මේ රටේ එකෙක් වෙලත් උඹගේ කතාව බලලා මට හරි කණගාටුවක් ඇති වුනා සහෝදරයා. උඹ දේශපාලන කදවුරකට කොටුවෙලා ඉන්නේ අවංකවම. ඒකයි උඹට ස්වාධීනව හිතන්න බැරි. මම කිව්වේ හිත නිවන කතාවක් නෙමෙයි.
සල්ලි දීලා හරි යුද්ධය ඉවර වෙච්චි එක මේ රටේ මිනිහෙක් විදිහට මට වටිනවා. ඒක කලේ කවුද කලේ කොහොමද වැඩක් නැහැ. මිනිහෙක් හොද දෙයක් කලොත් අගයන්නත් වැරැදි දෙයක් කලොත් ඒකට විරැද්ධවන්නත් මට පුලුවන්. ඒ මම කිසිම දේශපාලනයකට නැති නිසා.
දේශපාලන පක්ෂවලට සම්බන්ධ ගොඩක් උන් හරි කුහකයි. බලපන් මේ පෝස්ට් එකේ අරමුණ වෙලා තියෙන්නේ යුද්ධයට දායක උන පිරිසව යම් ඇගැයීමකට ලක්කරලා කමල් ගුණරත්න මහතා ලියූ පොත ගැන විස්තරයක් කිරීමයි. නමුත් උඹ මොකක්ද මෙතන ඇවිත් කරන්නේ, එහෙව් අසීරැවෙන් කරපු යුද්ධය අවතක්සේරැ කරනවා මුදල් දුන්න කියලා ඔප්පු කරගත නොහැකි වීඩියෝ කෑලි දදා. ඕක උඹ අදහන දේශපාලන පක්ෂයෙන් කලානන් අවංකවම උඹ මොකද කියන්නේ? පුද්ගලය නෙමෙයි කරපු ක්‍රියාවේ හොද නරක බලපන් මුලින්ම.
ඇයි මචංලා අපේ රටේ මිනිස්සු මේතරම් කුහක. එපා වෙනවා බං මේවා දකිද්දි