නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය උඩ දාල තියෙන ප්‍රශ්නෙට කාගේ ලගවත් හරි පිළිතුරක් නැහැ .
    දැන් ටිකකට කලින් දැක්ක ගෝට යනකන් UNION වලිනුත් STRIKE කරනවලු .
    මේ මනුස්සය ගියාට පස්සේ මොනවා වේවි කියලද මිනිස්සු හිතාගෙන ඉන්නේ .
    රට ගොඩගන්න ඕනනම් අනිවාර්යෙන් IMF යන්න වෙනවා .
    ගියොත් රාජ්‍ය සේවකයෝ 50% විතර හලන්න වෙනවා .

    දැන් කියනවා පිරිවැය දරාගන්න බැහැ විදුලි බිල ඉහල දාන්න වෙනවලු.
    උබල හිතන්නේ අපිට ලාබෙට current එක දීල මුන් පාඩු ලබනවා කියලද, නැහැ .
    LECO එක හැම අව්රුද්දේම profit ගන්නවා .
    ඇයි CEB එකට එහෙම බැරි .
    CEB එක පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන වල නයට විදුලිය දීල සහ පොඩි රස්සා කරන උන්ටත් අදික පඩි දීල .
    ඉතින් මේවා නවතන්න පාඩු ලබන ආයතන පෞද්ගලික කරන්න වෙනවා .
    ඇමතිලා සෙට් එක 20කට විතර අඩු කරලා බෙදිලා තියෙන කෑලි එකට එකතු කරන්න වෙනවා .
    ඕව කරලා ඉවර වෙද්දී බර සෙට් එකකට රස්සා නැති වෙනවා .

    ඉතින් ඔයාලට පේනවනේ
    අමාරු කාලේ එන්න තියා තවම හිතලවත් නැහැ .
    ඒත් මිනිස්සු දැම්මම පාරට බැහැල .
    නියම භිශනේ එද්දී සිංහලු මොනවා කරයිද කියල හිතාගන්නඅමාරුයි .
    රජ පවල යවල වෙන එකෙක්ව ගෙනාවත් ඌටත් වැඩිකල් ඉන්න වෙන්නේ නැහැ .
    ඌත් IMF ගිය දවසට ජීවන බර දරාගන්න බැරුව
    ඌට විරුද්දවත් මිනිස්සු පාරට බහිනවා .
    මේක vicious circle එකක් .
    උද්ගෝෂණ නැගල යනවා දැන්නම් රටට හොදක් වෙයි කියල හිතන් ඉන්නවනම් කරුණාකරලා ඒක අමතක කරන්න .
    වතුර දැන් නහයට උඩින් ගිහින් ඉවරයි .
    ඔව් ඇත්ත. ඒත් මේ හොර පවුල බලයේ හිටියට රටට ගොඩ ඒමක් නෑ.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ණය ඉල්ලන් ඵන නිසාද?🤔
    😂😂

    Woman Tells GIF
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඇත්ත. ඒත් මේ හොර පවුල බලයේ හිටියට රටට ගොඩ ඒමක් නෑ.
    2015ත් ඕකමනෙ කිවෙ හොයාගත්තද තඹයක් හරි???
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කියල වැඩක් නෑ ඉන්නකොට බණිනව යනකොටත් නිකන් දුකයි වගේ..🤭🤭
    අම්මපා ඇත්ත. අපේ උන් වැට පනින්න කැමතිත් නෑ වැටෙන් මෙහා පැත්තේ ඉන්න කැමතිත් නෑ උන්ට ඕන හැමදාම වැට උඩට වෙලා වැඩිය හොද මොන පැත්තද කියලා හුල්ල හුල්ල ඉන්න
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අපි මේ වෙලාවේ එයාලා එක්ක ආණ්ඩුව ගන්නෑ! සජබ නායකයෝ කියති!
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖

