එහෙම කියකට නම් බැනලා ඇතිද නලින් සර්,අනිවාරෙන් මොකක් හරි හෙතුවක් තියෙන්නම ඔන එහෙනන්,ඇයි ඔයාගේ පාසැලටත් බැන්නද,එහෙම බැන්නයි කියලා රටක් වටින මිනිහෙක් තමුන් ප්රතික්ශෙප කරනවා ඇ
,කාට කියන්නද මේවා ඉතින්....
Ugath modayoth innawa bun. Anika campus ekedi meyata mokada une kiyala kiyanna oni naane.
Dan ubata awula mata opinion ekak thiyana ekatada
Kamathi nathi ekaata kamathi naa thama. BTW FYI mama ubata rep dunne na machan
SO - rep awanun ewwa mama dunnu ewwa kiyala hithanna epa man rep deela na kaatawath 
U mulu baudda paasa okkotama kiwwe. Pandure mokadda baudda pasalakata gihin pora hithan inne eka thama baudda pasala kiyala. Passe anthimata igena gaththu iskoleta anith okkoma second karanawa.Ugath modayoth innawa bun. Anika campus ekedi meyata mokada une kiyala kiyanna oni naane.
Dan ubata awula mata opinion ekak thiyana ekatada
Kamathi nathi ekaata kamathi naa thama. BTW FYI mama ubata rep dunne na machan
SO - rep awanun ewwa mama dunnu ewwa kiyala hithanna epa man rep deela na kaatawath
![]()
believe what you will,just as much as you maintain your views,i have mine bump



එලකිරි පොස්ට් රෙප්+++++++++
අපේ සදාදරනීය ගුරුපියානනි....අපෙත් ආයුගෙන තවත් බොහෝකල් යෙහෙන් වැජබේවා..........
ප.ලි: අපේ රටේ ඉන්න හීනමානයෙන් පෙලෙන බොරු ප්රතිරූප මවාගත්තු පුහුපන්ඩිතයො; මෙතුමා අදිනහැටි, කනහැටි, බොනහැටි, කතාකරන හැට් ගැන විවේචනය කලාට...මේ අප්රමානික බුද්දිමතා නගන එකම එක තර්කයක්වත් සාශ්ත්රියව බිදින්න සමත්වෙලා තියනවද.....? මෙතුමා එක්ක උන් ඉන්නකොට මට මතක්වෙන්නෙ....ඉර ලග ඉටිපන්දමක් ගහල වගේ.....
























Bump



බම්ප් තමයි ඉතින්…
![]()
![]()



thanks
rep++





ස්තුතියි යාළුවාelama thama....
rep +++++





ස්තුතියි අයියා





ahenne ne ne ban hariyata
uthsahaya agaya karanawa





