නන්දි ගවයාට මාව මතක නෑ නේද?
2019 නොවැම්බර් 16 වෙනිදා උදේම බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන ගිහින් ඔයාට කතිරේ ගහලා ආවේ.
ඊට පස්සේ තුනෙන් දෙකකුත් ඕන කිව්වම කිසිම ලෝබ කමක් නැතුව ඒකත් ඔයාට අරන් දුන්නේ.
ඔෆිස් වල, කෝච්චි වල, බස් වල විරුද්ධ පාක්ෂිකයෝ එක්ක උගුර ලේ රහ වෙනකම් ඔයා වෙනුවෙන් වාද කරේ.
රෑ වෙනකම් සෝෂල් මීඩියා වල ඔයා ගැන රචනා ලිව්වේ.
උදේ ඉදන් එලි වෙනකම් හන්දියේ තාප්ප වල චිත්ර ඇන්දේ.
ඒ තමයි මම.
ඒත් දැන් නන්දි ගවයාට මාව මතක නෑ නේද?