    By - Tharindu Uduwaragedara
    මේ මොහොතේ වත්මන් ආණ්ඩුවේ සිටින යම් යම් පිරිස් සමග හවුලේ ආණ්ඩුව බාරගන්නට සූදානමක් නොමැති බවත්, එවැනි කටකතා ව්‍යාජ ඒවා බවත් සමගි ජන බලවේගයේ නායකයන් කිහිපදෙනෙකු අප කළ විමසීම්වලදී පැවසුවා.
    ආණ්ඩුවෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර තිබෙන මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩුව පාර්ශ්වයත් සමග එක්ව ‘භාරකාර රජයක්’ පිහිටුවීමේ යෝජනාව පිළිබඳ විමසීම්වලදී මන්ත්‍රීවරුන් ඒ බව කීවා. මේ යෝජනාව ගැන විවිධාකාර අදහස් උදෑසන දේශපාලන අවකාශයේ පැතිරුණා. එක් ආරංචිමාර්ගයක කීවේ ඩලස් අලහපෙරුම අගමැති ලෙසත්, හර්ෂ ද සිල්වා මුදල් ඇමති ලෙසත් පත් කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් ඇති බව.
    කෙසේ වෙතත් එම කතාව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළා.
    ‘මේ අර්බුදය ඒ විදියට විසඳන්න බෑ.’ තවත් එක් මන්ත්‍රීවරයෙකු කීවා. හවුල්කාර රජයකට අවශ්‍ය තීන්දු ගැනීම ඉතා අපහසු වන බවත්, බල අරමුණු මත එක් එක් කණ්ඩායම් එවැනි රජයක් කඩාකප්පල් කරන්නට ඉඩ තිබෙන බවත් ඔවුන් කීවා.
    ‘අපට ඉන්නේ මන්ත්‍රීවරුන් 52ක්. අපට ඒ සංඛ්‍යාව විතරක් තියාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය අල්ලාගන්න බෑ. අපි උත්සාහ කරන්නේ මහමැතිවරණයකට යන්න. ඒ වෙනුවෙනුත් ආණ්ඩුව පැත්තේ මන්ත්‍රීවරුන් එළියට බැහැලා පියවරක් ගන්න වෙනවා. ඔවුන් මුල් පියවර ගත යුතුයි. අපට ඇති බලය එක්ක පාර්ලිමේන්තුවේ සහ ඉන් පිට බලපෑම් කිරීමයි දැන් කළ හැක්කේ.’ යනුවෙන් තවත් මන්ත්‍රීවරයෙකු කීවා.
    ඔවුන්ගේ එම අදහසේ ඇත්තක් නැතිව නෙවෙයි. විමල් වීරවංශලා යළි ඇමතිකම් බලාපොරොත්තුවෙන් භාරකාර ආණ්ඩු පිළිබඳ යෝජනා ඉදිරිපත් කළත්, ඇත්තටම එය සිදු කිරීම ලෙහෙසි නෑ.
    කෙසේ වෙතත් අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් වීමේ ඉඩක් ඇතැයි ඉඟි පළ වෙනවා.
    .
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113

    දැන් චීනෙන් නය විමද්‍ය ගත කරන්න ඇහුවහම උන් බැහැ කියල නය ගෙවන්න තව නයකම දුන්නනේ .
    දැන් මේ ආර්ථික සංකෝචනයක් තියෙන වෙන vat වැඩි කිරිල්ලත් අනේමන්ද .
    කොහොම කරත් IMF යන්නම වෙනවා .
    IMF ගියොත් ඔය මම කියපු දේ වෙනවා .

    මුලින්ම යාවල ඉමු .පස්සේ අනිතව හිතමු .ගොන් බය්යෝ තාමත් ඉන්නවා මුළු වල
    ගෝටව ගෙනාවෙත් ඔන්න ඔය වගේම බලාපොරොත්තු තියාගෙන .
    ඉස්සෙල්ල ප්ලෑන් එකක් තියෙන්නේ ඕන .
    ------ Post added on Apr 3, 2022 at 4:02 PM
     
