නන්දිමිත්‍ර ගැමුණු කුමරු රජකමින් පහකිරී&

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නන්දිමිත්‍ර ගැමුණු කුමරු රජකමින් පහකිරී&

නන්දිමිත්‍ර ගැමුණු කුමරු රජකමින් පහකිරීමට තැත්කිරීම

අපට නැවතත් සරත් ෆොන්සේකා මහතා ගැන ලිවීමට සිදු වී ඇත. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන ඇති ප්‍රභාකරන්ගේ මස්‌සිනාලාගේ පෙරමුණේ ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීම ඒ පෙරමුණේ ඇතැමුන්ගේ දැනට ඇති වුවමනාව බව පැහැදිලිය. එයට ජවිපෙ හා දෙමළ ජාතික සංධානය ඇතුළත් කර ගැනීමට ද ෆොන්සේකා මහතා පිහිටුවන සිහින ආණ්‌ඩුවක ඒ පක්‍ෂ දෙකේ කිහිප දෙනකුට ඇමැතිකම් දීමට ද වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වෙය.s ඒ අතර එම ආණ්‌ඩුවේ (විධායක) අගමැතිකම තමාට හිමිවිය යුතු යෑයි ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක්‌ කර ඇතැයි ද කියති.

ජවිපෙ තවමත් ප්‍රසිද්ධ දේශපාලනයෙහි පොදු අපේක්‍ෂකයකු ගැන කතා කරයි. ඒ සමඟ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වහාම අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව ද ඒ පක්‍ෂය කියයි. ජවිපෙ එමගින් කියන්නේ කුමක්‌ ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් ඒ පක්‍ෂය පොදු අපේක්‍ෂකයකු ගැන කතා කළ පළමු අවස්‌ථාව මෙය නොවන බව කාහටත් වඩා හොඳින් ජනාධිපතිතුමා හා පරිසර සංරක්‍ෂණය පිළිබඳ කටයුතු කරන ඇමැතිවරයා දනී. ඔවුන්ට ඒ පිළිබඳ ඇත්තේ දෙපැත්තක සිට ලැබූ අත්දැකීම් බව ද අමතක නොකළ යුතුය. එමෙන්ම පොදු අපේක්‍ෂකයකු ගැන ජවිපෙ ඉතිහාසයේ කටයුතු කර ඇති ආකාරයෙන් නම් පෙනී යන්නේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් නොකිරීමට අවසානයේදී ඒ පක්‍ෂය ක්‍රියාත්මක වී ඇති බව ය.

රනිල් වික්‍රමසිංහ මහතාට අනුව දෙමළ ජාතික සංධානය සරත් ෆොන්සේකා මහතා දෙමළ ප්‍රශ්නය පිළිබඳ දරන මතයට එකඟ විය යුතුය. සරත් ෆොන්සේකා මහතාට අනුව මේ රට සිංහලයන්ගේ රටය. අපට ඇති ප්‍රශ්නය සරත් ෆොන්සේකා මහතාගේ මතයට දෙමළ ජාතික සංධානය එකඟවන්නේ ද නැත් ද යන්න නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ මතය සමඟ එකඟ වන්නේ ද? තමා අගමැති වීමට බලාපොරොත්තු වන ආණ්‌ඩුවේ ජනාධිපතිවරයා බවට පත්කිරීමට යන තැනැත්තාගේ ප්‍රතිපත්ති සමඟ වික්‍රමසිංහ මහතා එකඟ වන්නේ ද?

පොදු අපේක්‍ෂකයා යම් අයුරකින් විධායක ජනාධිපති වුවහොත් (ඒ සඳහා විය සිදුරෙන් අහස බලන කණ කැස්‌බෑවාට එයට ඇති සම්භාවිතාවවත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ) හා ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමට තීරණය කළහොත් හෝ එයට අවශ්‍ය තුනෙන් දෙකේ බලය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන්නේ යෑයි සිතන ආණ්‌ඩුවට නොලැබුණහොත් ඒ මහතා කුමක්‌ කරන්නේ ද? විධායක ජනාධිපතිවරයකු යටතේ අගමැතිකමක්‌ කරන්නට වික්‍රමසිංහ මහතා සූදානම් ද?


