්තරේටත් ලිව්වා කියලා.

    කොයි තරම් ලස්සනට සිංදු කියලා, මියුසික් කරපු දක්ෂයෙක් වුනත් ක්ලැරන්ස්ව ජෙප්පොන්ට සම්භාව්‍ය වෙන්නේ නෑ. මොකද මිනිහා හපුටු ඇඳුම් ඇඳලා දුක ගැන සිංදු කියපු එකෙක් නොවෙන නිසා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,877
    3,379
    113
    රාජ්‍ය ගෞරව ඔක්කොම හම්බෙන්න ඕනේ ඒවා හරි ඉතින් mass audience එකේ legend කෙනෙක් නේ. මටනම් එහෙම ඉතින් සින්දු අහලා අරගල කරන්න හිතෙන්නේ නැහැ ලොකු මාස්ටපිස් ගතියක් නැහැ ඉතින් බර සාහිත්‍ය lyrics දාලා "සම්භාව්‍ය" කියන type එකේ music දාලා විතරයි. කොහොමත් voice එකත් සෙට් නැහැ. ඒ හින්ද එයාගේ සින්දු සෙට් නැහැ, එක එකාගේ රසාස්වින්දනේ තමයි ඉතින්. නන්දා මාලිනි, ගුණදාස කපුගේ, even අමරදේව ගේ ගොඩක් සින්දු පට්ටම suicidal අනාත vibe එකක් තියෙන්නේ ඇහුවම පට්ට කාලකන්නි vibe බන් 🤷‍♂️ පරණ අයගෙන් ක්ලැරන්ස්, රූකාන්ත තමයි මගේ taste එක.
    ලංකාවෙ බහුතරයක් නොදියුණු මිනිස්සු. මාස්ලෝගේ පිරමීඩේ යට ඉන්න මිනිස්සු. එහෙම උන්ට සම්භාව්‍ය කියලා තේරෙන්නේ උඹ කිව්වා වගේ දුප්පතාගේ දුක, අසරණ පෙම්වතාගේ වියෝව වගේ දේවල්. මොකද නොදියුණු දුප්පත් සමාජේ තියන ප්‍රශ්න ටික තමයි උන් සම්භාව්‍ය හැටියට ගන්නේ. කවදාවත් සතුටු හිතෙන දෙයක් සම්භාව්‍ය වෙන්නෙ නෑ. හැබැයි දියුණු රටවල සම්භාව්‍ය වෙන්න නම් දුක, depression හැදෙන content වෙන්න ඕන නෑ.

    අනිත් ප්‍රශ්නේ ලංකාවෙ සම්භාව්‍යද නැද්ද කියලා තීරණේ කරන ගොඩක් උන් වාමාංශිකයෝ. උන්ට ඕන විප්ලවේ කාලේ රුසියන් සාහිත්‍යයේ තිබුණා වගේ content. ලංකාවට වඩා දුප්පත් ඉන්දියාවෙවත් ඔය තරම් දුක, කලකිරීම මාකට් කරන්නෙ නෑ.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,185
    113
    හොදට ස්පීකර් සෙටප් කරල, රූම් ට්‍රීට් කරල..ඇස් දෙක වගහෙන නන්දා මාලනීගෙ, සුනිල් එදිරිසින්හගෙ සින්දුවක් පියො ස්ටීරියො සිස්ටම් එකකින් අහන කොට ඇතිවන හැගීම දැන් කාලෙ සින්දුවලින් ගන්න පුලුවන් ද බන්...

    කොත්තුවකට එම් එස් ජී දාල...රස සන්වෙදන උලුප්පල කැවත්....සමබල, ඔක්කොම බැලන්ස් කරපු ඔර්ගැනික් බත් පිගානක සැටිස්ෆිකේශන් එක, ගුනය ගන්න පුලුවන්ද බන්...
     
    • Like
    Reactions: NowUCmeNowUDont