    • Like
    Reactions: wpmanoj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මපා ඇත්ත. අපේ උන් වැට පනින්න කැමතිත් නෑ වැටෙන් මෙහා පැත්තේ ඉන්න කැමතිත් නෑ උන්ට ඕන හැමදාම වැට උඩට වෙලා වැඩිය හොද මොන පැත්තද කියලා හුල්ල හුල්ල ඉන්න
    වැට පැනල කාටද දෙන්නෙ සජිත්ටද අනුරටද??? උන්ට පුලුවන්ද කරන්ඩ????සුවර්ද??
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔව් ඇත්ත. ඒත් මේ හොර පවුල බලයේ හිටියට රටට ගොඩ ඒමක් නෑ.
    රාජපක්ෂ කියන්නේ මේ රටට පිළිලයක් .
    දැන් කරන්න ඕන නන්දෙටම IMF ගිහින් එකේ තියෙන දේවල් කරන්න දෙන්න ඕන .
    ඔය ටික කරොත් ආයේ රාජපක්ෂ කෙනෙක් ඉන්න පැත්තක් බලාගෙන මනුස්සයෙක් බත් වත් කන්නේ නැහැ .
    blame එක රජපව්ලට දීල රට හරි පාරට වැටුනහම අපි වෙන ගැලපෙන එකෙක්ට බලය දෙන්න ඕන කරගෙන යන්න.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ට්‍රිලියන 20 ක ණය තියෙනවා. ඉස්සරහට තවත් වැඩි වෙනවා. රට ගොඩ ගන්න බැහැ කවුරු ආවත්. පුළුවන් මිනිස්සු වෙන රටවල් වලට යයි ටික ටික. ග්‍රීසියේ/ ලෙබනනයේ/ වෙනිසියුලාවේ/ සිම්බාබ්වේ වගේ රටවල් වල මිනිස්සුන්ට උන දේ තමයි වෙන්නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    ට්‍රිලියන 20 ක ණය තියෙනවා. ඉස්සරහට තවත් වැඩි වෙනවා. රට ගොඩ ගන්න බැහැ කවුරු ආවත්. පුළුවන් මිනිස්සු වෙන රටවල් වලට යයි ටික ටික. ග්‍රීසියේ/ ලෙබනනයේ/ වෙනිසියුලාවේ/ සිම්බාබ්වේ වගේ රටවල් වල මිනිස්සුන්ට උන දේ තමයි වෙන්නේ.
    ඔච්චර ණය අරන් මොනවද බං මුන් කරේ

    රාජපක්ෂ කියන්නේ මේ රටට පිළිලයක් .
    දැන් කරන්න ඕන නන්දෙටම IMF ගිහින් එකේ තියෙන දේවල් කරන්න දෙන්න ඕන .
    ඔය ටික කරොත් ආයේ රාජපක්ෂ කෙනෙක් ඉන්න පැත්තක් බලාගෙන මනුස්සයෙක් බත් වත් කන්නේ නැහැ .
    blame එක රජපව්ලට දීල රට හරි පාරට වැටුනහම අපි වෙන ගැලපෙන එකෙක්ට බලය දෙන්න ඕන කරගෙන යන්න.

    මුන් තවත් ලෝකෙටම ණය වෙනව උඹට පේන්නෙ නැද්ද?තව අවුරුදු 3ක් හිටියහම කොහොමට තියෙයිද..උඹ හිතනවද IMF ගත්තට පස්සෙ මුන් ණය නොගෙන ඉඳියි කියල ඉස්සරහට ඵන election වලට වැඩ පෙන්නන්න?උඹලත් රාජපක්ෂල ගැන නොදන්න උන් වගේ තමා කථා කරන්නේ.බලේ ගන්නකන් කරපු හරිය මතක නැද්ද?
    -
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    රාජපක්ෂ කියන්නේ මේ රටට පිළිලයක් .
    දැන් කරන්න ඕන නන්දෙටම IMF ගිහින් එකේ තියෙන දේවල් කරන්න දෙන්න ඕන .
    ඔය ටික කරොත් ආයේ රාජපක්ෂ කෙනෙක් ඉන්න පැත්තක් බලාගෙන මනුස්සයෙක් බත් වත් කන්නේ නැහැ .
    blame එක රජපව්ලට දීල රට හරි පාරට වැටුනහම අපි වෙන ගැලපෙන එකෙක්ට බලය දෙන්න ඕන කරගෙන යන්න.
    5000 ආතල් දි දී IMF පැත්තටවත් ගියේ නැත්තේ ඕක දන්න නිසා.
    කවුරු ආවත් ඊළඟ අවුරුදු 4 කොහොමත් ලංකාවට ගොඩක් ආමාරු කාලයක් වෙනවා.
    මිනිස්සු ඒක තේරුම් ගත්තොත් හොඳයි.
    නැත්තම් කොච්චර හොඳ කෙනෙක් ආවත් ඒ තේරුම් ගැනීම තිබ්බේ නැති උනොත් කෙල වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්‍රිලියන 20 ක ණය තියෙනවා. ඉස්සරහට තවත් වැඩි වෙනවා. රට ගොඩ ගන්න බැහැ කවුරු ආවත්. පුළුවන් මිනිස්සු වෙන රටවල් වලට යයි ටික ටික. ග්‍රීසියේ/ ලෙබනනයේ/ වෙනිසියුලාවේ/ සිම්බාබ්වේ වගේ රටවල් වල මිනිස්සුන්ට උන දේ තමයි වෙන්නේ.
    ඔය සිගලේ ගොඩක් මිහරක්ට තේරෙන් නැ හිතාගෙන ඉන්නෙ ආන්ඩුව මාරු උනාම හරියයි කියල, පොන්න රැලට කැදත් නැතිවෙනව මේ නටන විගඩන් නිසා..