එජාප ප්‍රමුඛ ප්‍රභාකරන්ගේ මස්‌සිනාලාගේ සංධානය ජවිපෙ ඇතිව හෝ නැතිව හෝ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් එහිදී මුලින්ම ඇත්තේ පොදු අපේක්‍ෂකයාට ජයගත නොහැකි බවට ඇති සහතිකය. මස්‌සිනාලාගේ සංධානයට රනිල් වික්‍රමසිංහ මහතා හෝ මහා වැඩකාරයකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරන එස්‌. බී. දිසානායක මහතා හෝ වෙනත් කිසිවකු හෝ ඉදිරිපත් කර ජයගත හැකිය යන බලාපොරොත්තුව වත් ඇති කර ගැනීමට හැකි නම් ඔවුන් කිසි දිනෙක ඊනියා පොදු අපේක්‍ෂකයකු ගැන කතා නොකරනු ඇත. පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්නේම ඔහුට ජයගත නොහැකි බැවිනි.

සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් එයට හේතුව ඔහුට ජයගත හැකිවීම නොව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමට විජාතික බලවේගවලට හැකිවීම.

 
  • Like
Reactions: uocanu

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
වෙනත් පොදු අපේක්‍ෂකයකුට වඩා ඡන්ද ප්‍රමාණයක්‌ ෆොන්සේකා මහතාට ලබාගත හැකි වේ යෑයි අපේක්‍ෂා කෙරේ. එමගින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය පලුදු කළ හැකි යෑයි විජාතික බලවේග සිතනවා විය හැකිය. අනෙක්‌ අතට ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමඟ ෆොන්සේකා මහතා දේශපාලන වශයෙන් අනාථයකු වනු ඇත. එපමණක්‌ නොව ඔහු ලබා ඇති කීර්තිය අපකීර්තියක්‌ බවට පත්වනු ඇත. ඉතිහාසයේ රන් අකුරින් ලියෑවීමට තරම් නමක්‌ තිබූ ෆොන්සේකා මහතා ඉතිහාසයේ කුණු කූඩයට විසිවනු ඇත. විජාතික බලවේග එමගින් අපේක්‍ෂා කරනුයේ ඒ මහතා ඉතිහාසයේ කුණු කූඩයට යෑවීම පමණක්‌ නොවේ. තමන්ගේ සියලු අපේක්‍ෂා සුන්කළ රණවිරුවන් අතර භේදයක්‌ ඇති කිරීමත් රණවිරුවන් හා ජනතාව අතර සිත් බිඳීමක්‌ ඇති කිරීමත් බටහිරයන්ගේ බලාපොරොත්තුව වෙයි.

සරත් ෆොන්සේකා මහතාගේ අතීත දේශපාලන හිතවත්කම් ගැන මම නොදනිමි. එහෙත් පොදු අපේක්‍ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වුවහොත් ඔහු සේවය කරන්නේ විජාතික බලවේගවලට බව පැහැදිලිය. අනෙක්‌ අතට දෙමළ ජාතික සංධානය විසින් ඒ මහතා ප්‍රතික්‍ෂේප කෙරී ඇතැයි කියෑවේ. අවසානයේදී මස්‌සිනාලාගේ සංධානයෙන් ද ඒ මහතා ප්‍රතික්‍ෂේප වීමට ඉඩ ඇත. එසේ වුවහොත් ඔහුට පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් නොවීම පරාජය අත්වනු ඇත. කිsනම් අවසානයක්‌ සිදුවිණි ද ඒ සරත් ෆොන්සේකා මහතාගේ යහපතට හේතු නොවේ.

මේ වන විට සරත් ෆොන්සේකා මහතා තම හමුදා නිල ධුරයෙන් ඉල්ලා අස්‌වීමට යවන ලද බව කියන ලිපිය පිළිගැනීමට ජනාධිපතිතුමා තීරණය කර ඇතැයි කියෑවෙයි. ඒ කළ යුත්තකි. එසේ නොකරන්නේ නම් ෆොන්සේකා මහතාගේ අපේක්‍ෂකත්වයට බියෙන් ජනාධිපතිතුමා ක්‍රියා කර ඇතැයි යන මතයක්‌ ගොඩනැඟීමට ඉඩ ඇත. එසේම ඒ මහතාට තරග නොකරන ලෙසට සංඝාඥ පැනවීමේ ද අවශ්‍යතාවක්‌ නැත. සංඝාඥවක්‌ පනවා ඒ මහතා තරගයෙන් ඉවත් කිරීමත් අනවශ්‍ය වන්නේ ඒ මහතාගේ පරාජය සහතික වන බැවිනි. අනෙක්‌ අතට සංඝාඥවකට අවනත නොවීමේ අවදානම ද වෙයි.

