බොහෝම ස්තුතියි කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම.කවදත් අපූරු අදහසක් ගෙනෙන ඔබ මෙවර වඩාත් නිර්ධන සමාජ පැලැන්තිය ගැන අපූරු අදහසක් අරන් ඇවිත්. අදහසත් පද පෙලත් අපූරුයි මිත්‍රයා.
ඇත්තෙන්ම මෙ නවීකරණයේ ප්‍රථිපල දුටු දා ම මං ග්‍රහණය කර ගත් මාතෘකාවක් විය, එය එලි දැක්වීමට අදහස් කලේ දැන හෝ නොදැන ඇවිත් මොනතරම් පිරිසක් වචන කරන්න බැරිතරම් දුකක් විඳිනවාද කියන්න ගෙනහැර දක්වන්න.
අදහස ඉදිරිපත් කරන්න ලොකු උත්සාහයක් ගන්න අවශ්‍ය විය, ඔබේ ප්රතිචාර්යය ලොකු සෑහීමක් ගෙන දුන්නා. බොහෝම ස්තුතියි සොයුර.
