නන්දෙ හිකුව..

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    image.png
     
    • Sad
    Reactions: lilman

    Sen-lu

    Well-known member
  • ඉඳිආප්ප 10 හොදි එකයි 140 :(
    ඕවගෙ පිටිනෙ ගුපියො. ඕව ඇගට හොඳම නෑ. සීනියි තෙලුයි වැඩි වෙනව ඕව කෑවම.

    දවසට වේලක් කාල intimating fasting කරපං. ඒක ඇගටත් කොයිතරම් හොඳයි.
     
    • Like
    Reactions: lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    ඉන්දිආප්ප 10ක් ගන්නකොට වේනම් හොදි ගන්න එපා බන් ඉන්දිආප්ප දහයයි හොදි උට්ටයි කියල ඉල්ලහන්
     
    • Haha
    Reactions: nuwa2

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    බොරු කියන්න එපා ගුපියෝ. shangila එකෙන්ද ඉඳි ආප්ප කෑවේ ඔය ගානට?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කාබනික ඉඳිආප්ප එහෙම තමයි
    වකුගඩු වෙනුවෙන් වැඩිපුර ගෙවුවට මොකද 😏
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,291
    113
    කෑගල්ල

    මන් හිතුවේ අර බෝඩ් එක කියලා​

    ගන්න හිටියේ aqua​

    නන්දේ අපට හිqua....​


    බොරු කියන්න එපා ගුපියෝ. shangila එකෙන්ද ඉඳි ආප්ප කෑවේ ඔය ගානට?

    බොරු නෙමේ යකෝ මන් අන්තිමටම ගත්ත පාරා ඉදිආප්ප 40යි හොදි එකයි 500යි.​

    ------ Post added on Apr 18, 2022 at 9:08 PM
     
    • Wow
    Reactions: Heshan Daminda