සරත් ෆොන්සේකා මහතා විශිෂ්ට හමුදා මෙහෙයුමක යෙදුණු බවට කිසිදු සැකයක්‌ නැත. එහෙත් ඒ මහතා ප්‍රභාකරන්ගේ මස්‌සිනාලාගේ පැත්තට ගියහොත් ඒ මහතා දිනා ඇති කීර්තිය දිය වී යනු ඇත. සිංහලයෝ තවමත් සිsංහලයකුගේ අතීතයට වඩා වර්තමානය සලකති. ඔවුන් කිසිවකු අගය කරන්නේ ඒ තැනැත්තාගේ අතීතයට වඩා වර්තමානය මත පදනම් වෙමිනි. ෆොන්සේකා මහතා දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ දී සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටුකළ ද ඔහු අද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්‌වන්නේ නම් ඔහුගේ අතීත වික්‍රම දෙස ද අපහාසයෙන් බැලීම සිංහලයන්ගේ සිරිතය. ඒ සිංහල සංස්‌කෘතිය කිරි කළයට ගොම ටිකක්‌ එකතු කළා වැනිය. උදේ ඉඳන් වතුර ඇදල කළය බින්දා වැනිය. ආදී උපහැරණ සිංහලයන් නිර්මාණය කර ඇත්තේ මේ සංස්‌කෘතික රාමුවෙහිය.

සරත් ෆොන්සේකා මහතාට කළ යුතුව තිබුණේ හමුදා නිලයේම සිටිමින් දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය පැරදවීමට ආණ්‌ඩුවට සහාය දීමය. ආණ්‌ඩුව සමග යම් විරසකයක්‌ ඇති වී තිබෙන්නේ නම් ඒ මහතාට නිලයෙන් අස්‌වී ආණ්‌ඩුව විවේචනය කරන අතර ආණ්‌ඩුවට විරුද්ධ නොවී සිටිය හැකිය. අවශ්‍ය නම් හමුදා රාජකාරිවලින් අස්‌වී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දිය හැකිය. එවැනි ක්‍රියාමාර්ගයකින් ඒ මහතාගේ කීර්තිය තවත් වැඩිවනු ඇත. මේ ආණ්‌ඩුවේ සියලු ක්‍රියා කොන්දේසි විරහිතව ආරක්‍ෂා කිරීම අපේ ද ප්‍රතිපත්තිය නොවේ. එහෙත් ජනාධිපතිවරණයේදී කොන්දේසි විරහිතව මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දීම අපේ ප්‍රතිපත්තිය වෙයි.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
එළාර රජු පැරදවීමෙන් පසුව නන්දිමිත්‍ර සෙනෙවි ගැමුණු කුමරු පළවා හැර රජකම ගැනීමට ඉදිරිපත් වී නම් හෝ පසුව පැමිණි දීඝජන්තු සමඟ එකතු වී ගැමුණු රජු පැරදවීමට ක්‍රියා කෙළේ නම් හෝ කුමක්‌ සිදුවිය හැකිව තිබිණි ද? නන්දිමිත්‍ර සෙනෙවි එසේ කිරීමට කිසිදාක නොසිතන්නට ඇත. එහෙත් යම් අයුරකින් කාගේ හෝ බහකට මුලා වී එසේ කෙළේ නම් ඒ නන්දිමිත්‍ර සෙනෙවිගේ අවසානය වීමට ඉඩ තිබිණි. එසේ කෙළේ නම් නන්දිමිත්‍ර නාමය ඉතිහාසයෙන් මැකී යනු ඇත්තේ සද්ධාතිස්‌ස රජු කාලයේදීය. මහාවංස කර්තෘ මහානාම හිමියන්ට වුව ද අහම්බයකින් නමුත් නන්දිමිත්‍ර සෙනෙවි කෙනෙකු ගැන සඳහන් කරන්නට වී නම් ඒ වීරයකු ලෙස නොව ෙද්‍ර`හියකු ලෙසය.

