සමනලාම කරලා දාලාද?දැන් දියත තියෙන්නෙ ඔතන. එ මාර්කට් එක තමා හරියටම ඕක. ඉතිහාසය මකන්නේ එහෙම
දැන් කිසිම දෙයක් නැද්ද?
අද දැන ගත්තෙත් බොහොම පිං ගොඩ ගත්තාට
සමනලාම කරලා දාලාද?දැන් දියත තියෙන්නෙ ඔතන. එ මාර්කට් එක තමා හරියටම ඕක. ඉතිහාසය මකන්නේ එහෙම
ඔයා ඔහොම කියනකොට මතක් වුනේ සතියකට දෙකකට විතර කලින් මහා වාදයක් වෙච්ච ගීතයේ අයිතිය..නන්දා මාලිනී වැඩක් නෑ කියන උන් බලපන් එයාගෙ එක සින්දුවක් තියෙනවද කියල වැඩක් නෑ කියන්න පුලුවන්. හැම සිංදුවක්ම පට්ට unique. 90% ක්ම මාස්ටර්පීස්.
ප්‍රියා සූරියසේනගේ ගීත සැලකුවොත් 100%ක්ම ගායකයටයි අයිති. ප්‍රියා නැතිනම් ගීතයත් නෑ. වෙන අයට පුලුවන් කොපි කරන්න විතරයි.ඔයා ඔහොම කියනකොට මතක් වුනේ සතියකට දෙකකට විතර කලින් මහා වාදයක් වෙච්ච ගීතයේ අයිතිය..
කොහමද නන්දා මාලීනී ගැන ඔච්චරටම කියන්නේ එයාගේ ගීත අරමයි මෙහෙමයි කියල.. එය නිකන්ම නික ගායකයෙක් විතරයි... වැඩ්ඩ ගීතයේ අයිතිය හිමි රචකයා සහ තනු නිර්මාපකය... ඔන්න ඔහොමනේ අපේ අය කිව්වේ.. දැන් ඇයි නන්දා මාලිනීට අයිතියක් නෑ නිකන්ම නිකන් හඬක් දීපු කෙනෙක් විතරයි කියන්නේ නැත්තේ? දැන්වත් අපේ මේ පිස්සු හැත්ත තේරුම් ගන්න ඕනේ ගීතයේ මුල් ගායකයටත් යම්කිසි අයිතියක් දෙන්න ඕනේ කියන එක... අපි හැමෝම දේශීය විදේශීය ගීත ගැන කතා කරන්නේ ගායකයගේ නමින් නේ.. ඉතින් ඇයි යම්කිසි අයිතියක් දෙන්න බැරි..?මම හිතන්නේ මේ ගැටුම පටන් ගත්තේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ ගීයක් එයාට කියන්න එපා හෝ මොකක් හරි කතාවකින්...
ඔයාගේ කතාවෙම තියෙනව වෙල තියෙන්නේ මොකක්ද කියන එක... ඒකාලේ රජයට විරුද්ධව භීෂනයක් තිබ්බ එක කවුරුත් නොදන්නවා නෙවෙයිනේ... කැරලි ගහපු උන් සාමාන්‍ය ජනතාව කීදෙනෙක් මැරුවද උන්ට අවනත උනේ නෑ කියල.. ඉස්කොලේ ළමයි පවා උන්ගේ ග්‍රහණයට ගත්තා.. ඒක නිසා විදුහපතිගේ පුතා එක්ක පැටලුනු අයගෙන් පලිගන්න කවුරුහරි ඔයා අහිංසකයි කියන අයව පටලවලා... හරියට අදකාලේ කුඩ්ඩ, අයුධ පෙන්වන්න ගියා, කොටියා වගේ ලේබල් ඇලවීම වගේ.. ඒ ක්‍රමවලට අපි නොදන්න කීදෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න ඇත්ද? පහුගිය කාලේ පුන පුනා කියපු දෙයක් තමයි කදිරගාමර්ගේ සිද්ධියේදී අල්ලපු ගෙදර අත්තක් කපන්න ආපු කෙනා නිකරුනේ කොටියෙක් කියල හිරේ ගියා කියන එක... අවුලවපු උන් පැත්තක.. ඇවිලිච්ච උන් දුක් විඳිනවා..හේතුව වෙලා තියෙන්නෙ ඉස්කෝලෙ හිටපු විදුහල්පතිගෙ පුතා එක්ක ඇතිකරගත්තු පුද්ගලික ආරවුලක් කියල කියවෙන්නෙ
kawuda kiwwea.. eyada lyrics & music sindu okkogemaප්‍රියා සූරියසේනගේ ගීත සැලකුවොත් 100%ක්ම ගායකයටයි අයිති
උඹලට ඉතින් හොඳ උමාරියා වන වන තන් එළියට දාන්න ඒව තමයිඅනේ ඔකිගේ මොකද්ද බන් සින්දුවක් තියෙන්නේ ?
