නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔය උඩ දාල තියෙන ප්‍රශ්නෙට කාගේ ලගවත් හරි පිළිතුරක් නැහැ .
    දැන් ටිකකට කලින් දැක්ක ගෝට යනකන් UNION වලිනුත් STRIKE කරනවලු .
    මේ මනුස්සය ගියාට පස්සේ මොනවා වේවි කියලද මිනිස්සු හිතාගෙන ඉන්නේ .
    රට ගොඩගන්න ඕනනම් අනිවාර්යෙන් IMF යන්න වෙනවා .
    ගියොත් රාජ්‍ය සේවකයෝ 50% විතර හලන්න වෙනවා .

    දැන් කියනවා පිරිවැය දරාගන්න බැහැ විදුලි බිල ඉහල දාන්න වෙනවලු.
    උබල හිතන්නේ අපිට ලාබෙට current එක දීල මුන් පාඩු ලබනවා කියලද, නැහැ .
    LECO එක හැම අව්රුද්දේම profit ගන්නවා .
    ඇයි CEB එකට එහෙම බැරි .
    CEB එක පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන වල නයට විදුලිය දීල සහ පොඩි රස්සා කරන උන්ටත් අදික පඩි දීල .
    ඉතින් මේවා නවතන්න පාඩු ලබන ආයතන පෞද්ගලික කරන්න වෙනවා .
    ඇමතිලා සෙට් එක 20කට විතර අඩු කරලා බෙදිලා තියෙන කෑලි එකට එකතු කරන්න වෙනවා .
    ඕව කරලා ඉවර වෙද්දී බර සෙට් එකකට රස්සා නැති වෙනවා .

    ඉතින් ඔයාලට පේනවනේ
    අමාරු කාලේ එන්න තියා තවම හිතලවත් නැහැ .
    ඒත් මිනිස්සු දැම්මම පාරට බැහැල .
    නියම භිශනේ එද්දී සිංහලු මොනවා කරයිද කියල හිතාගන්නඅමාරුයි .
    රජ පවල යවල වෙන එකෙක්ව ගෙනාවත් ඌටත් වැඩිකල් ඉන්න වෙන්නේ නැහැ .
    ඌත් IMF ගිය දවසට ජීවන බර දරාගන්න බැරුව
    ඌට විරුද්දවත් මිනිස්සු පාරට බහිනවා .
    මේක vicious circle එකක් .
    උද්ගෝෂණ නැගල යනවා දැන්නම් රටට හොදක් වෙයි කියල හිතන් ඉන්නවනම් කරුණාකරලා ඒක අමතක කරන්න .
    වතුර දැන් නහයට උඩින් ගිහින් ඉවරයි .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    මුලින්ම යාවල ඉමු .පස්සේ අනිතව හිතමු .ගොන් බය්යෝ තාමත් ඉන්නවා මුළු වල
    කියල වැඩක් නෑ ඉන්නකොට බණිනව යනකොටත් නිකන් දුකයි වගේ..🤭මෙච්චර පච හලල මළ මිනී උඩින් බලේ ගත්තෙ අපිට අාදරේටද..බලේ අරන් අඩු ගානේ කියපු දේවල් කරාද අාර්ථිකය හදන ඵක කෙසේ වෙතත්.ඵයාලගේ නඩු ටික අයින් කරන් මිනීමරු සෙට් ඵකනම් නිදහස් කරගන්න ඵක හරියටම කරා සුර සැප විඳින ගමන්.🤭
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මුහුද හත්ගව්වක් තියන් අමුඩෙ ගහලා වැඩක් නෑ, එවා එතකොට බලමු

    අනික උඩ කියපු දෙවල් අනිවාරෙන්ම කරන්න ඔනි, අපිට නැතත් දරුවෙකුට හරි පිලිවෙලකට ජීවත් වෙන්න විදියක් හැදෙයි එතකොට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුමාරු උනාම ආර්තිකය හරියනව කියන්නෙ ගොන්නු, කිසීම උගත්කමක් නැ මෝඩම මෝඩ වහල්ලු..

    රාජපක්ශල ඔක්කෝම ගෙදර ගියත් තොපිට පිනට දෙන්ඩ සජියාට හෝ අනුරට බැ, මේ තියෙන ටිකවත් හම්බෙන් නැ තොපිට කැදත් නැති වෙනව,