සරත් ෆොන්සේකා මහතාට ජාතික බලවේග හා විජාතික බලවේග අතර වෙනස හඳුනා ගැනීමේ අපහසුතාවක්‌ තිබිය නොහැකිය. හමුදා නිලධාරීන්ට හොඳ පාලකයන් වීමට හැකි ද යන්න මෙහි දී අපේ ප්‍රශ්නය නොවේ. යම් අයුරකින් සරත් ෆොන්සේකා මහතා ජාතික කඳවුරෙන් රනිල් වික්‍රමසිංහ මහතාට හෝ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ එරෙහිව තරග වැදිණි නම් අපේ මනාපය ද ෆොන්සේකා මහතාටය. එහෙත් අද ඒ මහතා විජාතික කඳවුරෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව තරග වැදීමට සූදානම් වෙයි. එහි දී ෆොන්සේකා මහතාට සිංහලයන්ගෙන් විශාල බහුතරයක්‌ විරුද්ධ වනු ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා

http://www.divaina.com/2009/11/15/feature04.html
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නලින්ද සිල්වා මහත්තයා ගන්ජා කූරක් ඇද ඇද වෙන්න ඇති ඕක ලියන්න ඇත්තෙ....

    හික් හික්

    අනේ උගේ දේශීය චින්තනය, තවත් එන්.ජී.ඕ කාක්කෙක්
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    නලින්ද සිල්වා මහත්තයා ගන්ජා කූරක් ඇද ඇද වෙන්න ඇති ඕක ලියන්න ඇත්තෙ....

    හික් හික්

    අනේ උගේ දේශීය චින්තනය, තවත් එන්.ජී.ඕ කාක්කෙක්

    මොන ඇන්,ජි. ඔ එකෙන්ද දන්නෙ නෑ සල්ලි දෙන්නෙ.
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    නලින්ද සිල්වා මහත්තයා ගන්ජා කූරක් ඇද ඇද වෙන්න ඇති ඕක ලියන්න ඇත්තෙ....
    හික් හික්
    අනේ උගේ දේශීය චින්තනය, තවත් එන්.ජී.ඕ කාක්කෙක්
    :rofl: uba NGO gana dannawa wage
    Ubata salli denne mona NGO ekenda :oo:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :rofl: uba NGO gana dannawa wage
    Ubata salli denne mona NGO ekenda :oo:

    මම රස්සාවක් කරනවා, ඊට අමතරව උගන්වනවා, මට සල්ලි එන්නෙ මම ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා වැය කරණ ශ්‍රමයට:cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නලින්ද සිල්වා මහත්තයා ගන්ජා කූරක් ඇද ඇද වෙන්න ඇති ඕක ලියන්න ඇත්තෙ....

    හික් හික්

    අනේ උගේ දේශීය චින්තනය, තවත් එන්.ජී.ඕ කාක්කෙක්

    :lol: :lol: kiyala wedak nae .... apita itin mahacharya pattam neti nisa katha karannath bae ne mun ekka
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මම රස්සාවක් කරනවා, ඊට අමතරව උගන්වනවා, මට සල්ලි එන්නෙ මම ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා වැය කරණ ශ්‍රමයට:cool:
    aaa aththada?
    monawada banz ugannanne?:oo:
    forum wala boru sadda dana hati?
    ita passe cha unath nouna wage aye ilaga dawaseth sadda dana hatida?:rofl:
     
    නලින්ද සිල්වා මහත්තයා ගන්ජා කූරක් ඇද ඇද වෙන්න ඇති ඕක ලියන්න ඇත්තෙ....

