නන්දෙ ගෙ ලියුම අද එයිද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,645
    22,348
    113
    Gotland
    බල්ලා මාලේ වලින් සිංග යනවනේ
    එහෙත් මුට විරොදේ දායි
    මුට usa විසා හම්බවෙන එකක් නෑ
    එහෙම උනොත් මු අර ටැමිල් කොල්ලා ගාවට යයි ඩුබායි ද කොහෙද ඉන්නේ
    ඒ අස්සේ කොටා තැන් බලනවා ඇති මුට ඉන්න
    ලාස්ට් දෙස්ටිනේෂන් එක උගන්ඩාවේ වෙන්නහ් පුළුවන්


    මාලේදී පොරක් මුට බනින්නේ මාලේ භාෂාවෙන්ද ? සක්කිලියා කියනවා ඇහෙනවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,737
    5,578
    113
    After 45 years of long political journey since 1977, he has achieved his life time goal….
    Congratulations to our new supreme leader….

    Now he can die in peace (copied)

    292775742-10159926405145210-7664211737834542472-n.jpg