නිකන් බෙරිහන් දෙනවා vocal range තියනව කියලා පෙන්නන්න . තේරුමක් නැතුව බෙරිහන් දෙන එක වැඩක් නෑ .
උමරියාට කොහෙද යකෝ තන් ?උඹලට ඉතින් හොඳ උමාරියා වන වන තන් එළියට දාන්න ඒව තමයි
ලංකාවේ ගායිකාවන්ගේ තත්වය අනුව කාන්ඩ කෙරුවොත් මට අනුව ඉන්ද්‍රානි පෙරේරා, ඇන්ජලින්, අමිතා වැදිසිංහ, නිරෝෂා, චන්ද්‍රෙල්ඛා පලමු මට්ටම
මරියසෙල්,නෙලූ, දිපිකා ප්‍රියදර්ශණි ලතා වගේ පිරිස 2වැනි මට්ටම
නන්දා මාලිනී තුන්වැනි මට්ටමේ
ubata nam umariya ekka case ekak tiyenawa wageඋමරියාට කොහෙද යකෝ තන් ?

ඒ අයත් කරන්නෙ කොපි තමා... කිසි වෙනසක් නෑ.. කොපි කියන්නෙ කොපි... කොපි ඔරිජිනල් වෙන්නෙ නෑ...ප්‍රියා සූරියසේනගේ ගීත සැලකුවොත් 100%ක්ම ගායකයටයි අයිති. ප්‍රියා නැතිනම් ගීතයත් නෑ. වෙන අයට පුලුවන් කොපි කරන්න විතරයි.
නන්දා මාලිනීගේ ගීත නම් වෙන අයට වුනත් ඊට වඩා හොඳට වුනත් කියන්න පුලුවන්
htti ගේ සින්දු 5ක් කියපන් මතකෙන්ubata nam umariya ekka case ekak tiyenawa wage![]()

ලංකාවෙ බහුතරයක් නොදියුණු මිනිස්සු. මාස්ලෝගේ පිරමීඩේ යට ඉන්න මිනිස්සු. එහෙම උන්ට සම්භාව්‍ය කියලා තේරෙන්නේ උඹ කිව්වා වගේ දුප්පතාගේ දුක, අසරණ පෙම්වතාගේ වියෝව වගේ දේවල්. මොකද නොදියුණු දුප්පත් සමාජේ තියන ප්‍රශ්න ටික තමයි උන් සම්භාව්‍ය හැටියට ගන්නේ. කවදාවත් සතුටු හිතෙන දෙයක් සම්භාව්‍ය වෙන්නෙ නෑ. හැබැයි දියුණු රටවල සම්භාව්‍ය වෙන්න නම් දුක, depression හැදෙන content වෙන්න ඕන නෑ.රාජ්‍ය ගෞරව ඔක්කොම හම්බෙන්න ඕනේ ඒවා හරි ඉතින් mass audience එකේ legend කෙනෙක් නේ. මටනම් එහෙම ඉතින් සින්දු අහලා අරගල කරන්න හිතෙන්නේ නැහැ ලොකු මාස්ටපිස් ගතියක් නැහැ ඉතින් බර සාහිත්‍ය lyrics දාලා "සම්භාව්‍ය" කියන type එකේ music දාලා විතරයි. කොහොමත් voice එකත් සෙට් නැහැ. ඒ හින්ද එයාගේ සින්දු සෙට් නැහැ, එක එකාගේ රසාස්වින්දනේ තමයි ඉතින්. නන්දා මාලිනි, ගුණදාස කපුගේ, even අමරදේව ගේ ගොඩක් සින්දු පට්ටම suicidal අනාත vibe එකක් තියෙන්නේ ඇහුවම පට්ට කාලකන්නි vibe බන්පරණ අයගෙන් ක්ලැරන්ස්, රූකාන්ත තමයි මගේ taste එක.
ow ne matak wenne na ne.htti ගේ සින්දු 5ක් කියපන් මතකෙන්![]()
ගූ පෝටුවෙක් හරි ගූ ඇන් පීයෙක් හරි නේද?ලංකාවේ ගායිකාවන්ගේ තත්වය අනුව කාන්ඩ කෙරුවොත් මට අනුව ඉන්ද්‍රානි පෙරේරා, ඇන්ජලින්, අමිතා වැදිසිංහ, නිරෝෂා, චන්ද්‍රෙල්ඛා පලමු මට්ටම
මරියසෙල්,නෙලූ, දිපිකා ප්‍රියදර්ශණි ලතා වගේ පිරිස 2වැනි මට්ටම
නන්දා මාලිනී තුන්වැනි මට්ටමේ