    හික් හික්

    අනේ උගේ දේශීය චින්තනය, තවත් එන්.ජී.ඕ කාක්කෙක්

    ගන්ජා ගගහ හරි කියල තියන දේ ඇත්ත වගේ නේද...?
    ඒත් බල්ලගෙ ඇගේ ඉන්න උඹ කොහොමද ඌව දන්නෙ නේද...?:lol::eek::baffled::oo::rofl::rofl:
     
    මම රස්සාවක් කරනවා, ඊට අමතරව උගන්වනවා, මට සල්ලි එන්නෙ මම ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා වැය කරණ ශ්‍රමයට:cool:

    උඹ ෆුල් ටයිම් ලේ බොන එක ඇරෙන්න පාට් ටයිම් මොකද කරන්නෙ :rofl::rofl::eek::lol::lol:
     
    • Like
    Reactions: tharinda07

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගන්ජා ගගහ හරි කියල තියන දේ ඇත්ත වගේ නේද...?
    ඒත් බල්ලගෙ ඇගේ ඉන්න උඹ කොහොමද ඌව දන්නෙ නේද...?:lol::eek::baffled::oo::rofl::rofl:

    යුද්ධෙ දිනලා දීපු මනුස්සයට හූ කියන මිනිස්සු ඉන්න රටේ ඔයාගෙ අපහාස ගනන් ගන්නෙ නෑ මම. බල්ලගෙ ඇඟේ හිටියට මට ඔයාට වගේ බලු ගති නෑනෙ...:lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    aaa aththada?
    monawada banz ugannanne?:oo:
    forum wala boru sadda dana hati?
    ita passe cha unath nouna wage aye ilaga dawaseth sadda dana hatida?:rofl:

    මචන් මම ඔයා වගේ විරෝධතාවයක් එල්ලවුනහම නැට්ට පු*** ගහගෙන අතුරුදහන් වෙන, සිංහ අවතාරයකට මුවා වුනු සිඟාලයෙක් නෙමෙයි. ඔයාට ඒ ආත්ම ශක්තිය නැති වුනාට මට තියෙනවා.:lol::lol::lol:
     
    යුද්ධෙ දිනලා දීපු මනුස්සයට හූ කියන මිනිස්සු ඉන්න රටේ ඔයාගෙ අපහාස ගනන් ගන්නෙ නෑ මම. බල්ලගෙ ඇඟේ හිටියට මට ඔයාට වගේ බලු ගති නෑනෙ...:lol:

    ඒ මනුස්සයට හූ කීව මදිවටද උඹ වගේ නිවට සතෙක් අපහාස කරන්නෙ.....
    උඹව බැරි වෙලාවත් උද්දෙට යැවුව නම් ඔන් ද ස්පොට් මල මුත්‍ර දෙකම පිට වෙයි...
    ඕකනෙ අපේ උන්ට වැරදුනේ.... කරන එකාට කරන්නෙ දෙන්නෙත් නෑ.... ඌ කරන්නෙත් නෑ....
    ජෙනරල් තුමාටත් උනේ ඌකමයි....

    සැයු:අනික මැක්කට බලු ගති එන එකක් නෑ බල්ලගෙ ඇඟේ හිටියට ඌටම අනන්‍ය වෙච්ච මැකි ගති තියනවනෙ
     

    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    Nalinda Silvage moda joke ekak.. mama meachchara kal nalinda silva hodai kiwwa. Balan giyama Minihath hodata kade yanawa.

    Dutugamunu Rajathuma udde dinuwata passe nandimithrawa pannuwe na ne. Nandimithrata hodata salakuwa.

    Nathuwa nandimithrata banala pannuwe na. anika dutugamunu rajjurowo Hora kawe na ne.
    Saliya kumarayata lankawa liyala dunne na ne.
    Ratata pawathina wadak kala.
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මචන් මම ඔයා වගේ විරෝධතාවයක් එල්ලවුනහම නැට්ට පු*** ගහගෙන අතුරුදහන් වෙන, සිංහ අවතාරයකට මුවා වුනු සිඟාලයෙක් නෙමෙයි. ඔයාට ඒ ආත්ම ශක්තිය නැති වුනාට මට තියෙනවා.:lol::lol::lol:
    pennapan man athurudahan una dawasak :oo:
    ane yako hithuwada math uba wage 2,50 ta kade yana ekek kiyala
    makka makka widihata hitapiya
    wadiya sadde dammoth chappa karanawa bima thiyala :growl::growl:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Methanadi Prof. Nalin de Silvata amathaka wechcha deyak thiyanawa..

    Udde dinuwata passe Dutugemunu raju nandi mithrata salakapu widiyata da Mahinda Sarath Fonseka ta salakanne..?


    Sarath Fonseka podhu apekshakaya wena thanata wada sidda uneth mahinda la karapu moda wada nisama thama...