    5000 ආතල් දි දී IMF පැත්තටවත් ගියේ නැත්තේ ඕක දන්න නිසා.
    කවුරු ආවත් ඊළඟ අවුරුදු 4 කොහොමත් ලංකාවට ගොඩක් ආමාරු කාලයක් වෙනවා.
    මිනිස්සු ඒක තේරුම් ගත්තොත් හොඳයි.
    නැත්තම් කොච්චර හොඳ කෙනෙක් ආවත් ඒ තේරුම් ගැනීම තිබ්බේ නැති උනොත් කෙල වෙනවා.
    අපිට කරන දේ අපි නොකරොත් ලොල් , ඔහොම යමල්ලකෝ දෙන්නම් ජම්බෝ ,අනිව දෙනව සුපිරිම එකෙන්..🤣🤣🤣
    ------ Post added on Apr 3, 2022 at 4:18 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඔය සිගලේ ගොඩක් මිහරක්ට තේරෙන් නැ හිතාගෙන ඉන්නෙ ආන්ඩුව මාරු උනාම හරියයි කියල, පොන්න රැලට කැදත් නැතිවෙනව මේ නටන විගඩන් නිසා..

    අපිට කරන දේ අපි නොකරොත් ලොල් , ඔහොම යමල්ලකෝ දෙන්නම් ජම්බෝ ,අනිව දෙනව සුපිරිම එකෙන්..🤣🤣🤣
    ------ Post added on Apr 3, 2022 at 4:18 PM
    අනේ ඕයි තමුසෙව කොච්චර ignore කරලා ඉන්න ගියත්
    කියන කතා වලට පුදුම තරහක් යන්නේ .
    දන්නවත් ඔය කඩේ යෑම නවත්තනවකෝ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    රට කාපු මෝඩ නාකින්ව මුලින්ම අයින් කරන්න ඕනේ.
    තියන නීති එක්ක වෙන තීරණයක් ගන්න පුලුවන් උන් සෙට් එකක් තාවකාලික ආණ්ඩුවකින් රට පාලනය කරයි.
    මොන පක්ෂේ ආණ්ඩුවේ හිටියත් කමක් නෑ . මේ වගේ උන්ගේ පවුලක් වෙනුවෙන් රටක් කන කාලකන්නි නැතුව.. ඉන්න උන්ට සුදුසුකම් තියෙන්න ඕනේ... මුන් වගේ ඉස්කෝලේ හරියට ගියේ නැති උන් වෙන්න බෑ . ඒක නිසා මුන් එලවන එක හොදයි.
    උබ ඔය දාල තියන ප්‍රශ්න ටික මේ කාලකන්නි හිටියත් එනව. තාම උද්දමනය රටේ මිනිස්සුන්ට දැනුනේ නෑ . හානිය අඩු කරගන්න හරි මේ හොරු අයින් කරන්න ඕනේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අපිට කරන දේ අපි නොකරොත් ලොල් , ඔහොම යමල්ලකෝ දෙන්නම් ජම්බෝ ,අනිව දෙනව සුපිරිම එකෙන්..🤣🤣🤣
    ------ Post added on Apr 3, 2022 at 4:18 PM
    ඔව් පාස්කුවට බෝම්බ ගැහුව වගේ අායෙත් බෝම්බ ගහලම වැඩේ පටන් ගනින්..වේස බයි හැත්ත
     
    • Like
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඕයි තමුසෙව කොච්චර ignore කරලා ඉන්න ගියත්
    කියන කතා වලට පුදුම තරහක් යන්නේ .
    දන්නවත් ඔය කඩේ යෑම නවත්තනවකෝ .
    මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උබලට නැතිකරන්ඩ බැ, ඒක මගෙ මුලික අයිතිවාසිකමක්..

    උඩුගම්බලා පිනන්ඩ අය ඉන්ඩ ඕනෙ නැතුව බැනෙ රැල්ලට ගහන් යන්නෙ නැ මම..
     
    • Dislike
    Reactions: siri_ayya