නන්දි ගවයාට මං මතකයිද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,511
    28,413
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Screenshot 2022-02-26 190246.jpg

    නන්දි ගවයාට මාව මතක නෑ නේද?

    2019 නොවැම්බර් 16 වෙනිදා උදේම බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන ගිහින් ඔයාට කතිරේ ගහලා ආවේ.
    ඊට පස්සේ තුනෙන් දෙකකුත් ඕන කිව්වම කිසිම ලෝබ කමක් නැතුව ඒකත් ඔයාට අරන් දුන්නේ.
    ඔෆිස් වල, කෝච්චි වල, බස් වල විරුද්ධ පාක්ෂිකයෝ එක්ක උගුර ලේ රහ වෙනකම් ඔයා වෙනුවෙන් වාද කරේ.
    රෑ වෙනකම් සෝෂල් මීඩියා වල ඔයා ගැන රචනා ලිව්වේ.
    උදේ ඉදන් එලි වෙනකම් හන්දියේ තාප්ප වල චිත්‍ර ඇන්දේ.
    ඒ තමයි මම.

    ඒත් දැන් නන්දි ගවයාට මාව මතක නෑ නේද?
    :giggle:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,643
    22,337
    113
    Gotland
    ඕඕඕඕ... ඕ.. ඕ. ඕ ඕඕඕඕ... ඕ..
    විස්වය පුරා.............................................
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    සජී බබා බත් ගොඩක් කාලා හිමීට ලොකු වෙන්න හදිස්සියක් නෑ 😁😁😁 තව අවුරුදු පනහකින් විතර ජනාධිපති වෙන්න 😁
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,407
    3,566
    113
    ඕව share කරන්න එපා යකෝ වැඩියේ, putin දැනගත්තොත් හෙම ලංකාවේ ලොක්කටත් පුටින් කියන්නේ කියල, ලංකාවට powder වෙන්න ගහල දායි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570
    113
    View attachment 161900

    නන්දි ගවයාට මාව මතක නෑ නේද?

    2019 නොවැම්බර් 16 වෙනිදා උදේම බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන ගිහින් ඔයාට කතිරේ ගහලා ආවේ.
    ඊට පස්සේ තුනෙන් දෙකකුත් ඕන කිව්වම කිසිම ලෝබ කමක් නැතුව ඒකත් ඔයාට අරන් දුන්නේ.
    ඔෆිස් වල, කෝච්චි වල, බස් වල විරුද්ධ පාක්ෂිකයෝ එක්ක උගුර ලේ රහ වෙනකම් ඔයා වෙනුවෙන් වාද කරේ.
    රෑ වෙනකම් සෝෂල් මීඩියා වල ඔයා ගැන රචනා ලිව්වේ.
    උදේ ඉදන් එලි වෙනකම් හන්දියේ තාප්ප වල චිත්‍ර ඇන්දේ.
    ඒ තමයි මම.

    ඒත් දැන් නන්දි ගවයාට මාව මතක නෑ නේද?
    :giggle:
    Mehema wahalkan karana un kohomath gawayo thamai. Lol
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව